(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks for your valuble feedback.......

    ඔබට හිතෙන විදියට,
    1).මානසික රෝග කියන්නේ මොනවද
    hmm manasika roga kiyanne manasata balapana prassnayak.minimum brin damage ekak ewagema mole rasayanika wenas wimak ehma nathtam wiuhathmaka wenasak nisa manadsika ledak heden pluwan.
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    wenas wenne bahirin penne ne athulei tiyenne,
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    bipola sesopeniya deffression stres mewage eka eka warga
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    hmm athtatama ohuth samanya manussayek api wagema pod prashnayak nisa ledak hemotam sium pissuwak tiyanawa jiwithe koi kaledi hari,eka positive wennath pluwan negative unam awla ape politizin lata actroslatath tiyanawa

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද
    yes machan godak aya

    (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?

    samahara roga wala simtoms tiyanawa ex sesopeniya tiyana kenak ohe kiyawanawa aggresive

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද?
    tama na
    (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    yes
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    because of social stigma

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    doctr kenek wetha yomu kirima ikmanin

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    amutu widihata hasirevi
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    samahara ewa hoda wnawa thwath ewa planaya karala normal life ekak geniyan pluwan

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? yes hoda karanna ba samahra ewa nithtawata
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    onema hospitl ekkin angoda
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    pshychatric dr and dor siner dr

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    eka tiranaya wenne lede hatiyata

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    yes normal life ekak geniyan pluwan medicen wala help eken

    ammo iwarada.....
    _______________..ඔබට ස්තූතියි..______________

    බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන
    මේ සම්බන්ධයෙන් මෙච්චර ප්‍රශ්නාවලියක් සැකසුනේ..
    දැනට සාමාන්‍ය ජනතාව විදියට කොච්චර දැනුම පරාසයක්
    ඔබ සතුව ඇතිද යන්න බලා ගැනීමටයි.සතු‍ටුයි.

    :yes::yes::yes::yes:
    ප්‍රධාන හුයෙන් මේ ගැන ඉදිරියට කතාකරමු..
    බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම ගැන

    11.gif

    ping.php
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks for your valuble feedback.......

    මම මේ පිළිබඳව වැඩිය අධ්‍යයනය කරලා නං නෑ .... ඒත් දන්න විදිහට කියන්නං ....
    මේ මම හිතන විදිහට

    1).මානසික රෝග කියන්නේ මොනවද
    මේක නං සුළුවෙන් අර්ථදක්වන්න අමාරුයි .... :baffled::baffled:
    සමස්තයක් විදිහට කිව්වොත් මානසික රෝග කියන්නේ:
    විවිධාකාර සමාජයිය,මානසික, රසායනික , ජානමිය සහ අනෙකුත් හේතු ( ex : මොලයේ ආසාදන , හදිසි අනතුරු etc .) නිසා මිනිසා තුල හට ගන්නා භාවාත්මක (emotional ) චර්යාත්මක ( behavioral ) & ශාරීරික ( physical )
    වෙනස්වීම්

    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    මානසික රෝග - මනසික ව්‍යාකුල මත පදනම් වන රෝග .... රෝග ලක්ෂණ කෙටි කාලින හෝ දීර්ග කාලින වශයෙන් ඉස්මතු වෙන්න පුළුවන් බොහෝ විට එම රෝග ලක්ෂණ emotional හෝ behavioral හෝ physical activity ඔස්සෝ ඉස්මතු වේ

    කායික රෝග - කායික ව්‍යාකුල මත පදනම් වූ රෝග ....බොහෝ විට රෝග ලක්ෂණ ශාරීරික වශයෙන් දැක ගත හැකි රෝග කොට්ඨාශයකි :yes::yes::yes:

    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    ගෙදර මතක් වෙනවා ... මේකිට නං පිස්සු කියල කොයි වෙලෙත් අම්ම කියනවා :baffled::baffled::baffled:

    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    ඔබ වගේ කෙනෙක් :dull::dull::dull:

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඔව් .... කොයි වෙලෙත් mirror එක ඉස්සරහමයි .... මුණ බලන්න වත් දෙන් නෑ කන්නාඩිය දිහා බලපු ගමන් මෙකි එබෙනවනේ :oo::oo::oo:

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    නොදනී

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.:no::no:
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.:no::no:

