අපේ ගමේ වයසක ඩයල් එකක් ඉන්නවා (45-50ක්)ඉස්සර උන් යනවා ලු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න ඒ දවස් වල බොන්ඩ් ෆිල්ම්ස් පෙන්වන්නෙත් වැඩිහිටියන්ට පමණයි කියලා දාලලු ඉතින් මුන් බලාගෙන ඉන්නවලු ලොකු සෙක්ස් සීන් එකක් යයි දැන් යයි කියලා හිතලා .බොරුවට තොල හපන එව විතරලු තියෙන්නේ ගෙඩි දෙකත් ලාවට පෙන්නනවා විතරයිලු මුන්ට ඉතින් බැන බැන යනවලු ෆිල්ම් එකටත් එක්කම ඔන්න ඔහොමලු ඉස්සර ලංකාවේ බොන්ඩ් ඡනප්‍රිය වුනේ.



JB mee hama ekiyak ekkama budiyala athi neh
