15KW SOLAR system

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Me price ok da ?
    Pannels/inverters hodayda ?

    elakiri sirlage watina adahas laba denna

    DE73CF42-B1EA-461A-8222-7F8619C19B69.jpeg
    D7AC2533-10EA-4753-B17F-F3088F165C9B.jpeg
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    15 kWp කියන්නේ unit 15ක් recover කරන්න පුළුවන් දවසට පැයක් හොදට ඉර එලිය තිබුනොත්. මේවා automatic rotate වෙන ඒවා නෙවෙයි නේ. ඒ නිසා දවසට unit 30ක් වගේ solar panels වලින් ගන්න පුළුවන් වෙයි. ගෙදර පාවිච්චියට 10ක් අයින් කරලා 20ක් CEB එකට sell කරන්න පුළුවන් වෙයි දවසකට. CEB එකෙන් unit එකක් Rs. 10 ගානේ ගත්තොත් දවසට minimum Rs. 200ක් ලැබෙනවා. මාසෙකට Rs. 6000 වගේ. ගෙදරට otherwise එන Rs. 5000 ක වගේ bill එකකුත් අඩු වෙනවා නේ.

    loan එකක් 4% ගානේ ගත්තොත් අවුරුදු 10 කට installment එක 24,500. එතකොට ඔයාගේ real cost එක 13,500 per month.

    දවසට පැය 6ක් peak performance එකෙන් electricity generate කරොත් තමයි break-even වෙන්නේ, ගෙදරට 10 kWh aran grid එකට 81 kWh දෙන්න. එක aththatama practical නෑ .
     
    Naha bro ceb eken unit ekak ganne 22 gane

    They are scammers

    adooh sirada
    Kanna epay ban
    ------ Post added on Apr 11, 2021 at 5:04 PM
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    ABB inverter ekka hondayi, dan 500~550W solar panel have podak eka ahala balannda
    Efficiency eka balannda panal walanam, panal wala brand eka anuwa technology loku wenasak naa habayi patta dakku danna epa gahala tiyanna rating naa , godak loku brand ewa China wala rebrand ma tama.
    ganna aulak naa oyage innda patha anuwa oyage ROI eka wenas wenawa

    1200~1800 athara unit ganak monthly generate karanna puluwan oya system ekan. hbayi Anuradaura , hamabanthota wage nam 1800 > wadi wayi :)
     
    Thnks broo really appreciated

    oka apita taniyen gaha ganna unat puluwan neda ?
    Installation cost eka gidak wadi da

    kolla gedara bila kiyada unit gana

    danne na ban bila gewanne tatta
    Investment ekak wage tamay baluwe
    Roof eke panels wadunama gedara atule rasne godak adu wey
    ------ Post added on Apr 11, 2021 at 5:22 PM