155 බස් නැවත අරඹයි!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    ඔන්ග් බලාපල්ල ගොබ්බ හෙළයො. බස් රූට් එක ඇක්ටිවෙට් කරන්නත් හැත්ත බුරුත්තම රාජ්ය සෙවයෙ එවුන් එන්න ඔනෙ, මල මාලාත් ඔනෙ..ඔය 155 තනිකරම අපාය රූට්. කොට කොට යන්නෙ පැය ගනන්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    ඔන්ග් බලාපල්ල ගොබ්බ හෙළයො. බස් රූට් එක ඇක්ටිවෙට් කරන්නත් හැත්ත බුරුත්තම රාජ්ය සෙවයෙ එවුන් එන්න ඔනෙ, මල මාලාත් ඔනෙ..ඔය 155 තනිකරම අපාය රූට්. කොට කොට යන්නෙ පැය ගනන්
    තව නැටුම් කණ්ඩායමකුත් ගෙනාවා නං වැඩේ සම්පූර්ණයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,273
    100,068
    113
    ඔන්ග් බලාපල්ල ගොබ්බ හෙළයො. බස් රූට් එක ඇක්ටිවෙට් කරන්නත් හැත්ත බුරුත්තම රාජ්ය සෙවයෙ එවුන් එන්න ඔනෙ, මල මාලාත් ඔනෙ..ඔය 155 තනිකරම අපාය රූට්. කොට කොට යන්නෙ පැය ගනන්
    යැයි තමා. බස් ශක බුම් නොකර එහෙම හරි දෙයක් කරන එක ගැන සතුටු වේයන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,787
    113
    tracing Geo-location.. ... ...
    “රට හැදෙන්නේ බලන් ඉද්දි ❤️

    ඔන්ග් බලාපල්ල ගොබ්බ හෙළයො. බස් රූට් එක ඇක්ටිවෙට් කරන්නත් හැත්ත බුරුත්තම රාජ්ය සෙවයෙ එවුන් එන්න ඔනෙ, මල මාලාත් ඔනෙ..ඔය 155 තනිකරම අපාය රූට්. කොට කොට යන්නෙ පැය ගනන්

    “..එහෙම කියන්න එපා සහෝදරයා අපිට ඕනේ නම් ගිනි තියන්නත් තිබ්බා.. අපේ ගොඩක් සහෝදරවරු ගිනි තියමු ගිනි තියමු කියද්දි අපි මේ දේ කරපු එකට ක්‍රෙඩිට් දෙන්න..”
    ------ Post added on Aug 12, 2025 at 12:50 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඉස්සර මන් බාන්ස් ප්ලේස් වල ක්ලාස් ඉවරවෙලා ට්‍රේන් එකක් ගන්න මරදානට යන්නෙ ඕකෙ. දැනුයි දන්නෙ ඔය බස් එක නතර කරලා තිබ්බා කියලා