    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    මට හිතෙන විදිහට අපි හැමෝම කුමන හෝ මානසික රෝගයකින් පෙලෙනවා .. ඒක වර්ග කරන්න නං ඉගෙනගෙන නෑ :sorry::sorry::sorry:

    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    සැලකිය යුතු මට්ටමේ මානසික රෝග කායික රෝග තරම්ම සුලභ නෑ මම හිතන්නේ :nerd::nerd::nerd:

    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    බොහෝ විට එමගින් ඔවුන් සමාජයේ කොන් වීමට ලක් වන නිසා වෙන්න ඇති

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    ප්‍රශ්නය පිළිබඳව සාකච්චා පිරීමෙන් පිළිතුරක් නොලැබෙන්නේ නං ප්‍රතිකාර සඳහා යොමු කරවනවා :rolleyes::rolleyes::rolleyes:

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    තෙරුන් නෑ :dull::dull::dull:

    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    රෝගී මට්ටම අනුව පිළිතුර වෙනස් වෙනවා යාළුවා .. සමස්තයක් විදිහට ඕකට උත්තර දෙන්න අමාරුයි

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    ඔව් ... නමුත් ජානමය විකුර්තිතා වලට නං ප්‍රතිකාර නැතුව ඇති ... දන්නේ නෑ ...

    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    ඒ සඳහා සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරුන් පැමිණෙන මද්‍යස්ථාන වලින්

    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    මනෝ වෛද්‍යවරයක්/මනෝ වෛද්‍යවරියක්

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    බොහෝ විට උපදේශණ ඔස්සේ සහ බෙහෙත් වර්ග බාවිතයට දීමෙන්

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    ජානමය ගැටළුවක් නොවේ නං 80% ක් වත් සාර්ථකත්වයට පත් වෙනවා :yes:

    බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන
    සාමාන්‍ය දැනීම ප්‍රමාණවත්..අවශ්‍යත් එය පමණි.
    මේ සම්බන්ධයෙන් මෙච්චර ප්‍රශ්නාවලියක් සැකසුනේ..
    දැනට සාමාන්‍ය ජනතාව විදියට කොච්චර දැනුම පරාසයක්
    ඔබ සතුව ඇතිද යන්න බලා ගැනීමටයි.සතු‍ටුයි.
    :yes::yes::yes:

    ප්‍රධාන හුයෙන් මේ ගැන ඉදිරියට කතාකරමු..
    බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම ගැන

    11.gif
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks for your valuble feedback.......

    [1] Manasika roga yanu manasika pidanaya nisa athiwana MANASIKA ASAMALUTHATHAWAYAI [UNBALANCE]. Namuth manasika rogayak yanu manasika pidanaya nowe. Manasika pidanaya dara ganna purudu una nam manasa unbalance nowe. Anam manasika rogiyek nowe.

    මානසික රෝග යනු මානසික පීඩනය නිසා ඇතිවන මානසික අසමතුලිතතාවය යි.(Unbalance) නමුත් මානසික රෝගයක් යනු, මානසික පීඩනය නොවේ.මානසික පීඩනය දරා ගන්න පුරුදු උනා නම් මනස Unbalance නොවේ.එනම් මානසික රෝගියෙක් නොවේ.

    මානසික රෝග යනු මානසික පීඩනය නිසා ඇතිවන මානසික අසමතුලිතතාවය යි.(Unbalance)

    • යම් දුරකට නිවැරදී කියන්න පුලුවන්.

    නමුත් මානසික රෝගයක් යනු, මානසික පීඩනය නොවේ.

    • නිවැරදී මානසික පීඩනය (Anxiety) කියලා රෝගී තත්ත්වයක් විදියටයි සැලකෙන්නේ..
    මානසික පීඩනය දරා ගන්න පුරුදු උනා නම් මනස Unbalance නොවේ.එනම් මානසික රෝගියෙක් නොවේ.

