මචන්, හැම චයිනීස් ෆෝන් එකක්ම අවුල් නෑ.
නමුත්, චයිනීස් භාණ්ඩවලත් grades තියෙනවා! (Quality එකට අනුව)
A grade එකේ සුපිරි භාණ්ඩ තමයි යුරෝපා රටවල වැඩිපුර පාවිච්චි වෙන්නේ........!
හේතුව,නියමිත ප්‍රමිතියට අනුකූල නොවන කහල ගොඩවල් ඒ රටවල්වලට ආනයනය කරන්න උන් ඉඩ දෙන්නේ නෑ!
ඒත්, ආශ්චර්යයට පින් සිද්ද වෙන්න, මොණෘ වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් මිනිස්සුන්ගෙ කරේ ගහන්න අපේ පාලක උන්නන්සේලා සූදානම්!![]()
ithin ban math ekamane kiyala thiyenne..






