18+ මෙන්න හිනා වෙන්න අත්තම්මා සහ දොඩං.....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    18+ මෙන්න හිනා වෙන්න අත්තම්මා සහ දොඩං.....

    18+ මෙන්න හිනා වෙන්න අත්තම්මා සහ දොඩං.....

    eat-an-orange-girl-1-thumb18099080.jpg

    ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
    ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..
    නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…
    ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්‍යං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..
    හොරු අල්ලන්න, ග්‍රීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…
    ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..
    ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…
    ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.
    ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..
    “ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”
    ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..
    ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.
    පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…
    “හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..
    ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..
    “අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”
    මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..
    මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන..

    Repost Nam Sorry E Mail Ekakin Gathte....:baffled:

    මෙන්න මම දාපු අනිත් නූල් ටික බලලා නැත්නම් බලන්න

    samanali fonseka with මිනිහා

    (18+ නම් නැහැ)බලන්නකෝ මේවා ඔයාලා දැකලා තිබුනද කියලා

    මෙන්න හිත කීරි ගැහෙන පින්තූර ටිකක්

    කොහොමද මේවා හදන්නේ මගේ අලුත්ම මෙගා නූල

    AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)

    මෙන්න අලුත් ආරංචියක් Twitter New Headquarters in Market Square-San Francisco

    18+ අම්මෝ මෙන්න ගයේෂා Hot

    ඔන්න මම මෙගා නූලක් පටාන් ගන්න කියලා බැලුවŢ

    (අවසාන කොටස)18+ ගලවා කරැවලේ රෙදි ටික මදු සමය අස්සේ කවි කීම

    Must See අලුත්ම Sony ලැප්ටොප් ඇඩ් එක ලස්සනයි මචංලා කර
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මචන් නිල් උනත් කමක් නැහැ මීට වඩා තද පාටක් ‍තෝර ගන්න......කාරුඛින දැනුක් දීමක් විදියට හිතහන් හොඳේ..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනේ මචන් නිල් උනත් කමක් නැහැ මීට වඩා තද පාටක් ‍තෝර ගන්න......කාරුඛින දැනුක් දීමක් විදියට හිතහන් හොඳේ..

    ok machan i ll change itt.....
    :D