(18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    යකෝ අපිට තව ජරා වැඩ කරන්න පුලුවන් මහින්ද ආයි අවොත් ඒක නිසා මහින්ද අයියට වැඩේ කරන්න දියන් නිකන් කහින්නෙ නැතුව උඹල ණ‍යට කහින බල්ලො ටිකක් යකෝ

    :yes::yes::yes:
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    Kapan paripu

    Ai Machan Mhinda ubata piyaa Wath katata Dunnada ?
    mahida ta neti kehilak ne yako muta tiyenai
    Gon haraka
    :cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හමෝම කතා කරන්නෙ ජනාධිපතිගෙ කාලය දීර්ඝ කරන කෑල්ල විතරයි..ව්‍යවස්ථාව අතුලෙ තියෙන අනිත් ඒව කතා කරන්නෙ නෑ...
    මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගත්තට පස්සෙ පොලිසිය..ඉදිරි මැතිවරණ පැවැත්වීම..ව්‍යවස්ථදායක සභාව...ඔක්කොම එන්නෙ ජනාධිපති යටතව....ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විතරක් මැතිවරණ තියන්න පුලුවන්....නියමයි නේ.. දැනටමත් ජරා.... ව්ධියට වැඩකරන පොලිසියට පුලුවන් තව තවත් ජරා වැඩ කරගන්න....

    දැන් ඔය කියන්නෙ මෙ ව්‍යවස්ථාවෙ විධියට ජනධිපති පාර්ලිමේන්තුවට එන්න ඕන කියල...මොන බොරු කතාවක් ද?? ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසනයක වාඩි වෙන්න බැහැ...වාඩිවෙන්වනම් කථානායක ආසනෙ විතරයි වාඩි වෙන්න පුලුවන්..එහෙම වාඩිවෙන්න පුලුවන් වෙන්නෙ විශේෂ අවස්ථාවකදි විතරයි...

    ඕවා බොරු සුරන්ගනා කථා... බලපන්කො ඉස්සරහට වෙන දේ...

    පොඩ්ඩක් ඔය නිල්..කොළ..රතු...පාට කන්ණාඩි ගලවලා බලන්න...රටට වෙන්න යන දේ...

    මේ ඔක්කොම කොන්ද පණ නැති විපක්ෂ නායකයෙක් නිසා..
    :no::no::no:
     
    • Like
    Reactions: maheshmat

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    දඹදිව ගිහිල්ල වන්දනා මාන කරාට වැද්දගෙ ගතිගුණ අත ඇරියෙ නැත්තම් වැද්ද වැද්දම තමා.අයි ලව් යූ සෝ මච් කියල 18 බදා ගන්න පෙරේතයො බය වෙන්නෙ මොකටද?රටේ අනිත් මිනිස්සුනෙ බය වෙන්ඩ ඕනෙ.

    :(:(:(:(:(:(:(:(:(
     
    Feb 16, 2010
    265
    34
    0
    මම දෑන් එක්සත් ජාතික පක්ෂයක් ගෑන කිව්වද?? අනේ බොල,අනුන්ගේ ඒව හොයන්නෙ නෑතුව තමන්ගේ වෑඩක් බලාගනින්

    බල තණ්හාවට කරන්න බෑරි දෙයක් නෑ... ඈයි උඹයි මමයි ගිහින් ඡන්දේ ගණන් කරන්නද?? හෙල්පින් හම්බන්තොට වලට වෙච්චදෙයක් නෑතිකොට ඕව මොනවද?? අද රටේ කොහෙද බන් නීතිය.නිකන් කියවන්න දෙයක් නෑ,උඹ කිව්වත් මම කිව්වත් මහින්ද උට ඕන එක තමයි කරන්නේ

    උබට තියෙන්නේ මහින්ද භීතිකාව ඕකට බෙහෙත් නෑ...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවණා;8232484 said:

    උඹට තියෙන්නෙ මහින්ද මේනියාව.ඕකටත් බේත් නැ...
     
    Feb 16, 2010
    265
    34
    0
    උඹට තියෙන්නෙ මහින්ද මේනියාව.ඕකටත් බේත් නැ...

    ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බැරි ඔයවගේ කොන්දක් නැති එකෙක් මොනවා කිවාම මොකද??? උබත් රනිල්ගේ ජාතියම තමයි....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවණා;8232543 said:
    ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බැරි ඔයවගේ කොන්දක් නැති එකෙක් මොනවා කිවාම මොකද??? උබත් රනිල්ගේ ජාතියම තමයි....

    පොල් සුරංජිත් මි හරකෝ..ඕකට උත්තර දෙන්ඩ දෙයක් නැ.අබ ඇටයක් මොලේ තියෙන එකෙක් දන්නව ඒකාදිපතියෙක් අතට තනි බලයක් ආපෞවම වෙන විනාසය.තොට අබ ඇටයක් නෙමේ හූනු බෙට්ටක තරම්වත් මොලයක් තියෙනව නම් චන්ද්‍රිකා දෙපාරට වඩා හිටිය නම් මහින්ද කෙනෙක් කෝ ගොනෝ?

