18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    5 wasare wage rent ekata hitapu gedarata allapu gedara Holman scene thibila ehe hitapu Aya giya e gedarin, ape ammath dakala baya wela thibba, mata raa 12 wage sadda ahila tiyenawa Amma mawa nagittawala ahanawa matath ahenawada kiyala, ara minissunge giyata passeth katha karana handawal ehema, eth podi kaale nisa lokuwata wishwasa karanna tharam gut ekak en na mata, onna Dan unanam poddak hoyala baluwakine.
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මැරිලා ආයි ඉපදුනා කියලා කියන එකෙක්ව නම් දන්නවා ඌ හොල්මනක්ද?
     
    • Wow
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,512
    113
    Colombo
    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?

    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)

    කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

    මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ 🤔
    උඹ අහලත් ඇති අධිමානසික විද්‍යාව හා අධිමානසිකලාබීන් ගැන...ඔයින් පොත්ක් කයෙව්වා පරිවර්තනයක් ඇත්ත සිද්ධීන් අලල හදපු..ඒකේ කියනවා අමනුෂ්‍ය වර්ග ඉන්නවා කියලා..ඒකිට පෙන්වා සහ දැනෙනවා අධිමානසික මැරුණ එවුන් මානිස්සු ගාව ඉන්නවා සහ ලගට එනවා...තව කන්නිමහර සුමංගල මන්ක් ලියපු පොත මේ දවස්වල කියවනවා ඒක නම් ලියලා තියෙන්නේ එඩ්ගාර් කේසි..මම මේ ගැන හොයන්න ගතත් කාලේ ඉදන් කියවපු පොත් සහ දේවල් එකක් මම පිලිගන්නවා අමුනෂ්‍ය ආත්ම ඉන්නවා කියලා..කොටින්ම අපේ ගෙදර ඉන්නවා බන්ලා..මම ඩිජිටල් කැමරාවෙන් පින්තූර ගත්තා ගෙදර කාමයක් ඇතු..මෙන්න පාට පාට ඕර්බ්ස්...කතා නම් ගොඩයි..

    1705208550952.png


    I don't know; I've never encountered spirits. But, since I like mythology, I'm open to believing such things exist. In your case, I suggest you consult a doctor. If your family believes in spirits and what remedies are available according to your beliefs, I suggest you follow those as well, but not too much. And prioritize the doctor's advice. I hope your problems will be resolved soon!
    පිස්සුද බන්...ඩොකාලට පෙන්නන්..අනිවා මුන්ට පිස්සු කියලා කියයි නැත්තම් මනෝ ව්‍යාධි කියයි..ඔය පක්කුන්ගේ හැටි දන්නවනේ..උන්ගේ බෙහෙත් දීගන්න සල්ලි ගරාගන්න උන් දගලන්නේ..කැරිම සෙට් එකක් ඩොක්කු කියන්නේ...යන්නේ වෙන ලෙඩකට බෙහෙත් ගන්නේ උන් උන්ගේ මඩිය තරකරගන්න වෙන් බෙහෙත් දෙනවා..
    ------ Post added on Jan 14, 2024 at 10:42 AM

    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?

    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)

    කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

    මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ 🤔
    මොනවද ත.ව විස්තර කියපන්කො...අයිඩියා එකක් ගනන්..හතකොට තව ආන්සර්ස් එනවා...
    ------ Post added on Jan 14, 2024 at 10:44 AM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොරුනේ බන් ඉන්නේ... ඉතින් කොහොමද විස්වාස කරන්නේ... හැබැයි ඉතින් සිරාවට කරන තැනුත් තියෙනවා හොයා ගන්න තමා බැරි... එක පාරක් අපේ එකෙක් අනුරාධපුර පැත්තේ හාමුදුරුවෝ කෙනෙක් ගෙන්නුවා කොඩිවිනයක් කපන සීන් එකකට.. කරලා තියෙන්නේ කවුද කින්ද මන්ද ඔක්කොම කිව්වා... කැපුවොත් ඒ කරපු කෙනා මැරෙනවා කිව්වා.. හාමුදුරුවෝ කෙනෙක් ලව්වා කරවලා තියෙන්නේ කිව්වා.. හාමුදුරුවන්ට මුකුත් වෙන්නැ කිව්වා එයාගේ ආරක්ෂාව හොඳයි කියලා.. කරවපු කෙනා මැරෙයි කිව්වා..දැන් නම් හැබැයි ඒ යාලුවා රට contact එකක් නැ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,074
    34,616
    113
    අපි කලින් ආත්මේ ජීවත් වුනු ගෙදර උන්ට අපිව පෙනිලා බය වෙලා හොර කට්ටඩියෝ ගෙන්නලා නූල් මතුරනවද දන්නෑ.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    විශ්වාස කරනවා බන්.මොකද අපේ ආච්චිට එක පාරම සිහි විකාර වගේ වුණා.genaral hospital addmit කලා සති 2ක් තියාගෙන චෙක් කලා නමුත් කිසිම ලෙඩක් නැහැ කියලා ගෙදර ගෙනාවා.නමුත් ආච්චි හිටපු විදියමයි.අපේ අම්මලා ආච්චිගේ වෙලාව බලලා යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටඩියෙක්ව සෙට් කලා.ඒ මනුස්සයා ගෙදර ඇවිල්ලා ආච්චිව බලලා පොඩි තොයිලයක් කරමු කිව්වා හරි යයි කිව්වා.ඇප නූලක් දාලා ලොකු දවසක් ගන්නේ නැතුව ඉක්මණටම කරමු කියලා ගියා.ඊට පස්සේ දවසක් දාගෙන වැඩේ කලා.බලද්දි අපේම ඥාතියෙක් තමා වැහිලා ඉදලා තියෙන්නේ.ඒ වැඩෙන් පස්සේ ආච්චිට හොදටක හොද වුණා.මන්ගේ වැඩක්වත් කරගන්න බැරුව හිටිය ආච්චිට පූර්ණ සුවය ලැබුණා.එදයින් පස්සේ අවුරුදු 16ක් ආපේ ආච්චි ආහු වැලදුවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මටනම් හොල්මන් අත්දැකීමක් තියනවා. බෝඩිමක ඉඳිද්දී වෙච්ච දෙයක්. ඒක උනේ කොහොමද කියල තාමත් හිතාගන්න බැහැ.
    ඒත් මම ඔයදේවල් ලොකුවට් විස්වාශ කරන්නේ නැහැ.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මාත් ඉස්සර විශ්වාස කලේ නෑ . හැබැයි AL වලට සතියක් විතර තියලා මගේ කකුලක් ඉදිමුනා හේතුවක් නැතුව. අපි කට්ටියක් එකට පාඩම් කරා ඒ ටිකේ. ඊට පස්සේ බෙහෙත් ගත්තට හරි ගියේම නෑ. අන්තිමට වතුර ටිකක් මතුරලා කකුල හෝදලා බැලුවා. උදේ හේදුවා දවල් වෙද්දී ඉදිමුන එක අඩු උනා. බෙහෙත් නිසාද වතුර නිසාද කියල තාම හිතනවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමත හවනාවකට හුරු උනොත් දිවය චක්කු,දිවය ශ්‍රෝත දක්වා කය දියුණු කරන්න පුළුවන්.එතකොට ඔය වගේ ප්‍රශ්න විසදෙයි.
    වැඩගන්න පුලුවන්ද උන්ගෙන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,074
    34,616
    113
    විශ්වාස කරනවා බන්.මොකද අපේ ආච්චිට එක පාරම සිහි විකාර වගේ වුණා.genaral hospital addmit කලා සති 2ක් තියාගෙන චෙක් කලා නමුත් කිසිම ලෙඩක් නැහැ කියලා ගෙදර ගෙනාවා.නමුත් ආච්චි හිටපු විදියමයි.අපේ අම්මලා ආච්චිගේ වෙලාව බලලා යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටඩියෙක්ව සෙට් කලා.ඒ මනුස්සයා ගෙදර ඇවිල්ලා ආච්චිව බලලා පොඩි තොයිලයක් කරමු කිව්වා හරි යයි කිව්වා.ඇප නූලක් දාලා ලොකු දවසක් ගන්නේ නැතුව ඉක්මණටම කරමු කියලා ගියා.ඊට පස්සේ දවසක් දාගෙන වැඩේ කලා.බලද්දි අපේම ඥාතියෙක් තමා වැහිලා ඉදලා තියෙන්නේ.ඒ වැඩෙන් පස්සේ ආච්චිට හොදටක හොද වුණා.මන්ගේ වැඩක්වත් කරගන්න බැරුව හිටිය ආච්චිට පූර්ණ සුවය ලැබුණා.එදයින් පස්සේ අවුරුදු 16ක් ආපේ ආච්චි ආහු වැලදුවා.
    ආච්චිට වැහුණු මළ ගිය ඥාතියා පුරුෂයෙක්ද ? ස්ත්‍රියක්ද?
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    ඉස්සර අපිට සල්ලි හිග කාලේ . අපි ගත්තා කුලියට ගෙයක් ..අවුරුදු 02 ක් විතර හිටියා..ඊට පස්සේ වෙන තැනකට ගියා..
    ගියාට පස්සේ දන්නේ අපි ඉදලා තියෙන්නේ හොල්මන් ගෙයක කියලා
    මම තනියෙන් ඉදලා ..තියනවා .
    සද්ද බද්ද ඇහිලා තියනවා
    ගානක් නෑ...

