17 - පානදුර මහනුවර

Dec 25, 2012
54
2
0
17 - පානදුර මහනුවර

17 - පානදුර මහනුවර

මට මෙ bus route එකේ bus වැඩ කරන time table එකක් හොයගන්න විදිහක් නැද්ද? පානදුර පැත්තෙ කවුරුත් නැද්ද????

Urgent !!!!

Bump for help !!!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    පැය බාගෙන් බාගෙට තිබේ.... :yes: CTB ත් තියෙනවා.... උඹට කොහේ ඉදන්, කොහේ යන්නද ඕනා.... කීයට විතරද....??
     
    Dec 25, 2012
    54
    2
    0
    පැය බාගෙන් බාගෙට තිබේ.... :yes: CTB ත් තියෙනවා.... උඹට කොහේ ඉදන්, කොහේ යන්නද ඕනා.... කීයට විතරද....??

    machan mata yanna one malabe idala peradeniyata ! :) mata morning 5 to 6 athare bus ekak allaganna puluvan unoth 10ta kalin yaganna puluvan weida?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ~ද Dragon ලෝඩ්~;14197705 said:
    e thanks ban, meke thiyena time ekata aniva bus duwanvda??

    kaduwela 5.50 eka thiyenvda?? mata peradeniyata yanakan hitagena yanna weida ??

    ubata malabenam idagana yanna set wenna machoo. oka load gahala ada wela enne malabeta :dull: balummahara wage set wi. e hariyen godk bahinwa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    ~ද Dragon ලෝඩ්~;14197648 said:
    machan mata yanna one malabe idala peradeniyata ! :) mata morning 5 to 6 athare bus ekak allaganna puluvan unoth 10ta kalin yaganna puluvan weida?

    5.30 වගේ එන එකේ නැගපන්.... ඒකේ ගියොත් 8.30 / 9 වෙද්දි යන්න පුලුවන්..... ඊට පහු වෙනකොට ට්‍රැෆික් එහෙම සෙට් වෙනවනේ...... කඩුවෙලට ආවොත්, 255/17 එහෙමත් සෙට් වෙන්න පුලුවන්.... එහෙම ආවොත්, කඩුවෙල පාලම කිට්ටුව වගේ ඉන්න.... මොකද 255/17 එන්නේ හංවැල්ල පාරෙන්..... 17 එන්නේ කොල්ලුපිටි පාරෙන්..... :yes:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    from kurunegala
    5.10 a.m - panadura
    5.30 a.m - baththaramulla,isurupaya
    5.45 a.m - baththaramulla,isurupaya
    5.55 a.m - malabe,nugegoda,dehiwala,maharagama cancer hospital (SLTB)
    6.00 a.m - dehiwala (sltb) now i think 6.15 or 6.30