(18+)ඇයි-මේ විදිහට මැරෙන්නෙ
අපේ පැත්තෙ පොරක් ඊයෙ එල්ලිලා මැරිල. මැරෙන්න කලින් පොර ලියුමකුත් ලියල තියල. තියල..
එල්ලිලා හිටිය හැටි මගේ මොබයිල් පොන් එකේ කැමරාවේ අමාරුවෙන් සටහන් කරගත්ත ඒ ඔයාල වෙනුවෙන්.....
බලන්න අපහසු අය බලන්න එපා
මෙන්න ලියල තිබුන ලිපිය-
හැමකෙනාම මාව පිළිකුල් කරා. කිසිකෙනෙක් මාව ගනන් ගත්තෙ නැහැ. මම කෑම ගන්න කියලා කෑම මේසෙට ගියාම ඔක්කොම අස් කරල. එක දවසක් ඔක්කොම කෑම ටික ශීතකරණයට දාල යතුරත් අරගෙන. ඒ විතරක් නෙවෙයි, දවසක් මාව මරන්නත් හැදුවා. මේ වගේ දේවල් වලින් පීඩිත වෙලා ඉන්න මට ජීවිතේ එපාම වුනා. මැරෙන්න විදි දහසක් හෙව්වා. නමුත් මට තෝරගන්න වුනේ මේ විදිය විතරයි. මගේ ආත්මයට සැනසීමක් මෙයින් සිදු වේ යැයි මට සිතුනා.

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-