15gb rs200

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machanlaa mama fb eke dakka
    15gb ( one week) rent rs200 sim wagayak
    Anika 3000min + 15 gb eka 300rs
    Ubalata hodai kiyala hethenawanam
    Hoyala ganilla
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඉතින් පෝස්ට් එකේ ලින්ක් එක දාපන්කෝ අපිටත් බලන්ඩ :dull:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඉතින් පෝස්ට් එකේ ලින්ක් එක දාපන්කෝ අපිටත් බලන්ඩ :dull:

    Machan mama seller kenek nemei.
    Anika mama massage karala ahuwa
    Atisalat eken un kiwwa 15 gb eka 200lu
    But valid 1 week lu. Laba nam gihin ganilla
    Eka ekaagen ganna ona ne ethakota
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ehama ekk tiynawanm patta labai eth etin mahe 3G naha unge

    X5MHezt.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔය විනාඩි ගාන ඇරුනම 195ට 15 GB දෙන එක ඕනෙම පරණ සිම් එකකින් ගන්න පුළුවන් අලුත් ඒවා ඕනේ නෑ.

    Kohomada machn details dapan
    Download karana unta hodai. Oke
    Day night kiyalada denne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Kohomada machn details dapan
    Download karana unta hodai. Oke
    Day night kiyalada denne
    ඔය Cliq ඇප් එක ෆෝන් එකට දාගත්තම ටයිම් බේස් පැකේජ් තියෙනවා දාගන්න එක එක ගණන් වලට. 7 days 195 පැකේජ් එක ගැන ඔය කියන්නේ. 15GB දෙනවා, පීක් ඕෆ් පීක් ලිමිට් එකක් නෑ ඕනේ වෙලාවක පුළුවන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔය Cliq ඇප් එක ෆෝන් එකට දාගත්තම ටයිම් බේස් පැකේජ් තියෙනවා දාගන්න එක එක ගණන් වලට. 7 days 195 පැකේජ් එක ගැන ඔය කියන්නේ. 15GB දෙනවා, පීක් ඕෆ් පීක් ලිමිට් එකක් නෑ ඕනේ වෙලාවක පුළුවන්.

    ඉතින් යකෝ මාර ලාබයි නෙහ් ජීබී එකක් රු 12 වගේ වෙන්නෙ. මාසෙටම ඇති වෙන්න ෆිලුම් ටිකක් බාගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉතින් යකෝ මාර ලාබයි නෙහ් ජීබී එකක් රු 12 වගේ වෙන්නෙ. මාසෙටම ඇති වෙන්න ෆිලුම් ටිකක් බාගන්න
    දවස් දෙකේ එකක් තියෙනවා 96 යි :P ඒකටත් 15GB දෙනවා :yes: