17 එනවද?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
480883_553941921296640_1624661355_n.jpg


ඔවු මම යනවා... බවුද්ධයන් යනු නිදාසිටින කුජිත පිරිසක් නොවත් බවත් තම ආගම ජාතිය වෙනුවෙන් සටන් කරන අතීතයේ මෙන් සටන් කල හැකි පිරිසක් බවත් ලොවටම සහ අපට කෙනෙහිලිකම් සිදු කරන සියලු දෙනාට පෙන්වීමට අප සුදානම්...
ඔබ facebook එකේ පමණක් ආගම ජාතිය ගැන කතා කර ඇති...
එන්න පාරට බහින්න... නැතිනම් ඔබද නිවට සින්හ්ලයෙකුගේ ගති පෙන්නුම් කරන හිවලෙකි...


නොදන්නා අයගේ හිතසුව පිණිස සංස්කරණය කරන ලදී.
පැවැත්වෙන ස්ථානය මහරගම මංසන්ධිය..
වෙලාව - සවස 03.00
 
Last edited:
  • Like
Reactions: IPman and waduwa

jusi

Well-known member
  • Sep 2, 2012
    979
    864
    93
    ahuwata tharaha wenna epa danne nati nisa ahanne..koheda thiyenne?? kiyatada mokakda??