18+ නිරුවත් කරලා

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    මිනිස්සු අසාධාරණ විදියට සල්ලි හොයන්න දැන් කාලේ අමුතු ගේම් ගහනවා. ඔය ගේම් නූලෙන් මිස් වුනොත් නතර වෙන්නේ හිරගෙදර. එහෙමත් නැත්තම් එලොව ගිහින්. ගොඩ දෙනෙක් දැන් කාලේ පුරුදුවෙලා ඉන්නේ සල්ලිකාරයෝ හොයාගෙන එයාලගේ මොකක්හරි වැරුද්දක් හොයාගෙන ඒක උඩින් දාලා සල්ලි ගන්න.

    ඒ විදියට පහුගිය දවසක දංකොටුවේදි 5ක් එකතැනම අළුවුණේ දුන්නු ගේම් එකක් වැරදිලා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. හැබැයි මේ කෙනා කරන්නේ සල්ලිකාරයෝ බලෙන් අල්ලගෙන ගිහින් එයාව නිරුවත් කරලා ඒ ඉන්න තැනට තව තරුණියක් ගෙනැත් දාලා ෆොටෝ ගන්න එක.

    ඊට පස්සේ මේ ගත්ත ෆොටෝ ගෙවල් වලට යවනවා, ෆේස්බුක් දානවා කියලා බල කරලා මෙයා කප්පම් ගන්නවා. ආරංචි හැටියට මේ වැඩේ කරන්නේ හමුදාවෙන් පැනලා ආව කෙනෙක්ලු. ඒ වගේම ඔහුගේ බිරිඳත් මේකට හවුල් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

    කොහොමහරි ළඟදි දවසක මේ විදියට දුන්නු ගේම් එකක් වැරදිලා ගිහින් තියෙන්නේ බලෙන් එක්ක ගිහින් අර කළින් කීව විදියට ෆොටෝ ගත්ත මුදලාලි සිද්ධිය ගැන පොලිසියට කියපු නිසා. ඉතින් මේ වැඩේට සම්බන්ධ කෙනාගේ බිරිඳ අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන් වෙලා තියෙනවා.

    හැබයි ලොක්කා තාම පැනලලු ඉන්නේ. පොලිසිය එයාව හොයන්නත් මේ වෙනකොට පරීක්ෂණ ක්‍රියාත්මක කරලා තියෙනවා කියලයි ආරංචි..


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අර පොලිස් උට්ට wpc ට නැගහන් ඕකට කියනව නේද? :angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yako mage aiyath army eke. eth ube mahinada lokka porawa damma kanu sudda karanna. dan maha lokuwata rana wiruwo gana ke gahuwata

    me sare jaffa kovil wala okkoma kanu,hamadema sudda kale army eken thamai
    ape thaththa army,bappa navy,maamala dennak air force
     

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    ඒ පාරනම් රිදිලා පුක පැලෙන්නම :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    reputation_neg.gif
    18+ නිරුවත් කරලා 03-31-2016 05:12 PM ube ammata AC toilet eke dagena neda mahinda hikuwe? thamath gu kanawa neda hodata wesawo.. ada ada idapan dukata ponna wahalla - Toiya
     
    • Like
    Reactions: Chathuranga1