    • දරා ගෙන ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි.පීඩනයකින් ඉක්මණින් නිදහස් වෙන එකයි විය යුත්තේ පීඩනය යටපත් කරන් ඉන්න එකෙන් වෙන්නේ
    • යම් අවස්ථාවක දරුණු විදියට කායික හෝ මානසික රෝගී බවකට වල කපා ගැනීමයි.පිරිමි බහුතරයක් වැටෙන්නේ ඔය ගොඩටයි.
    • ඒ නිසා දරුණු විදියට ඔය තත්ත්වයට ලක් වෙනවා.මානසික රෝගියෙකු වීමේ වැඩි අවදානමකට යනවා..
    • විය යුත්තේ පීඩනයන් දරා සිටීම නොව පීඩන වලින් නිදහස් වීමයි..
    11.gif
    11.gif
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1).මානසික රෝග කියන්නේ මොනවද - මිනිසා තුල සංකල්පීමය වෙනසක් නිසා ඇතිවන යම් ඍණමය කැපී පෙනෙන චර්යාත්මක වෙනසක්.
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?එය ආදාල අයට එතරම් නොදැනෙන නිසා
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? -බුදුන්වහන්සේ නිවැරදි බව. අම්මපා ඇත්ත කියන්නේ උන්වහන්සේ වදාල සබ්බෙ දුථුග්ජනා උම්මතකා යන්න කොච්චර නිවැරදි ද කියල හිතෙනවා (මේක ජෝක් එකක් නොව මගේ හිතට එළඹෙන අදහස බව කරුණාවෙන් සළකන්න)
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද? විපරීත වූ හැසිරීමක් සහිත කෙනෙක්.
    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ? ඔහු ගේ චර්යා රටා තුළින්
    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්.. ඔව්-මගේ මිතුරන් කීප දෙනෙක්
    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර. හදුනා ගත්/සැක සිතූ මොහොතේම ඔවුන් අදාල වෛද්‍යවරුන් වෙත යොමු කළෙමි
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ. අදාළ නැත-ඉහත පිළිතුර නිසා
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද? අදාළ නැත.
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද? ඔව්
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ? ඒ පිළිබදව දැණුම සහ අවබෝධය මද තම නිසා
    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග - අනිවාර්යෙන්ම අදාල පුද්ගලයා වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමට මග පෑදීම.
    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද? චර්යාත්මක වෙනස්කම්
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ? -සංකීර්ණයි. පුද්ගලයා සමාජයෙන් කොන්වීම තමා බොහෝ විට.
    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? බොහෝ ඒවාට තිබේ.
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ? විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන්,මනෝ චිකිත්සකයන් ගෙන් සහ කවුන්සලස්ලා (මේකට නියමිත හෙල වදන මතක නැත; ඒ ගැන ලැජ්ජා වෙමි) මගින්
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ? අනිවා මනෝ වෛද්‍යවරයෙක් විය යුතුය
    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ? ඖෂධ/මනෝ චිකිත්සකනය?මනෝ උපදේශනය/මෝහණය
    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ? බොහෝ විට සාර්ථකය...

    ස්තූතියි රන්දික!
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    බොහොමත්ම ස්තූතියි..
    ඔබේ වටිනා අදහස් දැක්වීම ගැන..
    ප්‍රධාන හුය දැමූ විගස දැනුවත් කරන්නම්..
    රෙප් දුන්නේ..ඇත්තටම මට මේ රිප්ලයි ටික
    වටිනාකමක් තියෙන නිසා..
    :):):)

    රන්දියෝ... මේ කියන ටිකට මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා... හැබැයි සමහර අය නම් මේකට එකග වෙන එකකුත් නෑ....

    මචෝ... මම රෙප් පස්සෙ නම් පන්නන්නෙ නෑ....
    අන්තර්ජාලෙ කොතනක හරි මුල්ලක කව්රු හරි දාපු දෙයක් දාලා සරි මමත් රෙප් ඉල්ලුවනම් මගෙත් කොටු පිරිලා තියෙයි...

    ඒ මානසික ලෙඩේ නම් තාම මට හැදිලා නෑ......

    කෙනෙක් කැමැත්තෙන් දෙන දේකයි... බලෙන් ගන්න දේකයි.... ලොකු වෙනසක් තියනව බං....

    ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ...

    ( ඔය දේ රෙප් වලට විතරක් නෙවෙයි.. අනිත් දෙවල් වලටත් අදාලයි )​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    රන්දියෝ... මේ කියන ටිකට මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා... හැබැයි සමහර අය නම් මේකට එකග වෙන එකකුත් නෑ....

    මචෝ... මම රෙප් පස්සෙ නම් පන්නන්නෙ නෑ....
    අන්තර්ජාලෙ කොතනක හරි මුල්ලක කව්රු හරි දාපු දෙයක් දාලා සරි මමත් රෙප් ඉල්ලුවනම් මගෙත් කොටු පිරිලා තියෙයි...

    ඒ මානසික ලෙඩේ නම් තාම මට හැදිලා නෑ......

