18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජුරොපා රට වල සෙක්ස් කියන්නෙහ් මැජික් එකක් කරලා නැහ් පොඩි කාලේ ඉදන්නම හරි ලි0ගික අද්‍යාපනය දෙනවා ... ගොඩක් මිනිස්සු සමාජිය වශයෙන් අකල්පමය වශයෙන් හොද තැනක ඉන්නවා එ රටවල් හොද දෙශපාලන මට්ටම් වල වගේම රැකියා අර්බුදයත් අඩු තැන් වල තියෙන්නෙහ් ....
    එ වගේ රටවල් වලින් ගනිකා වුත්තිය නිතිගත කරන්න තිරනය ගන්නේ සමාජේ අධ්‍යාපනය අකල්පමය වෙනසක් උන දවසට ගනිකාවන් මහා පරිමානෙන් වැඩි කරගන්න නෙමෙහ් ඉන්න ගනිකාවන්ට නිතිමය පසුබිමක් හදලා දෙන්නහ්
    එත් ඔක අද අපේ රටේ උනොත් වෙන්නෙහ් ගනිකාවන් වැඩි වෙන එක . එකට බලපාන හෙතුව අත අපේ රට තියෙන තැන.

    ගනිකා වුර්තිය නීති ගත කරාම ලන්කාවේ ගෑනු ගනිකාවෝ වෙනව කියල කියන්න කිසි පදනමක් නෑ. දැනටත් සල්ලි නැති ගෑනු ගණිකා වුර්තියට යොමු වෙනවා. ආයෙ ඕක නීති ගත කලා කියල අමුතුවෙන් යොමු වෙන්න දෙයක් නෑ. නීතිගත කලාම ඔය රස්සාවට යන ගෑනු අඩුවෙයි. මොකද ලියාපදිංචි වෙන්න වෙන නිසා. එතකොට ගාමන්ට් ඇවිල්ලත් බඩු වෙන ගෑනුන් ගානත් අඩුවෙයි.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අකමැති.. අකමැති.
    වැරදිලාවත් ඕක වෙලා. රැල්ල ට කරනවා වගේ පව්ලේ කෙනෙක් හෝ පෙම්වතිය ඔහොම දෙයකට සම්බන්ද වෙලා තිබුනොත්..
    මරනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගෑනුත්,මූ බඩු කාරයෙක් කියලා නොබැඳ හිටියොත්?
    බැන්දට පස්සේ ගෑනි පිරිමි ගණිකාවක් එක්ක හිටියොත්?

    ඉතින් හොදයි නේ.... එතකොට බඩු කාරයො අඩුවෙනවනේ... එ්කනේ වෙන්න ඕනි... ‍

    බැන්දට පස්සෙ ගෑනි පිට යන එකට පිරිමියා වග කියන්න ඕනි. අනික ගෑනු බඩු පොට් වලට යන අවස්තා ඉතාම විරලයි...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අකමැති.. අකමැති.
    වැරදිලාවත් ඕක වෙලා. රැල්ල ට කරනවා වගේ පව්ලේ කෙනෙක් හෝ පෙම්වතිය ඔහොම දෙයකට සම්බන්ද වෙලා තිබුනොත්..
    මරනවා

    ඇයි දැන් ඔහොම වෙන්න ඉඩ නැද්ද? උඹට හොරා කොරනවද කවුද දන්නෙ? :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බඳින කෙල්ලගේ කන්‍යාභාවය දේවත්වයෙන් සලකන ,රට වටේ ගණිකාවෝ ඇසුරු කරලා ,කහ වතුරෙන් නාලා ගෙදරට ගොඩ වුනාම සුපිරිසුදු ,නෙළුම් මලෙන් උපන් කුමාරවරුගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහලා අමාරුවේ දාන්න හදන එකට බලවත් විරුද්ධතාවය ප්‍රකාශ කරනවා ඔව්..:frown::frown:

    යුරෝපා අයියල ටික සද්ද නැහැනේ :lol::(
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගණිකාවන් නීතිගත කිරීමෙයි තමන්ගේ ගෑනු/මිනිස්සු තමන්ට හොර කරන එකෙයි සම්බන්දයක් දකින්නේ නෑ. තමන්ගේ පෙම්වතා/පෙම්වතිය බිරිඳ/සැමියා ගණිකාවන් නෙමෙයි තමන් හැර වෙන කා එක්ක නිදා ගත්තත් ඒක වැරද්දක් නේ. මටනම් ඕන කෙනෙක් තමන්ට කැමති කෙනෙක් එක්කෙනෙක් එක්ක නිදා ගත්තට කමක් නෑ කාටවත් එකෙන් බොරුවක් කරන්නේ නැත්තම්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුරෝපේ වගේද බන් ලංකාව..අනේමන්ද උබලත් :lol:...යුරෝපේ වගේ එහෙනම් ඉස්සෙල්ල හදල ඉමු නේද මෙහෙ? ගොඩක් උන් මෙහෙ යුරෝපේ කියල හිතන් තමයි ඕක නීති ගත කරන්න ඕනේ කියා කියා පොෂ් ටෝක් දැම්මේ..කෝ දැන් එකෙක් වත් මේකේ රිප්ලයි කරලා තියෙනවද? :lol:

