ඔය වගේ කරුණු වලින් රටක තත්වේ තේරුම් ගන්න බෑ බන්.
නිකමට හිතපන්කෝ ලංකාව ගැන නොදන්න මනුස්සයෙක්ට ලංකාව ගැන මේ විදිහට කිව කියල.
හැමදේම සල්ලි වලට ගන්න ඕනේ රටක මිනිහෙක් ඕක ඇහුවොත් හිතයි යකෝ ලංකාව කියන්නේ පට්ට රටක්නේ කියල. හැබැයි ලංකාවේ ඉන්න අපි තමා දන්නේ ලංකාවට කොච්චර කෙලවෙලාද තියෙන්නේ කියල. මේකත් එහෙම තමා මට හිතෙන්නෙ
නිකමට හිතපන්කෝ ලංකාව ගැන නොදන්න මනුස්සයෙක්ට ලංකාව ගැන මේ විදිහට කිව කියල.ලංකාවේ විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය සම්පුර්ණයෙන් නොමිලේ. නිල ඇඳුම් පවා රජයෙන් දෙන්නේ, ලංකාවේ සාක්ෂරතාව 95%, උපාධිය ගත්තට පස්සේ රජයෙන් තොග ගණනින් රස්සත් දෙනව. ලංකාවේ සෞඛ්‍ය සේවය සම්පුර්ණයෙන් නොමිලේ. ඕනම ලෙඩකට නොමිලේ බෙහෙත් දෙනව, ගර්භනී මව්වරුන්ට පෝෂණ මලු දෙනව. නොමිලේ සායන පවත්වනව. දුප්පත් පවුල් වලට රජයෙන් ආධාර දෙනව මාස්පතා (සමෘද්ධි), ගොවියන්ට පොහොර නිකන් වගේ (350ට) දෙනව, ගොවිතැනට ඕන වතුර නිකන් රජයෙන් දෙනව, වවන වී ආණ්ඩුවෙන්ම සල්ලි දීල ගන්නව.
හැමදේම සල්ලි වලට ගන්න ඕනේ රටක මිනිහෙක් ඕක ඇහුවොත් හිතයි යකෝ ලංකාව කියන්නේ පට්ට රටක්නේ කියල. හැබැයි ලංකාවේ ඉන්න අපි තමා දන්නේ ලංකාවට කොච්චර කෙලවෙලාද තියෙන්නේ කියල. මේකත් එහෙම තමා මට හිතෙන්නෙ

ජනතාවට මෙච්චර දේවල් ලැබෙනවනම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන්න දෙයක් නැනේ, ඔය නම වෙනස් කරගනින්, රොබින් හුඩ් ඔය තරම් ගොන් ව්දියට හිතුවේ නැ