18ට වැඩි අයට හමුදා පුහුණුවක්

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    ඔය රටේ කෙරෙන්නෙ ම තේරුමක් නැති වැඩ.. මොන අපලයක්ද ලංකාවට වෙලා තියෙන්නේ.. 😐 පකක් හැදෙයි විනය.

    විනය හැදෙන්න හරි නීතියක් හදපල්ලා. ඔය ගොන් පාට් කරලා තේරුමක් නෑ රටට නං. හොර පාලකයන්ට නං ගසාකන්න තව project එකක්.

    හැමෝටම හමුදා පුහුණුව දෙන රටක කෙනෙක් මට කිව්වා ඒකෙන් උන එකම දේ කාලය නාස්ති වුන එක විතරයි කියල.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හමුදා පුහුණු දෙන්න කලින් පැණි වල ජාතකෙත් හොයන එකේ මේ රටේ විස කෑමවල /විස ගහපු එලවලු පලතුරු වල ජාතකේ හොයලා මිනිස්සු මරලා දාන එක නැවැත්තුවොත් මොකද ?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    no thanks, I remember show this government did the same for uni students before

    no thanks I remeber how this government did it to university student before. bloody stupid!
    ------ Post added on Jan 18, 2021 at 1:54 PM
     
    • Like
    Reactions: TWishwadeepa

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කරනව නම් නියම වැඩ තමයි. හැමෝටම අවි පුහුණුව දුන්න නම් හරි දෙපිල බෙදිල වෙඩි තියා ගන්න.
    ඇමෙරිකාවේ වගේ හැම ගෙදරකම ගිනි අවියක් තියාගන්නත් ඉඩ දෙන්න ඕන .
    මෝඩ බයියන්ට තුවක්කු ලැබුනහම මාරම happening country එකක් වේවි මේකත් .
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    mata nm hitenne oka hoda wadak.. eth korea wala wage masa ganaka training ekak nm lankawe karanna bari wey.
    Minissunge attention eka wena pattakata ganna gahapu gatayk wenna barith na me welawe
     
    • Like
    Reactions: BadBlueGenius

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කියන හැම එකටම yes sir කියල පුරුදු කරන්නද? දැන් ඕකට ministerලගේ දුවලත් එනවද?
     
    • Like
    Reactions: fdk and shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    පුහුණු දෙන්න කලින් කොල්ලටයි බල්ලටයි තියෙන නිතිය ඇමතියටයි අගමැතිටයි මහ එකාටයි උන්ගේ සනුහරේටයි ක්‍රියාත්මක වෙන විදිහට හදපන්කෝ.. ඊට පස්සේ නිකම්මම විනය ගරුක රටක් හැදෙයි :yes::yes::yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෆොන්සේකා කිව්වා සුදු කොඩි කතාවත් ඇත්තද බන් ?

    අපි පහුගියකාලෙ හොරු ආරක්ෂා කරා කියල කිව්ව වගේ නේද?
     
    • Like
    Reactions: fdk

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වල පයයි ගොඩ පයයි ඉන්න පොහොට්‍ටු ආන්ඩුවට දැන් හොඳටම පිස්සු.මොන ට්‍රේනින් එක ගත්තත් සිංහලුන්ට මගේ පිටසක්වල හමුදාව එක්ක සෙල්ලම් කරන්න බෑ.අපි තමුසෙලාව බල්ලො වගේ යටත් කරගන්නවා..:angry:
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපි පහුගියකාලෙ හොරු ආරක්ෂා කරා කියල කිව්ව වගේ නේද?
    උගෙන් ප්‍රශ්න අැහුවට උත්තර දෙන්න අායෙ ඕකෙන් ඵන ඵකක් නෑ..😀😉
     
    • Haha
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කැමතියි වෙඩිතියන්න ඉගෙනගන්න. පුහුණුවෙන් පස්සෙ අපිට තුවක්කුවක් ලඟ තියාගන්න අවසර දෙන්නත් ඕනෙ. නැත්නම් පුහුණුවෙච්ච දේවල් අමතක වෙනවනෙ
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උගෙන් ප්‍රශ්න අැහුවට උත්තර දෙන්න අායෙ ඕකෙන් ඵන ඵකක් නෑ..😀😉

    ඔය ඉතින් බෑනේ.නිදහසේ thread එක අදන් යන්න දුන්නම වැඩ කෑලි දාන්නේ එනවනේ.

