18+ නොවේ ශ්‍රී ලාංකිකයෝ බැලිය යුතුයි.

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    18+ නොවේ ශ්‍රී ලාංකිකයෝ බැලිය යුතුයි.

    ඉතාමත් වටිනා වැඩසටහනක් ලොකු විග්‍රහයක් තියෙනවා ශ්‍රී ලංකාව ගැන...
    ඔබ සියලු දෙනාම මෙය බැලිය යුතුයි, විනාඩි 30ක් වෙන් කරන්න...

    අපේ සහෝදරයෙක්ගේ (සුමුදු ගුරුගේ )වැඩක්.:yes::yes:

    මචෝ වීඩියෝ එක ඔයා ලබා දීපු එක වටිනවා..ඇත්තටම මේ නිවේදකයා නියමයි..ඒ වගේම මේ වීඩියෝ එක හොඳ අවදානයකින් බලන්න...නොපෙනෙන පැත්තක් පෙන්නනවා..සෑහෙන අවදානයකින් බලන්න..එක උදාහරණයක් දෙන්නම්..
    23:30 බලන්න.
    .හොඳට බලන්න..මත්පැන් වල ආදිනව.වීඩියෝ එකේ.වොඩ්කා බෝතලයක් පෙනේවිද?ඔය කියන ඩෝපැමීන් රේට් එක වොඩ්කා වල සෑහෙන්න වැඩී..
    ඒ වගේම කවුද මේ Oral Stage එක ගැන කතා කරන මනුස්සයා..
    එයා මොනවද මේ කියන්නේ.ෆ්ලොයිඩ් Stages හයක් ගැන කතා කලා...සහ ඒ මතයෙන්..ඕක ඔප්පු කරන්නත් බෑ.100%.

    ඇත්තටම මේකේ මේ අදහස් විමසන එකයි දෙන අදහසිනුයි.
    ඒ පුද්ගලයන්ගේ.
    වෙන පැත්තක් නිරාවරණය කරවනවා.
    වැඩේ සුපිරියි...නිවේදකයා..දාන ප්‍රශ්නවලට මුල් කීපදෙනාම අහුවෙනවා,අන්තිම කෙනාවත් යම් අගයකට අහු වෙනවා..
    හොඳට බලන්න..
    ඇත්තටම පලමු වෙඩි මුරයක් තිබ්බා හා සමානයි..
    වීඩීයෝ එක නම් තව ටිකක් ස්ටෙඩී උනා නම් හොඳයි.
    මේ නිවේදකයා අල්ලන ප්‍රශ්න ටික නම් සුපිරිම සුපිරි..
    කොහොමත් වැඩේ සුපිරියි...
    .

    REP 5+ ADDED

    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    පස්සේ බලන්නම් ත්‍රේඩ් එක උඩට..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    good work

    මචෝ වීඩියෝ එක ඔයා ලබා දීපු එක වටිනවා..ඇත්තටම මේ නිවේදකයා නියමයි..ඒ වගේම මේ වීඩියෝ එක හොඳ අවදානයකින් බලන්න...නොපෙනෙන පැත්තක් පෙන්නනවා..සෑහෙන අවදානයකින් බලන්න..එක උදාහරණයක් දෙන්නම්..
    23:30 බලන්න.
    .හොඳට බලන්න..මත්පැන් වල ආදිනව.වීඩියෝ එකේ.වොඩ්කා බෝතලයක් පෙනේවිද?ඔය කියන ඩෝපැමීන් රේට් එක වොඩ්කා වල සෑහෙන්න වැඩී..
    ඒ වගේම කවුද මේ Oral Stage එක ගැන කතා කරන මනුස්සයා..
    එයා මොනවද මේ කියන්නේ.ෆ්ලොයිඩ් Stages හයක් ගැන කතා කලා...සහ ඒ මතයෙන්..ඕක ඔප්පු කරන්නත් බෑ.100%.

    ඇත්තටම මේකේ මේ අදහස් විමසන එකයි දෙන අදහසිනුයි.
    ඒ පුද්ගලයන්ගේ.
    වෙන පැත්තක් නිරාවරණය කරවනවා.
    වැඩේ සුපිරියි...නිවේදකයා..දාන ප්‍රශ්නවලට මුල් කීපදෙනාම අහුවෙනවා,අන්තිම කෙනාවත් යම් අගයකට අහු වෙනවා..
    හොඳට බලන්න..
    ඇත්තටම පලමු වෙඩි මුරයක් තිබ්බා හා සමානයි..
    වීඩීයෝ එක නම් තව ටිකක් ස්ටෙඩී උනා නම් හොඳයි.
    මේ නිවේදකයා අල්ලන ප්‍රශ්න ටික නම් සුපිරිම සුපිරි..
    කොහොමත් වැඩේ සුපිරියි...
    .

    REP 5+ ADDED

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පස්සේ බලන්නම් ත්‍රේඩ් එක උඩට..

    good work.......

    bump
    book marked +

    එළකිරි කොල්ලෙක්;14119779 said:
    මේ ටයිම් net පට්ටම Slow බං පස්සෙ බලන්නම්
    රෙප් 2+
    :D

    elazz.. bump

    sira machan watinawa
    rep + +

    sira machan watinawa
    rep + +

    මචෝ වීඩියෝ එක ඔයා ලබා දීපු එක වටිනවා..ඇත්තටම මේ නිවේදකයා නියමයි..ඒ වගේම මේ වීඩියෝ එක හොඳ අවදානයකින් බලන්න...නොපෙනෙන පැත්තක් පෙන්නනවා..සෑහෙන අවදානයකින් බලන්න..එක උදාහරණයක් දෙන්නම්..
    23:30 බලන්න.
    .හොඳට බලන්න..මත්පැන් වල ආදිනව.වීඩියෝ එකේ.වොඩ්කා බෝතලයක් පෙනේවිද?ඔය කියන ඩෝපැමීන් රේට් එක වොඩ්කා වල සෑහෙන්න වැඩී..
    ඒ වගේම කවුද මේ Oral Stage එක ගැන කතා කරන මනුස්සයා..
    එයා මොනවද මේ කියන්නේ.ෆ්ලොයිඩ් Stages හයක් ගැන කතා කලා...සහ ඒ මතයෙන්..ඕක ඔප්පු කරන්නත් බෑ.100%.

    ඇත්තටම මේකේ මේ අදහස් විමසන එකයි දෙන අදහසිනුයි.
    ඒ පුද්ගලයන්ගේ.
    වෙන පැත්තක් නිරාවරණය කරවනවා.
    වැඩේ සුපිරියි...නිවේදකයා..දාන ප්‍රශ්නවලට මුල් කීපදෙනාම අහුවෙනවා,අන්තිම කෙනාවත් යම් අගයකට අහු වෙනවා..
    හොඳට බලන්න..
    ඇත්තටම පලමු වෙඩි මුරයක් තිබ්බා හා සමානයි..
    වීඩීයෝ එක නම් තව ටිකක් ස්ටෙඩී උනා නම් හොඳයි.
    මේ නිවේදකයා අල්ලන ප්‍රශ්න ටික නම් සුපිරිම සුපිරි..
    කොහොමත් වැඩේ සුපිරියි...
    .

    REP 5+ ADDED

    වීඩීයෝ එක නම් තව ටිකක් ස්ටෙඩී උනා නම් හොඳයි.
    එක තමයි මෙයාගේ ශයිලිය ;)

    සිර්වට මචන් මේක රේප් බලන් දාපු එකක් නෙවයි, මේ අපේ අදුනන අය්යා කෙනෙක්ගේ වැඩක්, එෆ් බි එකේ දාල තිබ්බේ ඉතින් එයාගේ මහන්සියට මන් මේ උදව්වක් කළා. ඔයාල එයාගේ මහන්සිය අගය කරට ස්තුතියි.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද තමයි මේක බලන්න වෙලාවක් හම්බුනේ......
    වැඩේ සුපිරියි.....:yes:
    බොහෝම ස්තූතියි බෙදාගත්තට......
    11.gif