    ඒකාලේ....

    හොද වෙලාවට කලින් දැනගන තිබුන්නැත්තේ
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොනවද ත.ව විස්තර කියපන්කො...අයිඩියා එකක් ගනන්..හතකොට තව ආන්සර්ස් එනවා..
    මෙහෙමයි උනේ මචං අපේ පවුලේ ළඟම කෙනෙක්ට ළඟදි ඉඳලා හුස්ම හිර වෙන්න ගන්නවා (හුස්ම ඉහළට අඳින්න පුළුවන් පල්ලෙහා දාන්න අමාරුයි හැදුනාම විනාඩියක් වගේ මේක තියෙනව) ඉතින් අපි දැනට මේක වෛද්‍යවරු (pulmonologist/endocrinologist) තුන් දෙනෙක්ට පෙන්නුවා ඒ අය ස්කෑන්/ පරීක්ෂණ කරලා බලලා කිව්වා එහෙම ලෙඩක් කියලා පෙන්නුම් කරන්නේ නැහැ කියලා, අන්තිමට පෙන්නපු endocrinologist කිව්වා මේවා මානසික ප්‍රශ්න වලටත් මෙහෙම එන්න පුළුවන් ඒක නිසා එයාගෙන් එහෙම දෙයක් තියෙනවානම් අහල දැනගන්න කියලා.

    ඉතින් අපි මේ ගැන නිදහස් වෙලාවක අහන ගමන් මෙහෙම දෙයක් දැක්ක කියල කෙලින් කිව්වේ නැති උනාට ඒ වගේ අදහස් ටිකක් කිව්වා. තාම එහෙම දෙයක් දැක්කා කියලා කෙලින්ම කිව්වේ නැහැ.

    ඔහොම ඉන්නකොට කොහොමහරි පොඩි දේවාලයක් වගේ තැනකට එක්කගෙන ගියා (අපේ පවුලේ කිසි කෙනෙක් මෙවා විශ්වාස කරන්නේ නැහැ) පවුලේ වෙන කෙනෙකුගෙ කීමට තමයි ගියේ, වැඩේ කියන්නේ කොහොමහරි ඒ දේවාලේ හිටපු වයසක ගැණු කෙනා බලාගෙන හිටියා වගේ මේ විස්තර ඔක්කොම කිව්වා (හුස්ම හිර වෙන විදිහ පාවා බලාගෙන හිටියා වගේ පෙන්නුවා) එයා කිව්වේ මේක මළගිය කෙනෙක්ගේ මොකක්හරි තියෙනවා කියලා නුලක් දාලා හරි ඕවා දැන් ගනන් ගන්න එපා කියලා කිව්වා.

