ane me wage gobbayo tikakthamath pw illanawa
![]()

MUN TAMA LANU BADAGENA KANAWA BAN..

(එත් මට නම් මෙයාගේ password එක ඕන උනේ නැ )..බලන්න අද 8 වෙනිදා ..තාමත් උබලා රැවටෙනවා නේ..අනේ බන් කිව්වම විශ්වාස නොකරන උන් password එක ඉල්ලගෙන ZIP එක ඇරලම බලාගන්න
..










අනේ බන් උබලා..මෙයා මේ ත්‍රෙඩ් එක දැම්මේ අප්‍රේල් පළවෙනිදා EK සෙට් එකට ආතල් එකක් දෙන්න..ගොඩක් අය ට්‍රයි කළා..මාත් ඇතුළුව ..(එත් මට නම් මෙයාගේ password එක ඕන උනේ නැ )..බලන්න අද 8 වෙනිදා ..තාමත් උබලා රැවටෙනවා නේ..අනේ බන් කිව්වම විශ්වාස නොකරන උන් password එක ඉල්ලගෙන ZIP එක ඇරලම බලාගන්න
..
කොහොම උනත් මේ වගේ පට්ට April 1st fool thread එකක් නම් EK වලට ආවත් හරි කවදාවත් දැකලා නැ..
තවත් ෂුවර් නැත්නම් උඩින් ත්‍රෙඩ් එක දැම්ම කෙනාම දාල තියන comment එක බලන්න..
![]()


