150ta delivery

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Lankawe e-commerce site wala un hugak welawata 150k wage thama delivery charges ganne.
    Namuth mama pronto eken ahuwama kiwwe 290 minimum kiyala.

    Ethakota 150ta delivery karanne kohomada?

    Danna pinwathek kiyanna.

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    maybe they are charging rs.150 as just a formality.

    probably some % of delivery costs are already covered by the item value itself.
     
    • Like
    Reactions: Rated_R

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rs 150 ට ඩිලිවරි කරන්නෙ බොහෝ වෙලාවට කොළඹ අවට. 1-15 හා වෙනත් ආසන්න නගර කිහිපයක් විතරයි. ඒ සමහර කුරියර් සර්විස්. හැබැයි එයාලගෙ අනිත් ප්‍රදේශවලට ගාන Pronto එකට වඩා සෑහෙන වැඩියි. Pronto මුලු ලංකාව ම වගේ එක ගානකට ඩිලිවරි කරන්නෙ. අනිත් එක එයාල ඊළඟ දවසෙ ම අයිටම් එක යවනව රටේ ඕන තැනකට.
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    CITYPACK EKE minu eka 250i
    uba danavda cash on delver karana companiyak danava nam kiyapan ko,
    citypack eka ba qwa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Rs 150 ට ඩිලිවරි කරන්නෙ බොහෝ වෙලාවට කොළඹ අවට. 1-15 හා වෙනත් ආසන්න නගර කිහිපයක් විතරයි. ඒ සමහර කුරියර් සර්විස්. හැබැයි එයාලගෙ අනිත් ප්‍රදේශවලට ගාන Pronto එකට වඩා සෑහෙන වැඩියි. Pronto මුලු ලංකාව ම වගේ එක ගානකට ඩිලිවරි කරන්නෙ. අනිත් එක එයාල ඊළඟ දවසෙ ම අයිටම් එක යවනව රටේ ඕන තැනකට.

    Monawada 150 ta colombo athule deliver karana services?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    උන්ගේ රෙජිස්ටර් වෙලා ඉන්නකොට කොළඹ අවට ෆ්ලැට් රේට් එකක් ඇති 150. හැබැයි ගණන් අඩු උන්ගේ බදු එකතු කරලා තමයි ඩිලිවරි එකක් විතරක් දෙන්න යන්නේ නැතුව ඇති. ඒකනේ සමහරක් රිවිව් දල තින්නේ පරක්කුයි කියල

    ප්රෝන්ටෝ වගේ උන්ගේ ලංකාවේම බ්‍රාන්ච් තින නිසා උන් අඩු ගානට ලංකාවේම ඩිලිවරි කරනවා වෙන උන්ගේ (Colombo based) පිටට ගාන වැඩි

    කෑෂ් on ඩිලිවරි ගැන මෙලෝ සසරක් දන්නේ නෑ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    Simplex එකත් වරදක් නැහැ මචං. හැබැයි උන් මලාට phone answer කරන්නේ නැහැ.. උන් ගේ වැඩිම ගාන 1kg=Rs.300..තව COD කරනවා නම් 3% - 1% වගේ කැපෙනවා. ඊට අමතරව VAT එකත් අපෙන්ම තමා කපන්නේ. අනික උන් ගේ delivery එක ටිකක් පරක්කුයි..මේ නම්බර් එකට අරන් අහපන් හෙට ඕනම දෙයක්. 0778770855
    colombo 1-15 නම් Rs 120 මචං.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Simplex එකත් වරදක් නැහැ මචං. හැබැයි උන් මලාට phone answer කරන්නේ නැහැ.. උන් ගේ වැඩිම ගාන 1kg=Rs.300..තව COD කරනවා නම් 3% - 1% වගේ කැපෙනවා. ඊට අමතරව VAT එකත් අපෙන්ම තමා කපන්නේ. අනික උන් ගේ delivery එක ටිකක් පරක්කුයි..මේ නම්බර් එකට අරන් අහපන් හෙට ඕනම දෙයක්. 0778770855
    colombo 1-15 නම් Rs 120 මචං.

    Pm ekak damma. Balanna
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔය බල්ක් ඩිලිවරි කරන්න දෙන එවුන්ට කලාතුරකින් සර්විස් එක ගන්න එකාට දෙන්නේ නැති ඩිස්කවුන්ට් දෙනවා බන්. අනික දැන් දැන් ඩිලිවරි කරන පොඩි පොඩි ටිම්ස් තියනවා බන්. මේ එලකිරියේත් එහෙම එවුන් දෙන්නෙක් මම දැක්ක. උන් ත්‍රෙඩ් පවා දාල තිබ්බ.