    ගොඩක් යුරෝපේ කියල හිතන් ඉන්න උන්ගේ හිත ඇතුලේ ඉන්නේ මුස්ලිම් උන්..උන්ට ඕනේ නීතියෙන් බාදාවක් නැතිව බඩු ගහන්න...හැබැයි ගහනුන්ටත් මේ අවස්ථාව ලැබෙනවා කිව්වම ඉහ මොළ රත් වෙනවා..:lol:



    :lol::lol: එහෙමද?

    යුරෝපෙ විතරක් නෙමේ අපිට අල්ලපු ඉන්දියාවේත් ගණිකා වුර්තිය නීතයානුකූල කරලා තියෙන්නෙ. එතකොට ඉන්දියාවත් යුරෝපෙ වගේද? :lol::lol::lol:

    අනික ආතල්ම කාරණාව ඇමරිකාවේත් ගණීකා වුර්තිව නීති ‍විරෝධී විම...
    :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජුරොපා රට වල සෙක්ස් කියන්නෙහ් මැජික් එකක් කරලා නැහ් පොඩි කාලේ ඉදන්නම හරි ලි0ගික අද්‍යාපනය දෙනවා ... ගොඩක් මිනිස්සු සමාජිය වශයෙන් අකල්පමය වශයෙන් හොද තැනක ඉන්නවා එ රටවල් හොද දෙශපාලන මට්ටම් වල වගේම රැකියා අර්බුදයත් අඩු තැන් වල තියෙන්නෙහ් ....
    එ වගේ රටවල් වලින් ගනිකා වුත්තිය නිතිගත කරන්න තිරනය ගන්නේ සමාජේ අධ්‍යාපනය අකල්පමය වෙනසක් උන දවසට ගනිකාවන් මහා පරිමානෙන් වැඩි කරගන්න නෙමෙහ් ඉන්න ගනිකාවන්ට නිතිමය පසුබිමක් හදලා දෙන්නහ්
    එත් ඔක අද අපේ රටේ උනොත් වෙන්නෙහ් ගනිකාවන් වැඩි වෙන එක . එකට බලපාන හෙතුව අත අපේ රට තියෙන තැන.

    ගොඩක් උන් හිතන් ඉන්නේ යුරෝපේ ජීවත් වෙනවා කියල තමයි...පොෂ් වෙන්න හදන, යුරෝපේ වගේ ඉන්න හදන ගොඩක් උන්ගේ ඇතුලේ තියෙන්නේ මුස්ලිම් උන්ටත් එහා ආකල්ප..එකනේ මේවට උත්තර නැත්තේ...:lol:

    හිතට අවංකව උත්තර දෙන්න බැරුව ඇති :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    'වැඩිහිටියන් දෙදෙනෙක්ට ඕනෑම හේතුවක් නිසා සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීමේ නිදහස තිබිය යුතුය. එසේ සිය කැමැතෙන් ලිංගිකව හැසිරීමට නීතියෙන් තහනමක් තිබිය යුතු නැත' මේ ප්‍රකාශයේ වැරැද්දක් තියෙනවාද? ඒ මොකක්ද?
    තමන්ගේ බිරිඳ /පෙම්වතියටත් ඒ නිදහස දෙන්න කැමතිනන් කිසිම වරදක් නැත..:yes:
    එදිනෙදා ජීවිතයේදී තමාගේ අවශ්‍යතා ඉශ්ඨ කර ගැනීමට පිරිමින් සමඟ යහන් ගතවන කාන්තාවන් ඕනෑ තරම් සිටිනා බව කවුරුත් දන්නා දෙයකි. ඒ ක්‍රියාව නීතියෙන් තහනම් කොට ඒ ක්‍රියාවේ යෙදෙන කාන්තාවන් අත්අඩංගුවට ගත යුතුද? (සරල භාශාවෙන් කිව්වොත් දත ගලවන්න, උසස්වීම් ලබා ගන්න).

    ඒ හැසිරීම අනුමත කරනවාද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නය. නීතියෙන් තහනම් විය යුතුද ?
    නීතිගත කලත් නොකලත් ඔය දේ සිදුවීම වළකනු නොහැක..:no:
    මුලු ජීවිත කාලයේදීම කිසියම් හේතුවක් නිසා සහකාරියක් සොයාගැනීමට අසමත් පුද්ගලයෙක් තමාගේ ඒ අවශ්‍යතාවය මුදල් මාර්ගයෙන් අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතුව ලබා ගැනීම වරදක්ද? වරදක් නම් ඒ වරද මොකක්ද කියා පැහැදිලි කරනවාද?
    නීතිගත නෑ කියලා දැනට ඔවැනි පුද්ගලයෝ ගණිකා ඇසුර ලබන්නේ නැද්ද?:)
    එවන් පුද්ගලයෙක් මියෙන තුරා ලිංගික කාර්යේ යෙදීමෙන් වැලකී සිටිය යුතුද ? ඔහු ඒ අවශ්‍යතාවය බලෙන්, කාන්තාවක් අතවරයකට ලක් කර ලබා ගැනීම හෝ බස් එකක ජැක් ගසා ලබා ගැනීමද සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වන කාන්තාවක් සමඟ හිඳ අන් අයට කරදරයක් නොවී ඉටුකර ගැනීමද?

    එයටද නීතිය හරස් වන්නේ නැත..දැනටත් පවතින නිසා..:)
    මෑණියන්ව ගණිකා වෘතියට යැවීමට කැමති අය පමණක් මේ ගැන කතා කරන්න කියන තර්කන විලාශය යොදාගෙන, ඉහත සඳහන් කල පුද්ගලයාගේ ලිංගික අවශ්‍යතාවය "එහෙනම් තෝ ගිහින් කරපිය" කිව්වොත් එයට ඔබ දෙන උත්තරය මොකක්ද ?
    තෝ කැමතිනන් වර හෝ අත පුරෝලා කන පැලෙන්න පහරක්.:frown:
    සමාජයේ ජීවත්වන මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමාගේ රැකියාවන් සම්පූර්ණ කැමැත්තෙන් කරනවාද? වෙනත් විකල්පයක් නැති නිසා, අසරණකම නිසා මිනිසුන් විසින් සිය අකමැත්තෙන් කරන රැකියා සියල්ල නීතියෙන් තහනම් කල යුතුද?

    සමාජ සම්මතයට ගැලපෙන ඕනෑම වෘත්තියක් අනුමත කරමි..
    කාන්තාවක් සිය කැමැත්තෙන් පාර අතුගෑම වැනි රැකියාවක් කිරීමේ අයිතිය වෙනුවෙන් කතා කිරීමට සිය මවව, හෝ සහෝදරියව පාර අතුගෑමට යැවීමට සූදානම් විය යුතුද? කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කිරීමට කාන්තාවක් විය යුතුද? සමලිංගික අයිතීන් වෙනුවෙන් කතා කරන්න සමලිංගික විය යුතුද ?
    ගණිකා වෘතීය නීතිගත කල යුතුයි කීමට නම් සිය මෑණියන්ව හෝ සහෝදරියව ගණිකාවක් කිරීමට ඒ පුද්ගලයා සූදානම් විය යුතුද?
    අනිවාර්යෙන්ම..පාර අතු ගෑම ගණිකා සේවය හා සසඳද්දී උතුම් රැකියාවකි ලෙස මුලු ලෝකයම සලකන බැවින්..
    සමලිංගිකයෙක් නොවන කෙනෙක් ඒ අයිතීන් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වන හේතුව හැකිනන් පැහදිලි කරන්න..

    රූපවාහිනියේ, චිත්‍රපටවල තම ලිංගිකත්වය විකුණා මුදල් සොයන නිලියන්, නිරූපිකාවන් එසේ කිරීම සදාචාරාත්මක නැද්ද? ඒ නිළියන් හා නිරූපිකාවන් ගණිකාවන්ද?
    ඉහත සඳහන් කල නිළියන් බොහෝ විට චිත්‍රපට වලදී එක් එක් මට්ටමින් විරුද්ධ ලිංගිකයින් සමඟ ලිංගික දර්ශන වලට පෙනී සිටිමින් ලිංගිකත්වය විකුණා මුදල් හම්බකිරීමක් නිසා එයත් තහනම් විය යුතුද ?
    ඔබ විසින් එම නිළියන් තම ශරීර වල වටිනාකමින් මුදල් සෙවීම ප්‍රශ්නයක් කර නොගෙන වෙනත් විදිහකට ශරීර විකුණා මුදල් සෙවීම ප්‍රශ්නයක් කර ගැනීම පැහැදිලි කරන්න.
    පිටරටවල්වලනන් නැත,,සිරි ලංකාවේ නන් ගණිකාවන් සියල්ල නිළියන් නොවේ...එහෙත් වර්තමානයේ අහන දකින සිද්ධීන් අනුව නිළියන් සියල්ල ගණිකාවන් ලෙස සිතීමට නිළියන් විසින් කටයුතු කර ඇත...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    යුරෝපෙ විතරක් නෙමේ අපිට අල්ලපු ඉන්දියාවේත් ගණිකා වුර්තිය නීතයානුකූල කරලා තියෙන්නෙ. එතකොට ඉන්දියාවත් යුරෝපෙ වගේද? :lol::lol::lol:

