THANKSක්‍රම තුනක් තියෙනවා
1.පාරම්පරික උරුමයෙන් ඒ කියන්නේ තාත්තා හරි අම්මා හරි දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් තියන පරීක්ෂණයකට සහභාගී වෙලා ලියාපදිංචිය ගන්න පුළුවන්.
2. විශ්වවිද්‍යාල ප්‍රවේශය මගින් BAMS( bachelor in Ayurveda Medicine & Surgery)උපාධිය කොළඹ සහ ගෝටාබය සොන්නයා කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගලවලා ස්වාධීන කරපු වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. ඒ ලෙවල් පාස් වෙන උන් Z අගයෙන් තමා ගන්නේ!
3. DA( Diploma in Ayurveda) මේක දේශපාලන ගේම් එකක ප්‍රතිපලයක් විදිහට සුදුසුකම් නැති අඩුකුලේ සිංහලයන්ට වෛද්‍ය පට්ටම ගහගන්න අටවපු අටමගලයක්. දැන් නතර වෙලා තියෙන්නේ
උබට මොකක්ද වෙන්න ඕනේ?

