16+ එකට කෝල් කරපු සීන් එක LOL

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    adat girl kenak call karala bite ekak damma nada ban? man ada nikamata Sirasa baluwa,Anuradapuran girl kenak call karala "aiye oyalage programme eka dan hodatama CHAAA" kiwwa..Sirasan pata gaala line eka cut kalane:lol::lol::lol::lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකාද බන් මේ *න්නයාට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉඩ දුන්නෙ...මට නම් පෙන්නන බෑ මේ *න්සියාව...මෙලෝ රහක් නෑ...චික් තුක්...:angry:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    New FB Photo Comment :lol::lol::lol:


    10295683_629178457166313_695237239273260123_n_zpsfd9dab52.jpg
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ උබලට ඇහුනද බඃ අර යුකියගෙ ටෝක් එක

    මූ මේම හිටියට හෙන උගත් ඩෑල් එකක් බඃ. හම්මේ
    .
    .
    යුකී: උයාගෙ Favourite subject එක මොකද්ද් නංගි

    කෙල්ල: මගෙ Favourite Sub 1 Maths අය්යා,

    යුකී: අනාආආ. ඔයාට සිඃදු කියන්නත් පුලුවන්ද?

    කෙල්ල:අනේ බා අයියා

    යුකී:වෙන්න බා වෙන්න බා . Maths පුලුවන් නම් ඔයාට් Music නුත් පුලුවන් වෙන්න ඕනි
    .
    .
    හුකෑස්
    ඒ කෝමද බඃ ඒම වෙන්නෙ.

    හම්මේ මුගෙ තීන උගට්කම.
    මෙව්වා අහලා මට අහවල් එකෙනුත් හිනා යනෝ බඃ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    16+ කිනය වැඩ සටහන නවත්තන්න කියලා මාර රැල්ලක් නේ බං මේ බුකියේ යන්නේ.. අප්පා .. සෑහෙන කමෙන්ට් ගොඩක් එක්ක ගොඩක් අය අකමැති මේකට.. ඒ අස්සේ ඒ කමෙන්ට් බලන්න එන අයට සමහරැ මේ වගේ කඩයප්පම් විකුණනවා

    බෝල කඩල එකක්
    පෙපරමින්ට් එකක්
    චුයින්ගම් එකක්
    පිපාසෙට කූල් එකක්

    වඩෙ වඩෙ වඩෙ වඩෙ වඩේ
    ඉස්සො ඉස්සො ඉස්සො ඉස්සො වඩේ

    2014 ලග්න පලාපල
    ඔබේ ලග්නයට කොහොමද
    ගන්න ලිතයි පොතයි දෙකටම 20යි

    ආ ගන්න ආසාවට කන ඩේ
    රඹුටන් රඹුටන් රඹුටන්
    අවුරුද්දට එක පාරයි
    ආ ගන්න ගන්න මල්ලම 50යි

    16+ බලන අතරතුර බඩේ අමාරුවට බොන්න අසමෝදගම් එකක්
    වමනේ පෙති
    වමනේ පෙති
    වමනේ පෙති

    ඒකත් එක අතකට පට්ටයි නේ..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ උබලට ඇහුනද බඃ අර යුකියගෙ ටෝක් එක

    මූ මේම හිටියට හෙන උගත් ඩෑල් එකක් බඃ. හම්මේ
    .
    .
    යුකී: උයාගෙ Favourite subject එක මොකද්ද් නංගි

    කෙල්ල: මගෙ Favourite Sub 1 Maths අය්යා,

    යුකී: අනාආආ. ඔයාට සිඃදු කියන්නත් පුලුවන්ද?

    කෙල්ල:අනේ බා අයියා

    යුකී:වෙන්න බා වෙන්න බා . Maths පුලුවන් නම් ඔයාට් Music නුත් පුලුවන් වෙන්න ඕනි
    .
    .
    හුකෑස්
    ඒ කෝමද බඃ ඒම වෙන්නෙ.

    හම්මේ මුගෙ තීන උගට්කම.
    මෙව්වා අහලා මට අහවල් එකෙනුත් හිනා යනෝ බඃ

    :lol::lol::lol::lol:
    ගනන් ගන්න එපා බන්..ඌ පොන්න ආතල් දෙන එකෙක්...:angry: