ජුරොපා රට වල සෙක්ස් කියන්නෙහ් මැජික් එකක් කරලා නැහ් පොඩි කාලේ ඉදන්නම හරි ලි0ගික අද්යාපනය දෙනවා ... ගොඩක් මිනිස්සු සමාජිය වශයෙන් අකල්පමය වශයෙන් හොද තැනක ඉන්නවා එ රටවල් හොද දෙශපාලන මට්ටම් වල වගේම රැකියා අර්බුදයත් අඩු තැන් වල තියෙන්නෙහ් ....
එ වගේ රටවල් වලින් ගනිකා වුත්තිය නිතිගත කරන්න තිරනය ගන්නේ සමාජේ අධ්‍යාපනය අකල්පමය වෙනසක් උන දවසට ගනිකාවන් මහා පරිමානෙන් වැඩි කරගන්න නෙමෙහ් ඉන්න ගනිකාවන්ට නිතිමය පසුබිමක් හදලා දෙන්නහ්
එත් ඔක අද අපේ රටේ උනොත් වෙන්නෙහ් ගනිකාවන් වැඩි වෙන එක . එකට බලපාන හෙතුව අත අපේ රට තියෙන තැන.
ගනිකා වුර්තිය නීති ගත කරාම ලන්කාවේ ගෑනු ගනිකාවෝ වෙනව කියල කියන්න කිසි පදනමක් නෑ. දැනටත් සල්ලි නැති ගෑනු ගණිකා වුර්තියට යොමු වෙනවා. ආයෙ ඕක නීති ගත කලා කියල අමුතුවෙන් යොමු වෙන්න දෙයක් නෑ. නීතිගත කලාම ඔය රස්සාවට යන ගෑනු අඩුවෙයි. මොකද ලියාපදිංචි වෙන්න වෙන නිසා. එතකොට ගාමන්ට් ඇවිල්ලත් බඩු වෙන ගෑනුන් ගානත් අඩුවෙයි.






