154 බස් එක ගැන දන්න උන් වරෙන්.

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    SSC ground එක ගාවට යන්න ඕන.ගාලු පාරේ ඇවිත් කොහෙන්ද බහින්න ඕන? 154 බස් එකෙන් නේද එතනට යන්න පුලුවන් ගාලු පාරේ ඉදන්.SSC ground එක සෙට් වෙන්න බවුද්දාලෝක පාරේ හෝල්ට් එකක් තියනවද?
    එද්දි කොහොමද එන්නේ.ඒ බස් එකේම වැල්ලවත්තට ආවම හරිද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Track da වැල්ලවත් තියෙන්නෙ කොහෙවත්, බෞද්ධාලෝක මාවත තියෙන්නෙ කොහෙවත්, ගාලුපාර තියෙන්නෙ කොහෙවත්, ඔය තුන හරියට පකිස්තානෙ ඉදලා ඉන්දියාව හරහා බංගලාදේශෙට යනවා වගේ.