    ඒක නෙමෙයි සඳුන් බලපන්කො, ඉතියෝපියාවත් සැටලයිට් එකක් යැව්වා කියල පොළොවේ පස් කන්න හැදුවට,කී දෙනෙක් ඉන්නවද රට සින්ගපුරුවක් වෙනවට අකමැති.

    නේද ? 🤭

    මම නම් කැමතියි වෙඩිතියන්න ඉගෙනගන්න. පුහුණුවෙන් පස්සෙ අපිට තුවක්කුවක් ලඟ තියාගන්න අවසර දෙන්නත් ඕනෙ. නැත්නම් පුහුණුවෙච්ච දේවල් අමතක වෙනවනෙ

    දැන් උඹේ කැමැත්ත අකමැත්ත මේකේ උන් ඇහුවේ නෑනේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය ඉතින් බෑනේ.නිදහසේ thread එක අදන් යන්න දුන්නම වැඩ කෑලි දාන්නේ එනවනේ.

    ඒක නෙමෙයි සඳුන් බලපන්කො, ඉතියෝපියාවත් සැටලයිට් එකක් යැව්වා කියල පොළොවේ පස් කන්න හැදුවට,කී දෙනෙක් ඉන්නවද රට සින්ගපුරුවක් වෙනවට අකමැති.

    නේද ? 🤭



    දැන් උඹේ කැමැත්ත අකමැත්ත මේකේ උන් ඇහුවේ නෑනේ.
    අායෙ අැවිල්ල කාලකන්නිය😅😅
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ගූ පණුව කියන්නේ @kasun_kbp , හැබැයි උඹ සඳුන් බුවා.;-)

    ලංකාව Singapore වෙනකන් නේ බලන් හිටියේ.ඉතින් දැන් හොඳයිනේ. මේක අපේ පාටලී ස ගේත් මතය.

    දැන් කොහාට thread එක ඇදන් යනවද කියල හිතාගන්න බෑ නේ උඹට.🤭
    අද මැදමුලනේ ගූ ටික අස් කරලා මහින්දගේ පුක ලෙවකාලද ආවේ මැදමුලනේ ගූ පණුවෝ?🤣🤣🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද මැදමුලනේ ගූ ටික අස් කරලා මහින්දගේ පුක ලෙවකාලද ආවේ මැදමුලනේ ගූ පණුවෝ?🤣🤣🤣🤣
    @jcj කියන්නෙ මේකේ mod කෙනෙක්ද බං?අැඩ්මින්ගෙන් අැහුව තාම රිප්ලයි ඵකක් නෑ..දැන් මේ ඵක ඵක හිඟන්නො කියන විදිහටනේ අපිට ත්‍රෙඩ් දාන්න ඕන..😅😅
     
    • Haha
    Reactions: kasun_kbp

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පැණි සෙල්ලම වගේ සෙල්ලම් බන් මෙව්වා වෙස බයියොන්ට කාලෙන් කාලෙට දෙන ඩොස්
     
    • Haha
    Reactions: dxx

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    @jcj කියන්නෙ මේකේ mod කෙනෙක්ද බං?අැඩ්මින්ගෙන් අැහුව තාම රිප්ලයි ඵකක් නෑ..දැන් මේ ඵක ඵක හිඟන්නො කියන විදිහටනේ අපිට ත්‍රෙඩ් දාන්න ඕන..😅😅
    හපොයි ශිදුන පාර ඇඩ්මින් ගාවටත් ගියාද? 🤭 @aggregate මෙන්න මුව සනසලා ගනින් මචන්.