    කෙනෙක් කැමැත්තෙන් දෙන දේකයි... බලෙන් ගන්න දේකයි.... ලොකු වෙනසක් තියනව බං....

    ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ...

    ( ඔය දේ රෙප් වලට විතරක් නෙවෙයි.. අනිත් දෙවල් වලටත් අදාලයි )​
    :yes::yes::yes:
    Agreed

    ping.php
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1).මානසික රෝග කියන්නේ මොනවද - මිනිසා තුල සංකල්පීමය වෙනසක් නිසා ඇතිවන යම් ඍණමය කැපී පෙනෙන චර්යාත්මක වෙනසක්.
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?එය ආදාල අයට එතරම් නොදැනෙන නිසා
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? -බුදුන්වහන්සේ නිවැරදි බව. අම්මපා ඇත්ත කියන්නේ උන්වහන්සේ වදාල සබ්බෙ දුථුග්ජනා උම්මතකා යන්න කොච්චර නිවැරදි ද කියල හිතෙනවා (මේක ජෝක් එකක් නොව මගේ හිතට එළඹෙන අදහස බව කරුණාවෙන් සළකන්න)
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද? විපරීත වූ හැසිරීමක් සහිත කෙනෙක්.
    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ? ඔහු ගේ චර්යා රටා තුළින්
    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්.. ඔව්-මගේ මිතුරන් කීප දෙනෙක්
    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර. හදුනා ගත්/සැක සිතූ මොහොතේම ඔවුන් අදාල වෛද්‍යවරුන් වෙත යොමු කළෙමි
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ. අදාළ නැත-ඉහත පිළිතුර නිසා
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද? අදාළ නැත.
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද? ඔව්
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ? ඒ පිළිබදව දැණුම සහ අවබෝධය මද තම නිසා
    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග - අනිවාර්යෙන්ම අදාල පුද්ගලයා වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමට මග පෑදීම.
    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද? චර්යාත්මක වෙනස්කම්
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ? -සංකීර්ණයි. පුද්ගලයා සමාජයෙන් කොන්වීම තමා බොහෝ විට.
    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? බොහෝ ඒවාට තිබේ.
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ? විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන්,මනෝ චිකිත්සකයන් ගෙන් සහ කවුන්සලස්ලා (මේකට නියමිත හෙල වදන මතක නැත; ඒ ගැන ලැජ්ජා වෙමි) මගින්
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ? අනිවා මනෝ වෛද්‍යවරයෙක් විය යුතුය
    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ? ඖෂධ/මනෝ චිකිත්සකනය?මනෝ උපදේශනය/මෝහණය
    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ? බොහෝ විට සාර්ථකය...

    ස්තූතියි රන්දික!

    මනස ගැන සාර්ථකම හා පැරණිම නිර්වචන
    අපට ලැබිලා තියෙන්නේ බුදුදහමෙන්
    ඒ නිසාම වෙන්න ඇති එක ක්‍රමයක් තනිකරම යන්නේ
    බුදුදහමට අනුව ඒ මූලධර්ම තුළමයි.

    කවුන්සලර් = උපදේශකවරයා (මනෝ උපදේශකවරයා)

    බොහොම ස්තූතියි..
    මේ හුය වෙත අදහස් දැක්වීම ගැන
    මේ ඇසුරෙන් නිපදවෙන ප්‍රධාන හුය මම හැකි ඉක්මණින්
    ලබා දෙන්නම්..(ලබන සඳුඳා වගේ)
    තව නව දෙනෙක්ට අදහස් දක්වන්න අවස්ථාව දෙනවා..

    බොහොම ස්තූතියි.Dath Kimbula ayya
    :):):):)
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක

    මුලින්ම කියන්න ඕනි එළකිරිඑකට එන එක ගොඩක් අඩුවුණා. ඉතින් වෙලාවක් හම්බවෙන විදිහට අනිවා මිට පස්සේ එනවා :yes::yes::yes:
    මගේ සහෝල අමතක වෙලත් නෑ අමතක වෙන්නෙත් නෑ. එළකිරි එන්න බැරිවුන එක තමා :sorry::sorry::sorry::sorry:
    හැමෝම ආදරෙන් මතක කරනවා :love::love::love::love::love:
    අපි අපහු එකතුවෙමු :cool::cool:කොහොමහරි ඉඩකඩ හදාගෙන :yes::yes:

    1).මානසික රෝග කියන්නේ මොනවද
    හිතේ ඇතිවෙන විවිධ පීඩන නිසා ඇතිවෙන දෙයක්

    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    කායික රෝග සුව කරන්න බෙහෙත් මගින් පහසු වුනාට මානසික රෝග එසේ සුවකරන්න බැහැ. ඒවගේම සුව කිරීම රෝගියාගේ මනසත් සමගම කල යුතුයි.

