15GB for Rs.600/= (විහිලු නෙමෙයි.)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
15GB for Rs.600/= (විහිලු නෙමෙයි.)

Rs.50=1GB
Rs.140=3GB
Rs.350=8GB
Rs.600=15GB

.:shocked:

.
.
.
.
.
.
.
.
.
:love:Mobitel Late night Internet:love:
oswy29.jpg

මචන්ස්ලා,

දැනටමත් මේ පැකේජස් යූස් කරන එවුන් ඉන්නවා නම් කියපන්කෝ මෙව්වා........:love:

*) Speed කොහොමද?:yes:
**) උඹලා මාසෙට කොච්චර ඩවුන්ලෝඩ් කරනවා ද??:yes:
**) ගෙවන ගාණට ලාබ ද???:yes:

දන් නැත්නම් බම්ප් එකක්වත් දාපන්! දන්න එකෙක් ආවම දැන ගන්න වත් කියලා......!!!
:D
 
  • Like
Reactions: markhaloce

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Rs 100 kata 15GB ma ganna puluwan

Internet Browsing Time 5.0 Hour/s
Validity Period 5 Day/s
Speed Check Applies At 500 MB
Activation Code KBB 100
Huawei E3276 Dongle ekak tiyenna ona
DC HSPA + signal tiyanawanam ita wada puluwan
dongle eka Rs 2800
01 Year Warranty
Contact 0710 654 659
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අපි වේ* රාජපස්සයට දුන්නේ නෑහ් යකෝහ්!:angry:

(ඩයලොග්, හච්, එටිසෙලාට් සිග්නල් තියෙනවා ඒත්, ෆට්ට ස්ලෝ නේ බන්!!!)
:yes::yes:
:rofl::rofl::rofl:



KBB 50 active kara gaththahama 6GB + Download karanna puluwan ban:D:D

gameh baiyanta koheda ewwa;)
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
:rofl::rofl::rofl:



KBB 50 active kara gaththahama 6GB + Download karanna puluwan ban:D:D

gameh baiyanta koheda ewwa;)
ඩයලොග් වල මෙහෙම අවුලක් තියෙනවා මචන්! :D
MyTV බලන්න පුලුවන් බෆර් වෙන්නේ නැතුව...... :yes:ඒත්, KBB 20 පැකෙජ් ඇක්ටිව් කලාම පැය බාගෙට 20mb වත් ඩවුන්ලෝඩ් කර ගන්න බෑ!!!:sorry:

(මේ අවුල මට විතරද මන්දා):confused:

 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
Package Details
Internet Browsing Time 2.0 Hour/s
Validity Period 3 Day/s
Speed Check Applies At 0 MB
Activation Code KBB 50

meka dagattama har imacan
ඩයලොග් වල මෙහෙම අවුලක් තියෙනවා මචන්! :D
MyTV බලන්න පුලුවන් බෆර් වෙන්නේ නැතුව...... :yes:ඒත්, KBB 20 පැකෙජ් ඇක්ටිව් කලාම පැය බාගෙට 20mb වත් ඩවුන්ලෝඩ් කර ගන්න බෑ!!!:sorry:

(මේ අවුල මට විතරද මන්දා):confused:
:yes::yes::yes: