කීයක් විතර ගන්නවද nugegodaට යන්න? හවස 4-5 සෙනගද?ඔවු Bus Stand එක ඉස්සහර නවත්වනවා
4 ට 5 හට නම් සෙනග ගාන දන්නේ නැහැකීයක් විතර ගන්නවද nugegodaට යන්න? හවස 4-5 සෙනගද?
සිරා?,නෑ...
අර සුපුල් කලෙක්ශන් ඒක ඉස්සරහ තියෙන හෝල්ට් එකේ තමයි නවත්තන්ස

Malabe ඉඳන් නුගේගොඩ කෙටි දුර ද බන්?Ochchara keti dura nam ganne na.![]()
කොහෙද හරියටම තැන?Stand eke nawattanne ne. Poddak kaduwela peththata wenna nawaththanne. Ara iskole kittuwa thiyenawa bus halt ekak.
thun man handiye idan kaduwela peththata payin yaman bus halt ekak hambenakan. Ara iskole patan ganna hariye thiyenne. ethana nawaththanawa.කොහෙද හරියටම තැන?


Oya bus kota kota yanne na. Nugegoda vinadi 25, 30 kin vithara yayi. Un magin senaga patavanna akamathiy office time nisa. Anika oya bus enna loku time gap ekak thiyanava (40 mins vithara).Malabe ඉඳන් නුගේගොඩ කෙටි දුර ද බන්?