යකෝ අපිට තව ජරා වැඩ කරන්න පුලුවන් මහින්ද ආයි අවොත් ඒක නිසා මහින්ද අයියට වැඩේ කරන්න දියන් නිකන් කහින්නෙ නැතුව උඹල ණයට කහින බල්ලො ටිකක් යකෝ

දඹදිව ගිහිල්ල වන්දනා මාන කරාට වැද්දගෙ ගතිගුණ අත ඇරියෙ නැත්තම් වැද්ද වැද්දම තමා.අයි ලව් යූ සෝ මච් කියල 18 බදා ගන්න පෙරේතයො බය වෙන්නෙ මොකටද?රටේ අනිත් මිනිස්සුනෙ බය වෙන්ඩ ඕනෙ.

මම දෑන් එක්සත් ජාතික පක්ෂයක් ගෑන කිව්වද?? අනේ බොල,අනුන්ගේ ඒව හොයන්නෙ නෑතුව තමන්ගේ වෑඩක් බලාගනින්
බල තණ්හාවට කරන්න බෑරි දෙයක් නෑ... ඈයි උඹයි මමයි ගිහින් ඡන්දේ ගණන් කරන්නද?? හෙල්පින් හම්බන්තොට වලට වෙච්චදෙයක් නෑතිකොට ඕව මොනවද?? අද රටේ කොහෙද බන් නීතිය.නිකන් කියවන්න දෙයක් නෑ,උඹ කිව්වත් මම කිව්වත් මහින්ද උට ඕන එක තමයි කරන්නේ
රාවණා;8232484 said:උබට තියෙන්නේ මහින්ද භීතිකාව ඕකට බෙහෙත් නෑ...
උඹට තියෙන්නෙ මහින්ද මේනියාව.ඕකටත් බේත් නැ...
රාවණා;8232543 said:ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බැරි ඔයවගේ කොන්දක් නැති එකෙක් මොනවා කිවාම මොකද??? උබත් රනිල්ගේ ජාතියම තමයි....
hm,ranil kelin hitiyanam mehema wenne ne,,dan itin kata aran balan inna withray ituruwela thiyenne,naduth unge ,baduth ungeහමෝම කතා කරන්නෙ ජනාධිපතිගෙ කාලය දීර්ඝ කරන කෑල්ල විතරයි..ව්‍යවස්ථාව අතුලෙ තියෙන අනිත් ඒව කතා කරන්නෙ නෑ...
මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගත්තට පස්සෙ පොලිසිය..ඉදිරි මැතිවරණ පැවැත්වීම..ව්‍යවස්ථදායක සභාව...ඔක්කොම එන්නෙ ජනාධිපති යටතව....ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විතරක් මැතිවරණ තියන්න පුලුවන්....නියමයි නේ.. දැනටමත් ජරා.... ව්ධියට වැඩකරන පොලිසියට පුලුවන් තව තවත් ජරා වැඩ කරගන්න....
දැන් ඔය කියන්නෙ මෙ ව්‍යවස්ථාවෙ විධියට ජනධිපති පාර්ලිමේන්තුවට එන්න ඕන කියල...මොන බොරු කතාවක් ද?? ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසනයක වාඩි වෙන්න බැහැ...වාඩිවෙන්වනම් කථානායක ආසනෙ විතරයි වාඩි වෙන්න පුලුවන්..එහෙම වාඩිවෙන්න පුලුවන් වෙන්නෙ විශේෂ අවස්ථාවකදි විතරයි...
ඕවා බොරු සුරන්ගනා කථා... බලපන්කො ඉස්සරහට වෙන දේ...
පොඩ්ඩක් ඔය නිල්..කොළ..රතු...පාට කන්ණාඩි ගලවලා බලන්න...රටට වෙන්න යන දේ...
මේ ඔක්කොම කොන්ද පණ නැති විපක්ෂ නායකයෙක් නිසා..
රාවණා;8232484 said:උබට තියෙන්නේ මහින්ද භීතිකාව ඕකට බෙහෙත් නෑ...

