18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    horunta gewanna pissuwak atha..........
    free education free health government salaries denne thoge ata dekenda ponnayo ehenam 😂 😂 😂 lapayata kiypnko awama okkoma tax ain karanna kiyala.

    Palayan huththige kollo yanna
    aussie giyaama kalu katha ewunwa ganan ganne naa white skin surgery ekak karan palayan kalu pakaya
    ------ Post added on Nov 25, 2023 at 10:14 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    aussie giyaama kalu katha ewunwa ganan ganne naa white skin surgery ekak karan palayan kalu pakaya
    ------ Post added on Nov 25, 2023 at 10:14 PM
    mama kohonath sudui tamai oi

    Thota nam sadaa Lankawa tamai. Kaluu, kathai, kotai (kkk)
    Anika jobless
     
    • Haha
    Reactions: kasunkaru

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    free education free health government salaries denne thoge ata dekenda ponnayo ehenam 😂 😂 😂 lapayata kiypnko awama okkoma tax ain karanna kiyala.


    aussie giyaama kalu katha ewunwa ganan ganne naa white skin surgery ekak karan palayan kalu pakaya
    ------ Post added on Nov 25, 2023 at 10:14 PM
    hamu wata karagena inna sumithuranta bol naya kapala apita ariyama harida lol
    digatama ganin digatama..........
    lol
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mama kohonath sudui tamai oi

    Thota nam sadaa Lankawa tamai. Kaluu, kathai, kotai (kkk)
    Anika jobless
    man mokta hinganno lankawen yanne over 5 laks salary hambenakota. thopi suddonge lat hodaddi api sapee innawa wfh paarak daagena mehe
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    Job nathi un kohomada gewanne.. ?
    හරි දඩ ගැහුවා කියමුකෝ.. job නැති උන්ට ඒක ගෙවන්න වත් සල්ලි නෑ නේ
    Salli nathnam e wenuwata parawal hadana thanwala ewata weda karanna government building hadana thanwala eweda karanns dunna essara kaley badu gewanna salli nathnam😁

    Meka nan matath thiyena prashnayak. PAYEE kapanakota TIN ekak hadenne nadda auto?
    PAYE gewanne company eke number ekata. Employee ta paye sheet eke tiyenne employment number ekek vitarai
    ------ Post added on Nov 26, 2023 at 6:45 AM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කක්කා දානවට බද්දක් ගහන් නැති වෙයිද...?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ටෑක්ස් ෆයිල් එකක් අරිනවා කියන එකයි ටෑක්ස් ගහනවා කියන එකයි දෙකක්. ලෝකේ දියුණු රටවල් හෑම එකේම වෑඩිහිටි හෑමෝටම ටෑක්ස් ෆයිල් එකක් තියෙනවා. ඒත් හෑමෝම ටෑක්ස් ගෙවන්න ඕනේ නෑ. ලන්කාවේ මිනිහෙක්ට වාහනයක් ගන්න ගෙයක් ගන්න සල්ලි තියෙනවා කියන්නේ ටෑක්ස් ගෙවන්න සුදුසු ආදායමක් තියෙනවා වෙන්න පුලුවන්. හෑමදාම පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් අරන් හරි යන්නේ නෑ. සෑලකිය යුතු ආදායමක් ලෑබෙන හෑමෝම ටෑක්ස් ගෙවන්න ඕනේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    😹😹😹
    උන් අලි පුකෙන් වැටිල තියෙන්නෙ ඒ නිසා වයස යන්නෙ නෑ 🫢



    Racist racist
    Hama kalu nan no chance 😔
    @NaiRobi
    ------ Post added on Nov 27, 2023 at 10:36 AM
    hutttooooo how the tables have turned nemei table eka karakila, kudu wela bima peralila
     
    • Wow
    Reactions: shenat

    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

    එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
    Fixed Deposit එකක් කල් පිරිලා Savings account එකට වැටෙනකොටත් ආදායමක් කියල බදු ගෙවන්න වෙයිද?