176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

මචන්ලා මේක මට අලුත් නෙව්ස් එකක් නෙව්..මොකද මේක උනේ අපේ ඔෆිස් එකේ මගේ එහා පැත්තේ ඉන්න කෙල්ලගේ කොල්ලට..පස්සේ දවසෙම ඇවිත් අපිට සීන් 1 කිව්වා...මේ සීන් 1 ඇත්ත තමයි..:yes::yes::yes:ඌ තව අහල තියෙනවා සල්ලි කීයක් තියෙනවද ..හරි ගානම කියන්නන,ඊට වැඩ කීයක් හරි වැඩිපුර තිබුනොත් මන් ගන්නව..හැමෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ..ඒ නිසා බොරු කියන්නේ නැතුව ඇත්ත ගානම කියන්න...1 හොඳයි කියල...

මේ සීන් 1 ඇත්ත...උඹලත් පරිස්සමින් මචන්ලා...වීරයා වෙන්න ගිහින් නිකන් ලෙඩ දාගන්නේ නැතුව:no::no: සුදුසු නුවන පාවිච්චි කරපල්ලා:nerd:
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පොඩි මල්ලි;14255426 said:
    මචන්ලා මේක මට අලුත් නෙව්ස් එකක් නෙව්..මොකද මේක උනේ අපේ ඔෆිස් එකේ මගේ එහා පැත්තේ ඉන්න කෙල්ලගේ කොල්ලට..පස්සේ දවසෙම ඇවිත් අපිට සීන් 1 කිව්වා...මේ සීන් 1 ඇත්ත තමයි..:yes::yes::yes:ඌ තව අහල තියෙනවා සල්ලි කීයක් තියෙනවද ..හරි ගානම කියන්නන,ඊට වැඩ කීයක් හරි වැඩිපුර තිබුනොත් මන් ගන්නව..හැමෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ..ඒ නිසා බොරු කියන්නේ නැතුව ඇත්ත ගානම කියන්න...1 හොඳයි කියල...

    මේ සීන් 1 ඇත්ත...උඹලත් පරිස්සමින් මචන්ලා...වීරයා වෙන්න ගිහින් නිකන් ලෙඩ දාගන්නේ නැතුව:no::no: සුදුසු නුවන පාවිච්චි කරපල්ලා:nerd:

    මචන් මෙවෙලාවට බයෙන් වගේ කතාකලොත් තමා කෙලවෙන්නේ.. ටිකක් සැරෙන් කතකරාම උන් ගේමට එන්නෙ නෑ..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    mqdefault.jpg

    link
    මේ ත්‍රෙඩ් එකට කියල තියෙන උන්ම මේ ත්‍රෙඩ් එකේ කියන්නේ වෙන දෙයක් දැන්වත් තේරෙනවද මේවා දන එකේ වැදගත්කම

    තාමත් මේවා ගොන් වැඩ කියන අය ඉන්නවනේ, අපිව ආරක්ෂාවට තියෙන දේවල්
    :frown::frown:
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මටත් ඔයා සීන් එකම වුනා බුන් :O :O මටා වුනෙ නුගෙගොඩදි..ඔය විඩියටම ඇවිල්ල මගෙන් අහුව මන් කිව්වා "මන් කිව්ව සල්ලි තිබ්බ class fees ගෙව්ව දෑන් සල්ලි නැ කියල උ ඉට පස්සෙ මොකක්ද මගුලක් කියල බැස්සා..... ටිකක් බයකුත් අවා :D :eek::eek:
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Same thing happened to me

    මටත් ඕකම වුනා බොරෑල්ලෙදි. මම හිටියෙ පිටිපස්ස සීට් එකෙ. මගෙනුත් සල්ලී ඉල්ලනකොට මම කෑගහගෙන ඉස්සරහට පෑනල ගහනකොටම අරු ෆූට්බොඩ් එකට පනල මාරුවුන.
    කෙට්ටු ඩිඅල් එකක්. දකුනු අතේ උඩ ඉන්නෙක් ඉන්නව
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Same thing happened to me

    මටත් ඕකම වුනා බොරෑල්ලෙදි. මම හිටියෙ පිටිපස්ස සීට් එකෙ. මගෙනුත් සල්ලී ඉල්ලනකොට මම කෑගහගෙන ඉස්සරහට පෑනල ගහනකොටම අරු ෆූට්බොඩ් එකට පනල මාරුවුන.
    කෙට්ටු ඩිඅල් එකක්. දකුනු අතේ උඩ ඉන්නෙක් ඉන්නව
     
    මචන් මෙවෙලාවට බයෙන් වගේ කතාකලොත් තමා කෙලවෙන්නේ.. ටිකක් සැරෙන් කතකරාම උන් ගේමට එන්නෙ නෑ..

    ඔව් මචන්....ගේමට යන්නේ නැතුව බය උනත් බය නෑ වගේ කතා කල නම් මොකා උනත් ටිකක් surrender වෙනවා :growl::growl::growl:
     
    • Like
    Reactions: siripaala

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Pissu hadenawa. Me rata nam dan anthimatama ballata gihin tyenne. :(

    Iskole yana kale borelle susamayawardana eke un set ekak awa ape ekekta part ekak dala uge phone eka aran yanna. Ape ewun panala diwwa.mai arui vtharai ituru une.mama yantham shape eke talk karala wade shape karagattha. Waliyata gya nam sanda guttak kala aruge phone ekat pudala enna wenne..lol.

    Mama nam hithanne macho a wage welawaka talk karala shape karaganna oni.mokada hama thanama apita ka gahala guti gahan berenna ba... Unge area eke thani apita part danna bane.. Un ape area enawanam denna haki kaththen. :growl:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හප්පා මටත් වුන දවසක් බම්බලපිටියේදී(උ.පෙ ඉවරවුනු දවස්වල,මීට අවුරුදු 3කට කලින්)..මන් හිටියේ කෙල්ලත් එක්ක...එකෙක් ඇවිත් අහපි මගෙන් ඔය වගේ කතාවක්..
    "උඹ අපේ කොල්ලෙක්ගේ කෙල්ලට විහිලු කරාද" කියලා..."අපේ කොල්ලෝ ටික බලන් ඉන්නවා උඹත් එක්ක කතා කරන්න පොඩ්ඩක් වරෙන් කිව්වා.."
    කෙල්ල ළඟ නිසා වැඩි දෙයක් කරන්නත් බෑ..මේක බොරුව දන්නේ කියල හොඳටම දන්නවා..එතනට කිට්ටුව පොලිස් මුරකුටියක් තිබ්බා මන් ටිකක් ඒ පැත්තට කිට්ටු කරලා කිව්වා..
    "මන් එන්නේ නෑ උඹේ යාලුවෝ එක්ක වරෙන් කියල..".
    "හරි මචන් ආයේ විහිලු කරන්න එපා" කියල එක මාරු..
    ඔය වගේ කාලකන්ණි ඉන්නවා බන් හැමතැනම..මොලේ කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.අතේ පයේ හයියට ගෙමටම ගිහිල්ලත් බෑනේ අද කාලේ:no:(රටේ නීතියකුත් නැති එකේ:sorry:)..