18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මේක ඇවිත් සිය දිවි හානි කර ගැනිමක් ද එහෙම නැත්නම්..
    අර මෑතකදි ග්‍රීස් යක්කු සීන් එක වගේ.. දැන් එක දිගටම ගස් වල ඉල්ලිලා ඉන්න සීන් දකින්න ලැබෙයි ද දන්නේ නෑ..
    කොහොම වුනත්..
    සියදිවිහානි කර ගන්න මේ තරම් වෙහෙසක් දක්වපු එක ගැන නම් පුදුමයි.
    මැරෙන්න ඕන එකාට ගෙදරේ බාල්කය ඕන තරම් ඇති නේ..
    මොනවා වුනත්.. මේ කතාව පිටි පස්සේ ලොකු කතාවක් ඇති..
    මොනවා වුනත් අසරණ ජිවිත..


    me kolla kello dennawa marala u ellila kiyalath kiyanawa... mona aththada danne na
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me kolla kello dennawa marala u ellila kiyalath kiyanawa... mona aththada danne na

    හිතා ගන්න විදියක් නෑ..
    කොහොම වුනත්.. මේක මිණි මැරුමක් නම්..
    එතන වට වේලා ඉන්න අයගෙන් එකෙක් තමයි කරලා ඇත්තේ..
    කොහොම වුනත් ඒ ගමේම එකෙක් මේ සීන් එක කරලා තිබ්බා නම්..
    නොදන්න ගාණට ඇවිත් ඉන්නවා නේ.. පොලිසිය
    ආව වේලාවේ..
    එවුන්ගේ කෙරුවාව බලා ගන්න..
     

    sam536

    Junior member
  • Aug 23, 2008
    90
    3
    8
    39
    live in gampaha
    oy ellila thiyena hatiyatanam suicide wenna bahe ban. Ochchara usa gahakata nagala suicide karaganna tharam mole amaruwak athi kiyala mamanam hithanne nahe..anika ochchara usa gahata me kello denna nagge kohomada kiyana ekath hitha ganna bahe...
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    හිතා ගන්න විදියක් නෑ..
    කොහොම වුනත්.. මේක මිණි මැරුමක් නම්..
    එතන වට වේලා ඉන්න අයගෙන් එකෙක් තමයි කරලා ඇත්තේ..
    කොහොම වුනත් ඒ ගමේම එකෙක් මේ සීන් එක කරලා තිබ්බා නම්..
    නොදන්න ගාණට ඇවිත් ඉන්නවා නේ.. පොලිසිය
    ආව වේලාවේ..
    එවුන්ගේ කෙරුවාව බලා ගන්න..

    elakiri ekata Tread eka Dapu ekada danne na minimaruwa !!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හි. හි.. එහෙම නෙවෙයි..
    බලමු කෝ අද ප්‍රවෘත්ති වල මේ කතාව ගැන කියන තොරතුරු..
    ඊට පස්සේ තිරණය කරමු :පී

    මේවා news වලට දානකොට ඔය මිනී බිමට ගත්තට පස්සෙ එව දැම්මනම් හරි ටිකක් සැර අඩු කරල
    සවර්ණවාහිනී එහෙම කොහොම පෙන්නාවිද දන්නෙ නැහැ
    :baffled:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ලොවෙත් නෑ මේක නම් මිනි මැරුමක්...තනියෙන් කරපු වැඩක් වෙන්නත් බැ..බය හිතෙනවා දැක්කමත්..:(
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ස්වර්ණවාහිනි බලාගෙන ඉන්නේ ඔය වගේ සීන් එකක් වෙනකම්... නිව්ස් වලින් ෆර්ස්ට්ලු නේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවා news වලට දානකොට ඔය මිනී බිමට ගත්තට පස්සෙ එව දැම්මනම් හරි ටිකක් සැර අඩු කරල
    සවර්ණවාහිනී එහෙම කොහොම පෙන්නාවිද දන්නෙ නැහැ
    :baffled:

    ස්වර්ණවාහිනියේ නම්.. ඉතින් නාට්‍යයක් විදියට රගපාලාම පෙන්නනවා නේ..
    මොනවා වුනත්.. එවුන් මොනවා හරි කම්පණ දරා ගන්න බැරි එකක් පෙන්නද්දි..
    ඒ ගැන කියනවා..
    කම්පන දරා ගන්න බැරි අය බලන්න එපා කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලොවෙත් නෑ මේක නම් මිනි මැරුමක්...තනියෙන් කරපු වැඩක් වෙන්නත් බැ..බය හිතෙනවා දැක්කමත්..:(

    මේ සිදු වීම මිණි මැරුමක් වුනා නම්..
    ග්‍රීස් යක්කු සීන් එක වගේම..
    මාසයක් තුලදි මේ වගේ මිණි මැරුම් කිහිපයක් අහන්න සිදු වෙයි ද දන්නේ නෑ..
    කොහොම වුනත් මේ කතාව නම් ලෝකයටම ගිහිල්ලා ඇති..
    දැනටමත්..