18+ ප්‍රේතයින්

Mama holman awathara tiyanawae kiyala piligannawa. Eth tawama ahata dakala ne. Mage ganaya Manushya.. Ada raata dakida danneth ne. Yaluwekuge weddingmak. Eddi raa wewi. Dakkoth uba tamae.
ආ මනුශ්ය ගනයෙනම් බඩුම තමයි :D බවතු සබ්බ මංගලන් කියපන් :yes::yes:

එළකිරි කොල්ලෙක්;14169821 said:
යකඩෝ මම හොල්මං වලට බයයි ඕයි! :(
අවුලක් නැ බාල්දියක් කාමරෙන් තියා ගනින් මචන් ;):lol::lol:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    සිරා සිද්දිය මචං. සමහර කට්ටඩියෝ ඉන්නවා(දැන් ඉන්න අයට කරන්න පුලුවන්ද දන් නෑ) කටු ගහනවා කියලා දෙයක්. එහෙම කරාමත් ඒ ප්‍රේත ආත්මෙට පින් අනුමෝදම් කරන්නවත් බෑ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳිනවා. සමහර අය තරහටම තමන්ඟෙ පවුලේ අයව ගෙනියනවා( මරලා දානවා) ගොඩක් අය ඒ දේ කියන්න් එක එක දේවල් කරනවා. ඒත් අනික් අයට දැනෙන්නේ නෑ පේන් නැති නිසා.