:( :( :( :( :( :(

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    CENTER]


    මගෙන් වෙන්වී යන්න පළමුව
    වරද මට පවරන්න සොඳුරිය
    ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
    වැරදිකරු වෙමි මං
    ඔබ යන්න සැනසිල්ලෙන්.....

    ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
    රැගෙන කඩු තුඩු සේ.....
    මතකයෙන් සිඳලන්න විඳගත්
    හැඟුම් අප සමසේ .....

    ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
    උරණ වන දවසේ .....
    එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
    ළඟම ඇති පෙර සේ.....​
     
    Last edited:
    • Like
    Reactions: thilihare

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    Kawiya nam hodai, Umba boot ekak kewanam sorry thamai :(

    Meka song ekakata hadala Amarasiri Peries ta kiyala sing keruwa nam elata thiei :)

    පොඩි අවුල් දෙකක් තියෙනවා..
    01.මේක මගේ කවියක් නෙවෙයි.

    02. මේක සින්දුවක්..ඒක දැනටමත් සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරනවා...
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මටත් මේ දැන් ඔහොම එකක් උනාබන් අනේ මන්ද මාර දුකක් හිතේ තියෙන්නේ :sorry: