මිනිස්සු අසාධාරණ විදියට සල්ලි හොයන්න දැන් කාලේ අමුතු ගේම් ගහනවා. ඔය ගේම් නූලෙන් මිස් වුනොත් නතර වෙන්නේ හිරගෙදර. එහෙමත් නැත්තම් එලොව ගිහින්. ගොඩ දෙනෙක් දැන් කාලේ පුරුදුවෙලා ඉන්නේ සල්ලිකාරයෝ හොයාගෙන එයාලගේ මොකක්හරි වැරුද්දක් හොයාගෙන ඒක උඩින් දාලා සල්ලි ගන්න.
ඒ විදියට පහුගිය දවසක දංකොටුවේදි 5ක් එකතැනම අළුවුණේ දුන්නු ගේම් එකක් වැරදිලා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. හැබැයි මේ කෙනා කරන්නේ සල්ලිකාරයෝ බලෙන් අල්ලගෙන ගිහින් එයාව නිරුවත් කරලා ඒ ඉන්න තැනට තව තරුණියක් ගෙනැත් දාලා ෆොටෝ ගන්න එක.
ඊට පස්සේ මේ ගත්ත ෆොටෝ ගෙවල් වලට යවනවා, ෆේස්බුක් දානවා කියලා බල කරලා මෙයා කප්පම් ගන්නවා. ආරංචි හැටියට මේ වැඩේ කරන්නේ හමුදාවෙන් පැනලා ආව කෙනෙක්ලු. ඒ වගේම ඔහුගේ බිරිඳත් මේකට හවුල් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
කොහොමහරි ළඟදි දවසක මේ විදියට දුන්නු ගේම් එකක් වැරදිලා ගිහින් තියෙන්නේ බලෙන් එක්ක ගිහින් අර කළින් කීව විදියට ෆොටෝ ගත්ත මුදලාලි සිද්ධිය ගැන පොලිසියට කියපු නිසා. ඉතින් මේ වැඩේට සම්බන්ධ කෙනාගේ බිරිඳ අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන් වෙලා තියෙනවා.
හැබයි ලොක්කා තාම පැනලලු ඉන්නේ. පොලිසිය එයාව හොයන්නත් මේ වෙනකොට පරීක්ෂණ ක්රියාත්මක කරලා තියෙනවා කියලයි ආරංචි..