Honda grom
![]()

මචං මම මුදල් අමාත්‍යංශයට කතා කලා දැන්.
වටිනාකම මත බද්ද පනවලා තියෙන්නේ වටිනාකම වැඩි බයික් වලට.
ඒ කියෙන්නේ මේ වෙනකං ඉන්දියන් බයික් වලට වටිනාකම මත බදු ගහලා නෑ.
ඒ කියන්නේ ජපන් බයික් වලට තමා ගොඩක්ම වටිනාකම මත බද්ද ගහලා තියෙන්නේ.
සාරාංශය - ඉන්දියන් බයික් වල මිලට ඊයේ සිදුවුණු බදු අඩු කිරීමෙන් කිසිදු බලපෑමක් වෙලා නෑ

මාරු බාන්ඩේ 351,000 yen වෙනවා ජපානේ , 125CC
http://www.honda.co.jp/GROM/design/
Honda grom
![]()
මේකෙ ගනන් අඩු වෙලාද බන්.
ඉන්දියන් බයික් අඩු වෙලා නැද්ද බන්?
අඩු වෙලා තියන බයික් වල ප්‍රයිස් දන්නෙ නැද්ද කවුරුත්?
Trailer bikes & scooter ne ban wadiyenma tiyenne. Naked bikes aduine




Trailer bikes & scooter ne ban wadiyenma tiyenne. Naked bikes aduine