(16+ )මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    (16+ )මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට

    මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට // - I love my Wife (Virindu Sural )

    ඇස් කරකව කව හතර වටේ, බලන විටදි නෙතඟ ගැටේ...
    ගැහුවම ඇස් දැලේ වැටුන, මගෙ පණ මගේ මැණික් කැටේ...
    මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

    තදට අඳින රෙද්දට, ගස්සන උඹේ පස්සට...
    රණ තිසරුන් මුව සිඹින්ට, කැන්දන් එමි ගෙදරට...

    මාස තුනයි ගත උනේ, මළ කෙලියකි සිඳු උනේ...
    වැදුනත් පොඩ්ඩක් තනේ, රත් වෙනවා මගෙ කනේ..

    හිටියත් මම පාඩුවේ, පැත්තට වී යාළුවේ...
    හොස්ස ළඟින් මැස්සා ගියත්, බඩුව නිකන් පත්තුවේ..
    මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට //

    ඇයි මගෙ සුන්දර පනේ, මොන කරුමෙද සිඳු උනේ...
    කියා තොත්තු දෙන්න ගියොත්, මහ දවලුත් තරු පෙනේ...

    උදේම මම උයනවා, හෙන කුඹුර කොටනවා...
    ගෙදර කුඹුර කොටන්න නෑ, නෝනා මට රවනවා...
    මම කැමති නෝනට..., නෝනා කැමති නෑ මට... //

    මේ නම් මහ සාපයක්, පෙර කල මහ කරුමයක්...
    ඒ වගේද එහා ගෙදර, නෝනා පුහුල් දෝසියක්...

    උඹේ රැස්පොට් මට එපා, උඹේ වත්තත් මට එපා...
    එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා...
    එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා...
    එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා.........

    :P-x-:P

    උපුටා ගැනීම http://maathalan.blogspot.com

    lacom

    Member
    Aug 17, 2014
    12
    1
    0
    :P:P:P

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83