154 කොහෙන්ද යන්නේ තුම්මුල්ලේ පාර වහලා නිසා කොහෙන්ද බ්‍රෝ ඒක යන්නේ
Standard Deviation Well-known member Apr 18, 2018 1,408 128 63 Nov 14, 2019 #1 154 කොහෙන්ද යන්නේ තුම්මුල්ලේ පාර වහලා නිසා කොහෙන්ද බ්‍රෝ ඒක යන්නේ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 15, 2019 #2 Sorry,Danne na Wenakagen hari ahala balanna...
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Nov 15, 2019 #3 ඕක යනවාට වඩා halt වල නතරකරන් ඉන්නවා
Standard Deviation Well-known member Apr 18, 2018 1,408 128 63 Nov 20, 2019 #4 KasunKDP said: Sorry,Danne na Wenakagen hari ahala balanna... Click to expand... ok
Standard Deviation Well-known member Apr 18, 2018 1,408 128 63 Nov 20, 2019 #5 Sri_Sampath said: ඕක යනවාට වඩා halt වල නතරකරන් ඉන්නවා Click to expand...
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Nov 20, 2019 #6 Oka hena rawmak dala kuruduwatte Arcade independence, royal Haraha campus eka gawin thummulla Boralla paratama danawa bn
Oka hena rawmak dala kuruduwatte Arcade independence, royal Haraha campus eka gawin thummulla Boralla paratama danawa bn
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Nov 20, 2019 #7 කැම්පස් එක් ඉස්රහ තියෙනැ හෝල්ට් එක ගාවින් ගිහින් මියුසියම් එක ගාවින් දාලා ආයේ ඇවිත් ආකේඩ් එක ගාවින් ආට් ෆැකල්ටිය පැත්තෙන් තියෙන පාරෙන් දාලා යනවා
කැම්පස් එක් ඉස්රහ තියෙනැ හෝල්ට් එක ගාවින් ගිහින් මියුසියම් එක ගාවින් දාලා ආයේ ඇවිත් ආකේඩ් එක ගාවින් ආට් ෆැකල්ටිය පැත්තෙන් තියෙන පාරෙන් දාලා යනවා
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Nov 20, 2019 #8 issara tibba widiyatama thama ban aayema yanne dan... thummullen uni1, thrustrn,museum, royal,uni art, walin ayema sansthawa gaawata...apahu eddi nam old parenma enawa
issara tibba widiyatama thama ban aayema yanne dan... thummullen uni1, thrustrn,museum, royal,uni art, walin ayema sansthawa gaawata...apahu eddi nam old parenma enawa
A aravinda28 Well-known member Sep 14, 2014 1,361 141 63 Nov 20, 2019 #9 ඉස්සර තිබ්බ විදියට යයි නේ පරංගියා කෝට්ටේ ගියා වගේ