18 මාසේ පොල් | කොට පොල් ගස්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,029
    8,875
    113
    Cenon
    cenon.com
    මෙක ගැන හරියට දන්න කෙනෙක් කියන්න කොහෙන්ද ගන්න පුලුවන් කියලා...
    වාද්දුව පානදුර මොරටුව අවට නම් හොදයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕකේ වර්ගය CRIC 65 ..බත්තරමුල්ල පොල් මණ්ඩලයෙන් ගන්න පුළුවන්..හැබැයි හෙන හිගයි මොකද හැමෝම දැන් වවන නිසා.. පොල් වගා කිරීමේ මණ්ඩලය තවාන් වලින් විතරක් ගන්න..ලේබල් ගහපු ඒව.
    අනික් කිසිම තවානක් ෂුවර් නැහැ. 300/- වෙන්නේ පැලයක්..
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka



    CRIC 65

    Hybrid variety

    Annual production of seedlings - 100000 nuts

    Certified variety with green sticker

    Suitable for home gardens

    Reach to the bearing stage with in 3-4 years

    Yield 20000 nuts/ha/year

    Price of a poly bagged seedling 300/=
     
    • Like
    Reactions: Cenon and TechnWeb

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අවුරුදු එකහමාරෙන් පීදෙන පොල් කියල ජාතියක් නෑ.අවුරුදු තුනට වැඩියෙන් යනවමයි.පොල් මණ්ඩලයේ හරි පොල් පර්‍යේෂණයෙන් ගන්න පුලුවන්.CRI65 තමයි වර්ගෙ.
    පැල දෙකක් වගේ කෙනෙකුට නිකුත් කරන්නෙ.එක එක තවන් කාරයො ලොකු ගනන් කියනව.ඒව අඩු වයසෙන් පීදුනත් පුවක් ගෙඩි තරම් පොඩි හැදෙන්නෙ.කොහොමත් ඔය වර්ගය ආයුශ අඩුයි.කිරි අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: Cenon