    ඒකට ගියපු දවසේ මේ හුස්ම හිර වෙන එක ආවේ නෑ, හැබැයි උදේම ආයෙත් හුස්ම හිර වෙන්න ගත්තා. අපි තාම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක වෙන්න පුළුවන් ද කියලා. නිදා ගන්නත් බයයි.

    දැන් වෙන කිසිම ලෙඩක් නෑ, මේ හුස්ම හිර වෙන එක තියනවා, මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,074
    34,616
    113
    ඉස්සර අපිට සල්ලි හිග කාලේ . අපි ගත්තා කුලියට ගෙයක් ..අවුරුදු 02 ක් විතර හිටියා..ඊට පස්සේ වෙන තැනකට ගියා..
    ගියාට පස්සේ දන්නේ අපි ඉදලා තියෙන්නේ හොල්මන් ගෙයක කියලා
    මම තනියෙන් ඉදලා ..තියනවා .
    සද්ද බද්ද ඇහිලා තියනවා
    ගානක් නෑ...

    ඒකාලේ....

    හොද වෙලාවට කලින් දැනගන තිබුන්නැත්තේ
    ඕනම ගෙදරක සද්ද බද්ද ඇහෙන්න පුලුවන් නොයෙක් භෞතික හේතු නිසා. ඒක හොල්මන් ගෙයක් කියලා දැනගෙන හිටියා නම් අපේ මනස ඒ ඇහෙන සද්ද බද්ද හොල්මන් වලට ආදේශ කරලා මනසින් කතා හදාගන්නවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආච්චිට වැහුණු මළ ගිය ඥාතියා පුරුෂයෙක්ද ? ස්ත්‍රියක්ද?
    ආච්චි රෑ දෙගොඩ හරියෙ කාමරේ ඉදන් කෙදිරිගාන සද්දයක් ඇහුනලු අල්ලපු ගෙදර මැරුන සීයගෙ නම කිය කියා. ජේමිස් අයියේ..හ් ම්.. ආහ් කියලා. වාත අමාරුව වැඩිවෙලා කියලා හිතල තෙල් බෝතලේ අරන් ගාන්න යද්දි කුනුහරපෙන් බැනලා.
     
    • Like
    • Love
    Reactions: NRTG and nalin0001

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඔව් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. විද්‍යාත්මක ව ඔප්පු කරන්නබැරි සිද්ධි තියෙනවා ලෝකෙ
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕනම ගෙදරක සද්ද බද්ද ඇහෙන්න පුලුවන් නොයෙක් භෞතික හේතු නිසා. ඒක හොල්මන් ගෙයක් කියලා දැනගෙන හිටියා නම් අපේ මනස ඒ ඇහෙන සද්ද බද්ද හොල්මන් වලට ආදේශ කරලා මනසින් කතා හදාගන්නවා.
    පහුගිය දවස්වල මටත් නින්දෙන් ඇහැරුන ගමන් හොල්මන් පේන්න ගත්තා. පස්සෙ තමයි මට මීටර් උනේ රැක් එකේ තියන රෙදි තමයි එකපාර දකිද්දි හොල්මන් වගේ පේන්නෙ කියලා. ඉතින් මං රැක් එකේ රෙදි තියන විදිය වෙනස් කරා. ඊට පස්සෙ හොල්මන් පෙනුනේ නෑ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    තාම අත් පිටපතක ලියවිලා විතරයි තියෙන්නේ.මුද්‍රණය කරන්න අවසර ඉල්ලුවට දුන්නේ නෑ.කියවල ඉගෙන ගන්න දුන්නා.
    ඒකෙ තිබුන දේවල් මචන් බෙදා ගන්න බැරිද ?? මාරම වෙනස්, makes sense aporoach එකක් තියනවා වගේ.. ❤️
     
    • Like
    Reactions: NRTG