මේක ඇවිත් සිය දිවි හානි කර ගැනිමක් ද එහෙම නැත්නම්..
අර මෑතකදි ග්රීස් යක්කු සීන් එක වගේ.. දැන් එක දිගටම ගස් වල ඉල්ලිලා ඉන්න සීන් දකින්න ලැබෙයි ද දන්නේ නෑ..
කොහොම වුනත්..
සියදිවිහානි කර ගන්න මේ තරම් වෙහෙසක් දක්වපු එක ගැන නම් පුදුමයි.
මැරෙන්න ඕන එකාට ගෙදරේ බාල්කය ඕන තරම් ඇති නේ..
මොනවා වුනත්.. මේ කතාව පිටි පස්සේ ලොකු කතාවක් ඇති..
මොනවා වුනත් අසරණ ජිවිත..
me kolla kello dennawa marala u ellila kiyalath kiyanawa... mona aththada danne na



