???????????????????????????

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    10406673_398767486940987_1736979121981757332_n.jpg

    10354146_398770456940690_5721518490888670078_n.jpg

    1459975_398768676940868_4990236421624476017_n.jpg

    10300419_398769703607432_7362830380805552955_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට මචන් වෙන ජාතියකට මොනවා හරි සේවයක් කරොත් ඌ ද්‍රෝහියෙක් කියලද කියන්නේ?
    ඔච්චර අන්තවාදි වෙන්න එපා මචන්, මුස්ලිම්, කතෝලිකයන් කියන්නෙත් අපේම රටේ මිනිස්සු තමයි, ඒ මිනිස්සුන්ටත් මොනවා හරි රජය විසින් කරන්න ඕනෙ, එහෙම කරා කියලා එතන කිසිම ද්‍රෝහිකමක් නෑ, කඩේ යෑමක්වත් නෑ. සිංහලයන්ට මොකුත් නොකර අන් ජාතියකට විතරක් හැමදේම කරනවා නම් එතකොට එතන ප්‍රශ්ණයක් තියෙනවා තමයි නැතුව හැම ජාතියකටම සලකගෙන, ආගම්/ජාති භේදයක් නැතුව රට පාලනය කරන කොට ඒ නායකයාට ද්‍රෝහියෙක් කියලා කියන්න බෑ.

    මහින්ද මුස්ලිම් එවුන්ට උදව් කරනවා තමයි නමුත් මහින්ද ගෝඨා හරහා සිංහලයන්ටත් කොච්චර කරලා තියෙනවද? කූරගල ගිහින් බේරගත්තේ කවුද? ගෝඨා ඒක කරේ, මහින්ද තමයි මේකේ පිටිපස්සේ හිටියේ. මහින්ද මුස්ලිම් එවුන්ට උදව් කරා කියලා සිංහලුන්ට ද්‍රෝහියෙක් වෙන්නේ නෑ. ෆොන්සේකාත් එහෙමයි, අනුරත් එහෙමයි, රනිලුත් එහෙමයි. ඒ මිනිස්සුන්ගේ වැරදි තියෙන්න පුලුවන් නමුත් ඔය දාලා තියෙන වැරදි ටික අමු අන්තවාදි ඇසකින් බලලා දාපු එකක් මිසක් යථාර්තයක් නෙවෙයි. ඕක හදලා තියෙන එකා කියන්නේ මුස්ලිම්/කතෝලිකයන්ට කවුරු හරි නායකයෙක් පොඩ්ඩක් හරි උදව් කරොත් එම නායකයා සිංහල/බෞද්ධයන්ට ද්‍රෝහියෙක් කියලයි එතකොට ඕක ලියපු එකා අන්තවාදියෙක් නෙවෙයිද?
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Hats off to you sir.
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43

    me kathawa sahathika aththa...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes::yes:
    ගොනා වුනත් උඹ කියපු කතාව ඇත්ත
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    සහතික ඇත්ත, ඔතන ඉන්න එකෙක්වත් අපිට කොරලත් නෑ, කරන්නෙත් නෑ ... හෙළඋරුමයක් කියල එකක් තියෙනව, ඒකෙන් කරන දේකුත් නෑ, නිකන් බෞද්ධ මිනිස්සුන්ගෙ චන්ද ටික ගසා කෑව එක විතරයි, කිසි දෙයක් කරන්න පණ ඇති එකෙකුත් නෑ ... බොදුබල සේනා එකේ ඉන්න අය අතින් බුද්ධ දර්ශනයේ හරය පිළිනොපැදුනත්, ඒකෙන් කෙනෙක් වත් ආවොත් අඩුම ගානෙ "බුද්ධ ධර්මය ආරක්ෂා කරන පිරිස" ආරක්ෂා කරගන්නවත් පුළුවන් වෙයි ... :dull: