චයිනීස් බඩු (18+ නෙමෙයි)

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    repostd.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ අත්දැකීමෙන් ලියන්නේ.
    ලංකාවේ තියෙන මලාට ගන්න හොද නැති ජාති හේතුවත් එක්ක
    s colour(පට්ට චා)
    Lesun(බඩු හොදයි වොරන්ටි කචල්)
    forme අඩු එක (ටික දවසයි)
    Bird (එච්චර හරි නෑ.ටිකක් හොදයි)
    NOKIA, Sony Erisson හෝ ඒවායේ නම් පොඩ්ඩක් වෙනස් කරලා ගහපුවා(ගත්තොත් ඉවරයි)
    E89 කියල මල ජරාවක් ඉස්සර අවා.FIFA කයල ඔන් වෙද්දී වැටෙන. නිකන් දුන්නත් ගන්න එපා.

    මේ ජාති මට නම් ෂුවර් එච්චර ලෙඩක් දෙන්නේ නෑ.(හැබැයි සමහර ඒවා කචල් වෙනවා} බැටරිය 5C 5B 4U වගේ කොමන් ඒවා තියෙන මොඩල් ගන්න. ලංකාවේ සර්විස් සෙන්ටර් තියෙනවා
    Huawei
    Do (අඩු එක ඇර)
    Zigo
    Greentel
    Etel
    හැබැයි හවුසින් නම් පට්ට ගනං. කම්පැනි විතරයි තියෙන්නේ ඊටෙල් අඩුම එකෙත් 900

    තව ඉස්සර ආපු හොදයි කියල හිතෙන මොඩල් . ගෙන්නන කොම්පැනි දන්නේ නෑ පාට්ස් නම් තියෙනවා
    Alfatel
    A968 A969
    තව කාරෙකක් වගේ ෆෝන් එකකුත් අවා ෆ්ලැප් එක වැහුවම සෙල්ලම් බඩුවක් වගේ. ආයේ පට්ට හයියයි. ගහල කව්රු හරි මරන්නත් පුළුවන්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව සීන් එකක් තියෙනවා
    සමහර චයිනීස් ෆෝන් චාජ් වෙන්න voltage එක බලපානවා
    සමහර ඒවා 5.7 V චජ්රයකින් ඇර චාර්ජ් වෙන්නේ නෑ. තවත් ඒවා 5.0v ,5.2 ට තමයි චාජ් වෙන්නේ.දශම ගානත් උට ඕනේ. නැත්නම් එරර් එකක් එනවා.