16 කෙල්ලෙක් බෙල්ලේ වැල දා ගැනීම

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපේ වැල අල්ලන්න බිල්ගේට්ස් මාමි ආවත් බෑ බන්ස්

    ගොඩක් උඩින්ද බැදලා තියෙන්නේ.....ඉනිමන් තියලද රෙදි දන්නේ
     

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18

    අද අපේ පැත්තේ අවුරුදු 16ක කෙල්ලෙක් බෙල්ලේ වැල දාගෙන.

    ආරංචිය විදිහට නම් කෙල්ල පෙග්නට්

    ගොඩක් උන් ගහපු කෙල්ලෙක් ලු

    මොකක් ද බන් මේ සමාංජෙට දැන් වේගෙන එන්නේ

    කටේ කිරි සුවද යන්න කලින් කැරි සුවද එන්න පටන් අරං

    Just listen to this song. it says it all

    https://www.youtube.com/watch?v=sHNprVSCQ60
     
    Last edited:

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    ඕවා ඔහොම තමයි.. ඕවා ඉතිං දෙමාපියන්ගෙත් වැරදි.. තමන්ගෙත් වැරදි.. සමාජයෙත් වැරදි.. මොනා කියන්නද.. ගෙනාපු ආයුෂ ඔච්චර වෙන්න ඇති..:(

    ඒක නෙමෙයි ඉක්මනට කොම්පියුටර් එකේ වැල ටික මකපං.. නැත්තං හෙට අනිද්දට උඹ ගැනත් ත්‍රේඩ් වැටෙයි..:lol: නාකි සොන්නයෙක් වැල ගොඩකුත් එක්ක මාට්ටු වෙලා කියලා..:rofl:
    jabuk