    අනික ආතල්ම කාරණාව ඇමරිකාවේත් ගණීකා වුර්තිව නීති ‍විරෝධී විම...
    :lol::lol::lol:

    හරි, මට කියහන්කෝ, උබ කියන්නේ ගණිකා වෘර්තිය නීති ගත කරන්න ඕනේ කියලනේ? එතකොට උබේ ගෑනි එහෙම නම් පිරිමි ගණිකාවක් එක්ක ඕක කරාට උබට අවුලක් නැද්ද? මොකද එක ඉතින් වරදක් නැහැනේ උබ කියන විදිහට?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොඩක් උන් හිතන් ඉන්නේ යුරෝපේ ජීවත් වෙනවා කියල තමයි...පොෂ් වෙන්න හදන, යුරෝපේ වගේ ඉන්න හදන ගොඩක් උන්ගේ ඇතුලේ තියෙන්නේ මුස්ලිම් උන්ටත් එහා ආකල්ප..එකනේ මේවට උත්තර නැකත්තේ...:lol:

    හිතට අවංකව උත්තර දෙන්න බැරුව ඇති :lol::lol:

    ඉන්දියාවෙත් ගනිකා වුර්තිය නීතයානුකූලයි. උඹ මොකද ඒ ගැන කියන්නෙ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    යුරෝපා අයියල ටික සද්ද නැහැනේ :lol::(

    අයියලා සද්ද කරයිද බන්...ත්‍රෙඩ් එක පටන් ගන්නත් කලින් ලිඳේ දානකොට..:lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි, මට කියහන්කෝ, උබ කියන්නේ ගණිකා වෘර්තිය නීති ගත කරන්න ඕනේ කියලනේ? එතකොට උබේ ගෑනි එහෙම නම් පිරිමි ගණිකාවක් එක්ක ඕක කරාට උබට අවුලක් නැද්ද? මොකද එක ඉතින් වරදක් නැහැනේ උබ කියන විදිහට?

    ඔවු ඒකට ගෑනිටත් නිදහස තියෙන්න ඕනි. ඊට පස්සෙ මන් ගෑනිව ඩිවොස් කරනවා... :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්දියාවෙත් ගනිකා වුර්තිය නීතයානුකූලයි. උඹ මොකද ඒ ගැන කියන්නෙ?

    ඉන්දියාවයි ලංකාවයි කොහොමවත්ම සංසන්දනය කරන්න බෑ..ජනගහනය,දරිද්‍රතාවය,නූගත්කම අපේ රටට සාපේක්ශව අපිට හිතාගන්නවත් බැරි තරන්..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇයි දැන් ඔහොම වෙන්න ඉඩ නැද්ද? උඹට හොරා කොරනවද කවුද දන්නෙ? :lol::lol::lol:
    විස්වාසය කියන්නේ ඒකනේ බායි.. කොල්ලා සම්පුර්ණයෙන්
    වගකියන්න ඕනි කෙල්ල පිට යනවා නම්.. vice versa :eek::eek:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාවයි ලංකාවයි කොහොමවත්ම සංසන්දනය කරන්න බෑ..ජනගහනය,දරිද්‍රතාවය,නූගත්කම අපේ රටට සාපේක්ශව අපිට හිතාගන්නවත් බැරි තරන්..

    ඉතින් යුරෝපෙ නිතිගතයි කිව්වම කියනවා යුරෝපය අපිට වඩා ආකල්ප අතින් උසස් කියලා.. ඉන්දියාවෙ නීතිගතයි කිව්වම කියනවා ඉන්දියාව අපිට වඩා දුප්පත් නූගත් කියලල... ඔ‍්ගොල්ලන්ගෙ තර්කෙ මොකක්ද එ‍තාකොට?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔවු ඒකට ගෑනිටත් නිදහස තියෙන්න ඕනි. ඊට පස්සෙ මන් ගෑනිව ඩිවොස් කරනවා... :lol::lol::lol:

    උඹ කොහොමද ගෑනිව ඩිවෝස් කරන්නේ
    රටේ පවතින නීත්‍යානුකූල ආයතනයකින් නීත්‍යානුකූල සේවයක් ලබා ගැනීම වරදක් නෙමෙයිනේ.