17 bus එක Malabe bus station එකේ නවත්තනවද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    නවත්නවනං කොහෙද එ?

    මට Malabe ඉඳන් Nugegodaට යන්න ඕනා. 17 CTB bus එකක් station එක පහුකරං විදලා ගියා :(
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    අපෝ ගියසතියේ බත්තරමුල්ල ඉදන් නුවර ගියා එපා වුනා බන් පට්ට සෙනග ඒ වගේම වන්ගු ගන්නවා නිකන් වමනෙට එන්න
     
    • Like
    Reactions: guestbro

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Malabe ඉඳන් නුගේගොඩ කෙටි දුර ද බන්?
    Oya bus kota kota yanne na. Nugegoda vinadi 25, 30 kin vithara yayi. Un magin senaga patavanna akamathiy office time nisa. Anika oya bus enna loku time gap ekak thiyanava (40 mins vithara).
     
    • Like
    Reactions: guestbro