18+ ආයුර්වේද වෙදකම්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ක්‍රම තුනක් තියෙනවා
    1.පාරම්පරික උරුමයෙන් ඒ කියන්නේ තාත්තා හරි අම්මා හරි දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් තියන පරීක්ෂණයකට සහභාගී වෙලා ලියාපදිංචිය ගන්න පුළුවන්.

    2. විශ්වවිද්‍යාල ප්‍රවේශය මගින් BAMS( bachelor in Ayurveda Medicine & Surgery)උපාධිය කොළඹ සහ ගෝටාබය සොන්නයා කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගලවලා ස්වාධීන කරපු වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. ඒ ලෙවල් පාස් වෙන උන් Z අගයෙන් තමා ගන්නේ!

    3. DA( Diploma in Ayurveda) මේක දේශපාලන ගේම් එකක ප්‍රතිපලයක් විදිහට සුදුසුකම් නැති අඩුකුලේ සිංහලයන්‍ට වෛද්‍ය පට්ටම ගහගන්න අටවපු අටමගලයක්. දැන් නතර වෙලා තියෙන්නේ

    උබට මොකක්ද වෙන්න ඕනේ?
    THANKS 👌
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මං මේක මේ දාල තිබුනු නිසා පොඩ්ඩක් බැලුවා
    ඇක්ටින් එහෙම සුපිරියටම තියනවානේ. ඕක ටීවී එකේ ගිය කාලෙ ඕකෙ ආතල් එක ගන්න තරං අපේ ඔලුව හැදිලා තිවුනෙ නැහැ. ආයෙ බලන්න ඕන
    ow maath mea dan balanna gatta. athal wage
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තියෙන්න ඕනේ. සාමාන්යෙන් ඔය ගම්පහ අයුර්වේදයෙන් වගේ තැනකින් උපාධියක් තියෙන්න ඕනේ. මම දන්න තරමින් ලියාපදිංචිය ඇත්තද බොරුද කියල ඔය වගේ තැනකින් දැන ගන්න පුළුවන් වෙයි.
    මම නාවින්නට කතා කරලා බැලුව මචන්. පොර reg වෙලා ඉන්නේ
    දෙකක් තියනවා aurweda dgree එකක් කරලා වෛද්‍ය සබහවේ exam කරලා පාස් වෙන්න ඕනේ
    පාරම්පරික නම් වෛද්‍ය සබහවේ exam එක කරලා ලියාපදිචිය අරන්
    කරන්න පුළුවන් (වේද පරම්පරාව පෙන්න ඕනේ මේකේ නම්)
    මොක කලත් වෛද්‍ය සබහවේ ලියාපදිචිය ඕනේ
    diploma එකක් තිබ්බත් පුළුවන්ලු බන්

    me naattiya balapan, ethakota umbe prashna walata uttara hambei

    ඕක බලල තියන හින්ද තමයි බන් බය
    එල බන්.
    BAMS (bachelor of auyrvedic medicine and surgery) degree eka thiyenna one mama danna widiahta.
    diploma වලිනුත් පුළුවන්ලු මචන්
    ක්‍රම තුනක් තියෙනවා
    1.පාරම්පරික උරුමයෙන් ඒ කියන්නේ තාත්තා හරි අම්මා හරි දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් තියන පරීක්ෂණයකට සහභාගී වෙලා ලියාපදිංචිය ගන්න පුළුවන්.

    2. විශ්වවිද්‍යාල ප්‍රවේශය මගින් BAMS( bachelor in Ayurveda Medicine & Surgery)උපාධිය කොළඹ සහ ගෝටාබය සොන්නයා කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගලවලා ස්වාධීන කරපු වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. ඒ ලෙවල් පාස් වෙන උන් Z අගයෙන් තමා ගන්නේ!

    3. DA( Diploma in Ayurveda) මේක දේශපාලන ගේම් එකක ප්‍රතිපලයක් විදිහට සුදුසුකම් නැති අඩුකුලේ සිංහලයන්‍ට වෛද්‍ය පට්ටම ගහගන්න අටවපු අටමගලයක්. දැන් නතර වෙලා තියෙන්නේ

    උබට මොකක්ද වෙන්න ඕනේ?

    දන්නා කෙනෙක්ට සිංහල වෙදකමක් කරලා මෙලෝ දෙයක් නොබලා. ලෙඩාට high blood pressure, thyroid වගේ දේවල් ටිකක් තිබිල. කිසිම වගකීමක් නැතුව බෙහෙත් දීල තියෙන්නේ. මට තේරෙන විදිහට keto diet උගේ විදිහකට කරවන ගමන් වස්ති වෙන්න බෙහෙත් දීල තියෙන්නේ. මිනිස්සු රවටල සල්ලි ගරනවා. පිරමිඩ් වගේ බන් මේකත් දැන්. කොහෙවත් තියන දැනුමක් හෙළයෝ හොයාගත්ත වගේ හෙළ වෙදකම කියල මගුලකුත් පටලවල සල්ලි ගරනවා.
     
    • Like
    Reactions: wawula

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Diploma එකක් තිබ්බත් පුලුවන්ද මචන්. කොහොමද පොර ලියපදින්චිද කියල බලන්නේ? හොර වෙදෙක් ඉන්නවා මට මුව එලවන්න ඕන.

    :P:P:P
    ------ Post added on Jan 27, 2023 at 6:29 AM

    එහෙම එකෙක්ට ගේමක් දෙන්න විස්තර එකතු කරන්නේ බන්
    ------ Post added on Jan 27, 2023 at 6:29 AM

    confirm කරගන්නේ කොහොමද මචන් මුගේ ඇත්ත විස්තරේ. call කරලා දැනගන්න විදිහක් තියනවද?
    ------ Post added on Jan 27, 2023 at 6:30 AM
    Ubata tiyena qualification monada issellama? Parana wahana repair karala resell karana broker kenek neda uba?

    Rajya thorathuru kendrayen details aran hari thenata complain karapan. Irisiyawa wage seen ekaknao tiyenne. Pansalata gihin bawanawak karahan. Lede honda wenawa
    ------ Post added on Jan 29, 2023 at 12:55 PM
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Ubata tiyena qualification monada issellama? Parana wahana repair karala resell karana broker kenek neda uba?

    Rajya thorathuru kendrayen details aran hari thenata complain karapan. Irisiyawa wage seen ekaknao tiyenne. Pansalata gihin bawanawak karahan. Lede honda wenawa
    ------ Post added on Jan 29, 2023 at 12:55 PM

    ඉරිසියාව? මට? :lol::lol:

    human errors වෙන්න පුළුවන් දේවල්. හැබැයි උට complain කරන්න කලින් මිනිහ ඇත්තටම qualified කෙනෙක්ද කියල දැනගන්න ඕන.

    මට කියපන්කො මේ බ්‍රෝකර් මගුල්, ඉරිසියා කතන්දර උබේ ඔලුවට එන්න හේතුව. අයිස් ක්‍රීම් එක්ක ගොටුකොල කනවා වගේ එකක්නේ :lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දන්නා කෙනෙක්ට සිංහල වෙදකමක් කරලා මෙලෝ දෙයක් නොබලා. ලෙඩාට high blood pressure, thyroid වගේ දේවල් ටිකක් තිබිල. කිසිම වගකීමක් නැතුව බෙහෙත් දීල තියෙන්නේ. මට තේරෙන විදිහට keto diet උගේ විදිහකට කරවන ගමන් වස්ති වෙන්න බෙහෙත් දීල තියෙන්නේ. මිනිස්සු රවටල සල්ලි ගරනවා. පිරමිඩ් වගේ බන් මේකත් දැන්. කොහෙවත් තියන දැනුමක් හෙළයෝ හොයාගත්ත වගේ හෙළ වෙදකම කියල මගුලකුත් පටලවල සල්ලි ගරනවා.
    ඕක තමයි බන් ප්‍රශ්නේ. හරි හමන් වෙදකම කරන කෙනෙක්ට ලියාපදිංචිය, උපාධිය වගේම නාඩි බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඕවත් තියාගෙන ජල්තර දානවා නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඔය බෙහෙත් නොදැන බිව්වොත් වකුගඩු වලට අක්මාවට ෂොට් එක හම්බවෙනවා. හැබැයි සමහර වෙදකම්වලින් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ගොඩ දාගන්න බැරි ඒවත් හොඳ කරනවා. හොඳ වෙදෙක් අල්ලගන්න එක තමයි වැඩේ.
     
    • Like
    Reactions: ලොකු bhai

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එක එක ලෙඩ වලට ප්‍රසිද්ධයි කියලා කියා ගන්නා වෙද්දු ඕනි තරම් ඉන්නවා. ඕකුන්ට ඇති සහතියකයක් නැ බන්. ආයුර්වේද , හෙල වෙද කම් කරන්න ලියාපදිංචිය ඕනි කියලා කිව්වාට , අගේට ඒව නැතිව කරන උන් ඉන්නවා. ධම්මික වෙදමහතා තමයි හොදම උදා හරනේ
     
    ඔව් බන් මේ යක පට්ට තෙලක් ගහනවලු පැයක වගේ මිනිස්සුන්ගේ mind වෙනස් කරන්න. පව් බන් අහිංසක මිනිස්සු. මම දැකල තියන නියම සිංහල වේද මහත්තය අනුරාධපුරේ ගුණවර්ධන මහත්තය. අනිත් උන්නම් තනි ගේම් කාරයෝ. මේ යක්කු රට වටේ බෙහෙතුත් දෙනවා මිනිස්සු රවට්ටලා. පරිස්සම් වෙයල්ලා.

    එක එක ලෙඩ වලට ප්‍රසිද්ධයි කියලා කියා ගන්නා වෙද්දු ඕනි තරම් ඉන්නවා. ඕකුන්ට ඇති සහතියකයක් නැ බන්. ආයුර්වේද , හෙල වෙද කම් කරන්න ලියාපදිංචිය ඕනි කියලා කිව්වාට , අගේට ඒව නැතිව කරන උන් ඉන්නවා. ධම්මික වෙදමහතා තමයි හොදම උදා හරනේ

    මුන් කරන්නේ බන් ගොන් මිනිස්සු ටිකක් අල්ලන් බටහිර දැනුමයි ආයුර්වේද දැනුමයි කලවම් කරලා හෙළ වෙදකම කියල කරන එක.

    මම මේක ගැන ටිකක් හෙවුවා. පොලිසියේ යාලුවෙක් කිව්ව ගොඩක් වෙද්දුන්ගේ කල්ක ගුලි හදන තැන වල තියෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්ලු. මුන් ඒවා කුඩු කරලා අරවට දානවා. ඒකයි සීනි, pressure එහෙම වෙනස් වෙලා එක පාරම ලෙඩ වෙන්නේ. පරිස්සමින් මචන් වෙලාව හරියට සෙට් උනොත් එක්කෝ මැරෙනවා නැත්තම් ඉතින් අන්ශබාගේ තමයි.
    ------ Post added on Jan 29, 2023 at 1:43 PM

    http://gunawardhanaayurveda.lk/
    ------ Post added on Jan 29, 2023 at 1:45 PM