176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර
මේක ගොසිප් වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද එකක්, ඔයාලා හෑමෝම දෑනුවත් වෙන්න,තම තමන්ගේ අදහස් කියන්න,ඒක මෙවෑනි තවත් නීච වෑඩ සිදුවීම වලක්වා ගෑනීමට ගොඩාක් උදව් වෙයි!
…
…මේ පිලිබදව දැනුවත්වී සිටීම ගොසිප් පාඨකයන්ගේ ආරක්ෂාවට රුකුල් විය හැක. මෙවන් අවස්ථාවක කලයුතු නිවැරදි ක්රියායාමාර්ගය කුමක්ද යයි පැවසීමට හැකිනම් තවත් වටී.
මා හට පෙරේදා සිදු වූ මෙය නැවත සිදු නොවිය යුතුය. මම පෙරේදා (10) සවස 4ට පමණ රාජගිරියෙන් 176 බස් රථයට නැගුනේ මරදානට යන අටියෙනි. මා ජනේලය අසලින් අසුන් ගත් පසු කොළ පැහැති ඇදුමක් හැද සිටි තරුණයකු මා අසලින් වාඩි විය.
ඔහු මගෙන් වෙලාව විමසමින් කථාව අරඹන ලදී. ඔහු මා විශ්වවිද්‍යාල සිසුවෙකු යයි විමසු විට මා කියා සිටියේ "නැහැ ජොබ් එකක් කරනවා " ලෙසිනි. පසුව ඔහු මගේ රැකියාව, ගම වැනි තොරතුරු විමසා සිටියහ.
මා ඔහුට අසත්‍ය තොරතුරු සැපවුයේ මා හට ඉවෙන් මෙන් අනතුරක සේයාවක් දැනුන හෙයිනි. ටික මොහොතකින් එම පුද්ගලයා මාගෙන් විමසුවේ ඔහුව දන්නවද, ඔහු බස් රථයට නැග්ග හේතුව දන්නවද කියයි. මම නැහැයි කී විට ඔහු පැවසුවේ "ඔයාට අපේ කොල්ලෝ කතා කරාම ඇහුනේ නැහැ වගේ ආවා. එකයි මන් ඔයාගේ පස්සේ බස් එකට නැග්ගේ. ඔයා ට ඇහුනේ නැද්ද?? නැත්නම් ඇහුනේ නැහැ වගේ අවද?? " ලෙසය.
එවිට මා සිත් ගියේ මොවුන් පොලිසියේ හෝ හමුදාවේ අයෙක් විය හැකි.යම් හෙයක් නිසා මා පරික්ෂා කිරීමට උත්සුක වන ලෙසය. මාගේ පිළිතුර වූයේ "නැහැ මට ඇහුනේ නැහැ. කොහෙදිද කතා කරේ " ලෙසය.
යම් යම් පෙදෙස් වල සිටින පුද්ගලයින්ගේ නම් කියමින් හදුනන්නේ දැයි අසු ඔහු පසුව ඔහු මට ඔහුගේ ඉන තිබු පිස්තෝලයක් පෙන්නා "අපි ඉතින් වැඩ කාරයෝ තමයි. නැත්තම් මෙහෙම එන්නේ නැහැ.අපි රාජගිරිය රෝහණ අයියගේ සෙට් එක" ලෙස පැවසිය.
එවිට මා එයට බිය නොවූ ලෙස ඔහුත් සම සිනහවක් මුව රදවා කතා කලෙමි. ඔහු පැවසුවේ ඕනෑම ගේමකට ඔහු ඇතුළු කණ්ඩායමට අමතන ලෙසය (මා හට දුරකථන අංකය ඉල්ලා ගැනීමට අමතක විය). පසුව ඔහු මාගෙන් මුදල් මංකොල්ල කැමට උත්සහයක් දැරිය.
මා අත වූ මුදල් පසුම්බියෙහි වූ මුදල් බලෙන් ඔහු ලබා ගැනීමට ඔහු ගත් උත්සාහය මා හට ව්‍යාර්ථ කිරීමට හැකි වුයේ මගේ ස්ථානෝචිතව කටයුතු කිරීම මගින් ඔහුව ශේප් කිරීමට හැකි වූ බැවිනි . නැතිනම් ඔහු මගේ මුදල් මංකොල්ලකනු ඇත. මේ වන විට බස් රථයේ සිටගෙනද විශාල මගින් පිරිසක් සිටියහ. එවන් ස්ථානයක ඔහු මෙලෙස බිය සැක නැතුව හැසිරීම හේතුවෙන් මා හට හැගෙනුයේ ඔහු සමග සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවය. ඔහු බස් රථයෙන් බස ගියේය.
මා නිහඩව සිටියේ මා හට ඔහුගෙන් අපහසුවක් නොවුණු නිසාත්, අනවශ්‍ය ප්‍රශ්න මගෙන් මා හට සිදුවිය හැකි ජිවිත හා දේපල හානි නොවිමටත්ය. වෙනකෙකු වෙත පිස්තෝලයක් දික්කල විට බොහෝ විට ඔහු සතු සියලු මිල මුදල් සියල්ල මංකොල්ල කරුට දෙනු නිසැකය. යම් හෙයකින් මා බස් රථය තුල කලබලයක් ඇති කල නම් බොහෝ විට මංකොල්ල කරු එතනින් පැනගොස් ඔහුගේ කණ්ඩායම සමග එක්ව පසුවට මා හට අනතුරක් කිරීමට හැකියාවක් තිබිණි.
මෙම සිදුවීමට පාදක විය හැක්කේ පෙරේදා දිනය (10) බොහෝ ආයතන වල පඩි ලබා දෙන බැවින් ඒවා මංකොල්ල කැමේ අටියෙන් විය යුතුය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් හම්බකරන මිල මුදල් මෙලෙස මංකොල්ල කෑම ඉතා ඛේදනිය තත්ත්වයකි. එසේම තමන්ගේ මුදල් මංකොල්ල කැමකට ලක් වුවද බොහෝ අය ඒ පිළිබද නිහඩව සිටින්නේ තම ජිවිතයට ඇති බිය හේතුවෙනි. එබැවින් මෙවැනි මංකොල්ල කෑම නැවත්වීම ආරක්ෂක අංශවල යුතුකමකි.
මට හැගී ගිය දෙය නම් මොවුන් සංවිධානාත්මක ලෙස මිනිසුන් බිය වද්දා රාජගිරිය ප්‍රදේශය තුල මෙවැනි මංකොල්ල කෑම සිදුකරන බවත් ඔවුන්ට ඇති බිය නිසා මිනිසුන් නිහඩව පාඩුව විද දරා ගන්නා බවත්ය.
…
…
අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි කියන්නේ,
…මේ වගේ සිද්දියක් උඹලට උනත් වෙන කාට හරි උනත් කට වහගෙන ඉන්න එපා,
…වචනයක් හරි කියලා බෑනපල්ලා පුලුවන් නම් ගහපල්ලා,එතකොට බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් මතක් වෙයි අයුක්තියට එරෙහිව වෑඩ කරන්න, බය නෑතුව පෙරමුන ගනින්, අනිත් මිනිස්සු උඹගේ උදව්වට එනවා,
…පෙරමුන ගන්න එකෙක් නෑති කමයි අපේ මිනිස්සුන්ගේ නිවට කම!

Last edited:
rep++