    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    හිතේ තිබෙන සංකුලතාවන් නිසා මනසේ සමබරතාවය ගිලිහුණු පුද්ගලයෙක්

    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    හිතේ නොසන්සුන්කම නිසා ගතේ සන්සුන්කම නැති කෙනෙක්

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඕව්, හැසිරීම රටාවේ අසමතුලිතතාවන් තුලින්

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    ඕව්

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    හිතට කතාකරන එක තමයි. නැවතත් මනසේ ශක්තිමත් බව ගොඩනගන්න සහය වීම.

    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    ඇත්තෙන්ම කායික රෝගවලට වඩා මානසික රෝග බහුලයි කියල මම හිතනවා

    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    බොහෝ වෙලාවට සමාජ තත්වය, අවට පරිසරයෙන් වෙන්න පුළුවන් හිත වේදනා සහ පහත් ලෙස සැලකීම නැති කරගන්න මානසික රෝග සඟවා ගැනීමට මිනිසුන් පෙළඹෙනවා .

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    බොහෝදුරට මේ තත්වයෙන් පසුවෙන අය තමන්ට ඇතිවෙලා තිබෙන තත්වය එලෙස දෙයක් නැතිබව පෙන්වන්න උත්සහකරනවා. ඉතින් එහෙම වෙලාවට ඔහුට හෝ ඇයට විශ්වාසී සහ සංවේදීව අදහස් හුවමාරු කරගන්න මගකට යොමුකරගැනීම ගොඩක් වැදගත්. එතකොට මානසික තත්වය වඩාත් හොඳට හඳුනා ගන්නටත් එකට අවශ්‍ය දේවල් කිරීමට පියවර ගන්නත් පහසුවෙනවා .

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    ඇත්තටම ගෙවන ජීවිතය මුලුමුනිම වෙනස් පරිසරයකට පත වෙන්න පුළුවන්. ඒක තමන්ගේ මානසික, කායික හා සමාජීය තුනටම හානිදායක ලෙස ක්‍රියාත්මක වීමට ඉඩකට තිබෙනවා.

    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    මනස මුළු සිරුරටම අදාලයි. මනස අසමතුලිතවිම දරුණු වුනොත් කායික රෝග බරපතල ලෙසට ඇතිවෙන්න පුළුවන්

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    බෙහෙත් ලබාදීම කරන්න පුළුවන් නමුත් බොහෝදුරට රෝගිය සමග අදහස් හුවමාරුවෙන් මෙයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි.

    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    තත්වයේ බරපතලත්වය මත කෙනෙක් යෝජනකරන්න පුළුවන් හැමෝම කියන “අංගොඩ”. නමුත් ඇත්තෙන්ම රජයේ රෝහල් සහ පුද්ගලික රෝහල් බොහොමයක විශේෂඥ දොස්තරවරු මේසඳහා සිටිනවා වගේම පහසුකම්ද තිබෙනවා.

    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    විශේෂඥ දොස්තරවරු, පවුලේ සාමාජිකයින්, සමීපව අසුරුකරන්නන් මේ සියලුදෙනාම

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    බෙහෙත් වර්ග යොදාගන්න පුළුවන් මානසික සංකුලතාවන් අවම කරන්න ඒවගේම මේ සඳහා මුල් වූ රෝග හේතුව සොයාගැනීමෙන් (බොහෝ දුරට රෝගිය සමග සුහදව හා සමීප අදහස් හුවමාරුවෙන්) එයට අදාළ පිළියම් යොදන්න පුළුවන්

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    රෝගියාගේ මානසික ස්ථාවරත්වය යලි ගොඩනගන්න කෙතරම් හැකියාවක් තිබේද ඒමත මේක රඳා පවතිනවා.

    කට්ටියටම ජයෙන් ජයම වේවා. ඔන්න මම අපහු ආවා :rolleyes::P:baffled::dull::eek::shocked::D

    bump201206.png
    :yes::yes:

    • Like
    Reactions: Randike Mendis