පොල් සුරංජිත් මි හරකෝ..ඕකට උත්තර දෙන්ඩ දෙයක් නැ.අබ ඇටයක් මොලේ තියෙන එකෙක් දන්නව ඒකාදිපතියෙක් අතට තනි බලයක් ආපෞවම වෙන විනාසය.තොට අබ ඇටයක් නෙමේ හූනු බෙට්ටක තරම්වත් මොලයක් තියෙනව නම් චන්ද්‍රිකා දෙපාරට වඩා හිටිය නම් මහින්ද කෙනෙක් කෝ ගොනෝ?
රුසියාවේ පූටින් කියන්නේ මැතකදි බිහි වෙච්ච හොඳම පාලකය.ඌටත් ඕන්නම් තිබුන උගේ බලේ පාවිච්චි කරල තව පාරක් ජනදිපති වෙන්ඩ.ඒත් ඌ ඉස්සරහ ගැන හිතල එතනින් අයින් වුනා.තෝ කියන්නේ අපේ රටත් මුගාබේ වගේ ඉඩිමහින් කෙනෙක් ඕනෙ කියන එකද?ඕවට තෝ වගේ එල හරකෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි කට පියන් ඉන්න එක.
ගැණු කම? උඹනෙමෙතන ඉන්න අමු ගැණි.පිරිමියෙක් වගේ අර මැක්ස් ඔර්ජිනල් අයිඩී එකෙන් වරෙන්.කොටලුව.දේශපාලනේ කතා කරන්ඩ උඹ වගේ වෙස්මූණු දාගන්නෙ බයටද යකෝ?නදකින් වේ* ගැණි

හමෝම කතා කරන්නෙ ජනාධිපතිගෙ කාලය දීර්ඝ කරන කෑල්ල විතරයි..ව්‍යවස්ථාව අතුලෙ තියෙන අනිත් ඒව කතා කරන්නෙ නෑ...
මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගත්තට පස්සෙ පොලිසිය..ඉදිරි මැතිවරණ පැවැත්වීම..ව්‍යවස්ථදායක සභාව...ඔක්කොම එන්නෙ ජනාධිපති යටතව....ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විතරක් මැතිවරණ තියන්න පුලුවන්....නියමයි නේ.. දැනටමත් ජරා.... ව්ධියට වැඩකරන පොලිසියට පුලුවන් තව තවත් ජරා වැඩ කරගන්න....
දැන් ඔය කියන්නෙ මෙ ව්‍යවස්ථාවෙ විධියට ජනධිපති පාර්ලිමේන්තුවට එන්න ඕන කියල...මොන බොරු කතාවක් ද?? ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසනයක වාඩි වෙන්න බැහැ...වාඩිවෙන්වනම් කථානායක ආසනෙ විතරයි වාඩි වෙන්න පුලුවන්..එහෙම වාඩිවෙන්න පුලුවන් වෙන්නෙ විශේෂ අවස්ථාවකදි විතරයි...
ඕවා බොරු සුරන්ගනා කථා... බලපන්කො ඉස්සරහට වෙන දේ...
පොඩ්ඩක් ඔය නිල්..කොළ..රතු...පාට කන්ණාඩි ගලවලා බලන්න...රටට වෙන්න යන දේ...
මේ ඔක්කොම කොන්ද පණ නැති විපක්ෂ නායකයෙක් නිසා..

උඹට තියෙන්නෙ මහින්ද මේනියාව.ඕකටත් බේත් නැ...

රාවණා;8237144 said:අනේ කොන්ද පණ නැති හිවලෝ....
උබයි මායි දන්න දේශපාලනේ... මහින්ද දෙපාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් චන්දෙන් නම් දිනන්නේ මොකක්ද එකෙ ඇති වැරැද්ද??
රනිල්ට 5 පාරක් විපක්ශ නායක් වෙලා ඉන්න පුලුවන්නම් මහින්දට 3න් පාරක් ජනාධිපති වෙන්න බැරි ඇයි??
ඒක ජනතා කැමැත්ත??? උබලා කොච්චර කා ගැහුවත් අද ඕඑක සම්මත කරනව... උබල නිකං තප්පුලනවා...