Thanks for your valuble feedback.......
ඔබට හිතෙන විදියට,
1).මානසික රෝග කියන්නේ මොනවද
hmm manasika roga kiyanne manasata balapana prassnayak.minimum brin damage ekak ewagema mole rasayanika wenas wimak ehma nathtam wiuhathmaka wenasak nisa manadsika ledak heden pluwan.
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
wenas wenne bahirin penne ne athulei tiyenne,
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
bipola sesopeniya deffression stres mewage eka eka warga
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
hmm athtatama ohuth samanya manussayek api wagema pod prashnayak nisa ledak hemotam sium pissuwak tiyanawa jiwithe koi kaledi hari,eka positive wennath pluwan negative unam awla ape politizin lata actroslatath tiyanawa
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද
yes machan godak aya
(ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
samahara roga wala simtoms tiyanawa ex sesopeniya tiyana kenak ohe kiyawanawa aggresive
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද?
tama na
(ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
yes
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
because of social stigma
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
doctr kenek wetha yomu kirima ikmanin
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
amutu widihata hasirevi
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
samahara ewa hoda wnawa thwath ewa planaya karala normal life ekak geniyan pluwan
15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? yes hoda karanna ba samahra ewa nithtawata
16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
onema hospitl ekkin angoda
17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
pshychatric dr and dor siner dr
18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
eka tiranaya wenne lede hatiyata
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
yes normal life ekak geniyan pluwan medicen wala help eken
ammo iwarada.....
_______________..ඔබට ස්තූතියි..______________
බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන
මේ සම්බන්ධයෙන් මෙච්චර ප්‍රශ්නාවලියක් සැකසුනේ..
දැනට සාමාන්‍ය ජනතාව විදියට කොච්චර දැනුම පරාසයක්
ඔබ සතුව ඇතිද යන්න බලා ගැනීමටයි.සතුටුයි.




ප්‍රධාන හුයෙන් මේ ගැන ඉදිරියට කතාකරමු..
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම ගැන
මේ සම්බන්ධයෙන් මෙච්චර ප්‍රශ්නාවලියක් සැකසුනේ..
දැනට සාමාන්‍ය ජනතාව විදියට කොච්චර දැනුම පරාසයක්
ඔබ සතුව ඇතිද යන්න බලා ගැනීමටයි.සතුටුයි.




ප්‍රධාන හුයෙන් මේ ගැන ඉදිරියට කතාකරමු..
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම ගැන













