සිරා සිද්දිය මචං. සමහර කට්ටඩියෝ ඉන්නවා(දැන් ඉන්න අයට කරන්න පුලුවන්ද දන් නෑ) කටු ගහනවා කියලා දෙයක්. එහෙම කරාමත් ඒ ප්‍රේත ආත්මෙට පින් අනුමෝදම් කරන්නවත් බෑ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳිනවා. සමහර අය තරහටම තමන්ඟෙ පවුලේ අයව ගෙනියනවා( මරලා දානවා) ගොඩක් අය ඒ දේ කියන්න් එක එක දේවල් කරනවා. ඒත් අනික් අයට දැනෙන්නේ නෑ පේන් නැති නිසා.