එතකොට මචන් වෙන ජාතියකට මොනවා හරි සේවයක් කරොත් ඌ ද්‍රෝහියෙක් කියලද කියන්නේ?
ඔච්චර අන්තවාදි වෙන්න එපා මචන්, මුස්ලිම්, කතෝලිකයන් කියන්නෙත් අපේම රටේ මිනිස්සු තමයි, ඒ මිනිස්සුන්ටත් මොනවා හරි රජය විසින් කරන්න ඕනෙ, එහෙම කරා කියලා එතන කිසිම ද්‍රෝහිකමක් නෑ, කඩේ යෑමක්වත් නෑ. සිංහලයන්ට මොකුත් නොකර අන් ජාතියකට විතරක් හැමදේම කරනවා නම් එතකොට එතන ප්‍රශ්ණයක් තියෙනවා තමයි නැතුව හැම ජාතියකටම සලකගෙන, ආගම්/ජාති භේදයක් නැතුව රට පාලනය කරන කොට ඒ නායකයාට ද්‍රෝහියෙක් කියලා කියන්න බෑ.
මහින්ද මුස්ලිම් එවුන්ට උදව් කරනවා තමයි නමුත් මහින්ද ගෝඨා හරහා සිංහලයන්ටත් කොච්චර කරලා තියෙනවද? කූරගල ගිහින් බේරගත්තේ කවුද? ගෝඨා ඒක කරේ, මහින්ද තමයි මේකේ පිටිපස්සේ හිටියේ. මහින්ද මුස්ලිම් එවුන්ට උදව් කරා කියලා සිංහලුන්ට ද්‍රෝහියෙක් වෙන්නේ නෑ. ෆොන්සේකාත් එහෙමයි, අනුරත් එහෙමයි, රනිලුත් එහෙමයි. ඒ මිනිස්සුන්ගේ වැරදි තියෙන්න පුලුවන් නමුත් ඔය දාලා තියෙන වැරදි ටික අමු අන්තවාදි ඇසකින් බලලා දාපු එකක් මිසක් යථාර්තයක් නෙවෙයි. ඕක හදලා තියෙන එකා කියන්නේ මුස්ලිම්/කතෝලිකයන්ට කවුරු හරි නායකයෙක් පොඩ්ඩක් හරි උදව් කරොත් එම නායකයා සිංහල/බෞද්ධයන්ට ද්‍රෝහියෙක් කියලයි එතකොට ඕක ලියපු එකා අන්තවාදියෙක් නෙවෙයිද?
me kathawa sahathika aththa...එතකොට මචන් වෙන ජාතියකට මොනවා හරි සේවයක් කරොත් ඌ ද්‍රෝහියෙක් කියලද කියන්නේ?