15gb rs200

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    3ජී ස්පීඩ් එකෙන් 15ජීබී බාන්න පුලුවන්ද?
    වීක් එක තමා හොදම
    ඉන් පළාත අනුව තමා ඉතින් ස්පීඩ් හොඳ නං ඒක හොඳයි. මට නං ස්පීඩ් එක ෂේප් ඒ හින්ද බානවනං දවස් දෙකේ එක තමා දාන්නේ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    3ජී ස්පීඩ් එකෙන් 15ජීබී බාන්න පුලුවන්ද?
    වීක් එක තමා හොදම

    3332238453.png

    peak time eketh youtube 480P unath kisi gemak nathuwa load wenawa
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඉන් පළාත අනුව තමා ඉතින් ස්පීඩ් හොඳ නං ඒක හොඳයි. මට නං ස්පීඩ් එක ෂේප් ඒ හින්ද බානවනං දවස් දෙකේ එක තමා දාන්නේ

    1 hour package
    2v8mrlz.jpg

    danta epa nam ain karannam
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    GB balanawa nam 100 thamai laaba bn (95 actually)
    95 tath 15GB denawa
    Dawas 2i itin

    Maasayak use karanna 200×4k hodai bng
    Rs.800i ne month ekatama 60GB th labenawa

    Extreme user kenek nam itin dawas dekata 100 package eka daapan
    Rs.1500i 225GB :lol:

    Thawa adu wei ban
    Mara widiyata dan adu wenawa
    Unlimited lagadima ganna puluwan
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    ජාඇල ඒකල පැත්තේ කුඩයකු ගහන් එටිසලාට් සිම් විකුනනවා රු195.00 15GB කියලා. ඔය මුන් විකුනන්නේ ක්ලික් ඇප් එක දාලා දවස් 7 පැකේජ් එක. ඕන එටිසලාට් සිම් එකකට රුපියල් 300 ක් රිලෝඩ්කලාම විනාඩි 3000ක් එනවා ෆ්‍රි. ඕක වැඩ් ගනන් දිලා වෙනම ගන්න ඕන නැහැ. මුන් මේ නැති උන කස්ටමර්ස්ලා අල්ලගන්න මොනවා හරි කරනවා
     

    c-mharindu

    Member
    Nov 21, 2017
    4
    0
    0
    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට

    ඇයි තෝ මේ සිම් විකුනනම
    ත්‍රෙඩ් අස්සේ රින්ගන්නෙ තොට මොකක් හරි ලෙඩක්ද??:rolleyes: