18+ ඇම්ඩන් කතා

pizza.boy

Member
Feb 22, 2015
14
2
0
ඔන්න ඇම්ඩා ලොකු මහත්ව් එලා එහම බැඳා. ඇම්ඩා හරිම ඇම්ඩා හින්දා ඇම්ඩගේ අම්මයි ටාත්තයි තීරණය කළා ඇම්ඩා හනි මූන් යන හෝටලේටම ගිහින් මූ කරන්නේ මොකද්ද කියල බලන්න. ඇම්ඩා පොඩි කාලේ කැරියා වුණාට බඳින්න අවුරුද්දක් විතර තියල උපාසක වෙලා හිටියෙ. කිස්ම බඩුවක් ගැහුවෙවත් නෑ. ඉතින් ඇම්ඩගේ අම්මටයි තාත්තටයි බයයි මූ හනි මූන් දවසෙත් නිකම් ඉඳීවිද කියල. කොහොමෙන් හරි ඇම්ඩයි, මන මනමාලියි කාමරේට ගියා. ඇම්ඩගේ අම්මයි තාත්තයි දොරට කණ තියන් අහන් ඉන්නවා.
“මේ හුත්ත මාර තදයිනෙ” මෙහෙම කියන්නේ ඇම්ඩා. මනමාලිගෙ සද්දයක්වත් නෑ. ඇම්ඩගේ අම්මයි තාත්ටයි හිතුවා මූ ගේමට එන්ටර් කියල. “මේ පුක ඊට තදයි” ඊලඟට ඇහෙනව. යකෝ මූ හුකල ඉවර වෙලා පුකෙත් අරිනවද කියල හිතපු ඇම්ඩගේ තාත්තා යතුරු හිලෙන් කාමරේ බැලුවා. ඇම්ඩා දාඩිය පෙරාගෙන සපත්තු ගලවනවා!


*****************************************************************

ඇම්ඩන් අළුත්ම කාර් එකක් ගත්තේ මේ ඊයේ පෙරේදාය. සුමනාවත් එක්කහු කරගෙන රවුමක් යන්නට ඇම්ඩන්ට වුවමනාව තිබුණේ අද ඊයේ දවසක් නෙවෙයි. කොහොම හරි සුමනා වත් සෙට් කරන් ඇම්ඩන් ගියා රවුමක් ගහන්න.

ඇම්ඩන් එළවන්නේ හරි පරිස්සමින්. සුමනට ඕන ඇරල යන්න. ඒ හින්ද සුමනා කියනවා “ඇම්ඩන්, ඔයා 100ට එළෙවුවොත් මම ඇඳුම් ඔක්කොම ගලවනවා”. එහෙම කියල සුමනා ඇඳුම් එකක් එක ගලවනව. ඇම්ඩා වේගෙ ටික ටික වැඩි කරන්ව. ඔන්න දැන් සුමනගේ ඇඟේ නූල් පොටක්වත් නෑ. ඇම්ඩන් ගේ ස්පීඩ් එක 110 යි. ඇඳුම් ගලවන් ඉන්න සුමනා දිහා බලාගෙන එළවන ඇම්ඩන් අතින් කාර් එක පාරෙන් පිට පැනලා පෙරළිලා ගියේ ඔය අතර. (පාර බලන්නේ නැතුව කොහොමද කාර් එළවන්නේ?). සුමනා උපන් ඇඳුමෙන්ම වාහනෙන් එළියට විසි වුණා. ඇම්ඩා චප්ප වෙච්ච වාහනේ ඇතුලේ හිරවෙලා. ඇම්ඩගෙ සපත්තුවක් විතරක් එළියට විසිවෙලා තියෙනව. ඇම්ඩ ඒ අස්සේ කාර් එක ඇතුලේ ඉඳන් කෙඳිරි ගානව. කරන්න දෙයක් නැති තැන සුමනා කොන්ඩෙ කඩා ගෙන තන් දෙක ඒකෙන් වහගෙන, ඇම්ඩගේ සපත්තුව අරන් හුත්ත තියෙන තැනට තියාගෙන ඉස්සරහට ගියා. මිනිස්සු කණ්ඩායමක් ඉස්සරහින් එනවා. සුමනා ඒ අයට කතා කරල කිවුවා “අනේ, මගේ බොයි ෆ්‍රෙන්ඩ් ව එළියට ගන්න උදවු කරන්නකෝ” කියල. සුමනා දිහා හොඳ බැල්මක් දාපු එක මිනිහෙක් “අනේ නෝනො දැං නං ඒකට පමා වැඩියි වගේ” කියල කියාපි.

*****************************************************************

අපේ ඇම්ඩන් සුමනගේ ගෙදර ගිහින් (ඔවු, ඔවු, අර සුමනම තමයි!). සුමනා ගෙදෙට්ට අළුත් බඩුවක් ගෙනල්ල. බඩුවක් කිවුවට බඩුවක් නෙමෙයි, මූ ගිරවෙක්. නිකම්ම ගිරවෙක් නෙමෙයි සාස්තර එකෙක්. උගේ වම් කකුලෙන් ඇද්දම ඌ අතීතේ ගැන කියනව. දකුණු කකුලෙන් ඇද්දම අනාගතේ ගැන කියනව. ඔන්න ඉතින් අපේ ඇම්ඩටත් සුමනා ගිරව පෙන්නුවා. ඇම්ඩා වම් කලුලෙන් ඇද්ද. මෙන්න මූ ඇම්ඩගෙයි සුමනගෙයි හොර සීන් ගඟ ගලනව වගේ කියාගෙන යනව!. එන පොට හොඳ නැති නිසා ඇම්ඩ වම් කකුල අත ඇරක දකුණු කකුලෙන් ඇද්ද. ඇම්ඩගේ අනාගතේ කරන අබ්ඩු ගැහීම් ගැම මෙන්න මූ හෙන චූර්ණිකාවක් දෙනව. වැඩේ ආයෙත් අප්සට්. ඒ නිසා ඇම්ඩ ගිරවගෙ කකුල අත ඇරිය. දැන් සීන් ඔක්කොම සුමනට මාට්ටු! මේක වහ ගන්නත් විදියක් ඕන. කල්පනා කරද්දී ඇම්ඩ හිතුව මුගේ කකුල් දෙකෙන ඇද්දොත් මූර අතීතෙයි, අනාගත්යි ටැපලිලා පිස්සු කියවයි කියල. එතකොට සුමන හිතන්නෙත් මූ පිස්සු කියවනව කිය්ලනෙ! එහෙම හිතල ඇම්ඩ ගිරවගෙ කකුල් දෙකෙන්ම ඇද්ද. ගිරවත් ඇමඩන් ගිරව්ක් කියල ඇම්ඩ දැනන් හිටියේ නෑ. ගිරව අහනව “ඇයි හුත්තිගෙ පුතෝ, තෝ කකුල් දෙකෙන් ඇද්දම මම හිට ගන්නේ පකෙන්ද?” කියල.

උපුටා ගැනීමකි.

හොඳ නම් සලකන්න ඈ.........
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    Bump
    azb2A3j_460sa.gif