    රුසියාවේ පූටින් කියන්නේ මැතකදි බිහි වෙච්ච හොඳම පාලකය.ඌටත් ඕන්නම් තිබුන උගේ බලේ පාවිච්චි කරල තව පාරක් ජනදිපති වෙන්ඩ.ඒත් ඌ ඉස්සරහ ගැන හිතල එතනින් අයින් වුනා.තෝ කියන්නේ අපේ රටත් මුගාබේ වගේ ඉඩිමහින් කෙනෙක් ඕනෙ කියන එකද?ඕවට තෝ වගේ එල හරකෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි කට පියන් ඉන්න එක.

    ගැණු කම? උඹනෙමෙතන ඉන්න අමු ගැණි.පිරිමියෙක් වගේ අර මැක්ස් ඔර්ජිනල් අයිඩී එකෙන් වරෙන්.කොටලුව.දේශපාලනේ කතා කරන්ඩ උඹ වගේ වෙස්මූණු දාගන්නෙ බයටද
    යකෝ?නදකින් වේ* ගැණි
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    හමෝම කතා කරන්නෙ ජනාධිපතිගෙ කාලය දීර්ඝ කරන කෑල්ල විතරයි..ව්‍යවස්ථාව අතුලෙ තියෙන අනිත් ඒව කතා කරන්නෙ නෑ...
    මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගත්තට පස්සෙ පොලිසිය..ඉදිරි මැතිවරණ පැවැත්වීම..ව්‍යවස්ථදායක සභාව...ඔක්කොම එන්නෙ ජනාධිපති යටතව....ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විතරක් මැතිවරණ තියන්න පුලුවන්....නියමයි නේ.. දැනටමත් ජරා.... ව්ධියට වැඩකරන පොලිසියට පුලුවන් තව තවත් ජරා වැඩ කරගන්න....

    දැන් ඔය කියන්නෙ මෙ ව්‍යවස්ථාවෙ විධියට ජනධිපති පාර්ලිමේන්තුවට එන්න ඕන කියල...මොන බොරු කතාවක් ද?? ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසනයක වාඩි වෙන්න බැහැ...වාඩිවෙන්වනම් කථානායක ආසනෙ විතරයි වාඩි වෙන්න පුලුවන්..එහෙම වාඩිවෙන්න පුලුවන් වෙන්නෙ විශේෂ අවස්ථාවකදි විතරයි...

    ඕවා බොරු සුරන්ගනා කථා... බලපන්කො ඉස්සරහට වෙන දේ...

    පොඩ්ඩක් ඔය නිල්..කොළ..රතු...පාට කන්ණාඩි ගලවලා බලන්න...රටට වෙන්න යන දේ...

    මේ ඔක්කොම කොන්ද පණ නැති විපක්ෂ නායකයෙක් නිසා..
    :no::no::no:
    hm,ranil kelin hitiyanam mehema wenne ne,,dan itin kata aran balan inna withray ituruwela thiyenne,naduth unge ,baduth unge
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    as long as ranil is there as UNP leader and UNP presidential candidate, other party can win without a competition.
    becoming president 3 times, (18 years) is not so good i feel. but now SL need some continuous country developing method with a one system.
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    පොල් සුරංජිත් මි හරකෝ..ඕකට උත්තර දෙන්ඩ දෙයක් නැ.අබ ඇටයක් මොලේ තියෙන එකෙක් දන්නව ඒකාදිපතියෙක් අතට තනි බලයක් ආපෞවම වෙන විනාසය.තොට අබ ඇටයක් නෙමේ හූනු බෙට්ටක තරම්වත් මොලයක් තියෙනව නම් චන්ද්‍රිකා දෙපාරට වඩා හිටිය නම් මහින්ද කෙනෙක් කෝ ගොනෝ?

    රුසියාවේ පූටින් කියන්නේ මැතකදි බිහි වෙච්ච හොඳම පාලකය.ඌටත් ඕන්නම් තිබුන උගේ බලේ පාවිච්චි කරල තව පාරක් ජනදිපති වෙන්ඩ.ඒත් ඌ ඉස්සරහ ගැන හිතල එතනින් අයින් වුනා.තෝ කියන්නේ අපේ රටත් මුගාබේ වගේ ඉඩිමහින් කෙනෙක් ඕනෙ කියන එකද?ඕවට තෝ වගේ එල හරකෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි කට පියන් ඉන්න එක.

    ගැණු කම? උඹනෙමෙතන ඉන්න අමු ගැණි.පිරිමියෙක් වගේ අර මැක්ස් ඔර්ජිනල් අයිඩී එකෙන් වරෙන්.කොටලුව.දේශපාලනේ කතා කරන්ඩ උඹ වගේ වෙස්මූණු දාගන්නෙ බයටද
    යකෝ?නදකින් වේ* ගැණි

    well said :shocked: :shocked: :lol: :lol:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    රාවණා;8232484 said:
    උබට තියෙන්නේ මහින්ද භීතිකාව ඕකට බෙහෙත් නෑ...

    අනේ මට නම් භීතිකාව නෑ,කොච්චර හොදද... මිනිහ අර පටන්ගත්ත ප්‍රියිවට් යුනවසිටි චින්තනයෙන් මම ගොඩ යන්නවා.උඹට නම් පට්ට චින්තන මේනියාවක් තියන බව පේනවා.අනේ උඹට සුබ අනාතයක්
     
    Feb 16, 2010
    265
    34
    0
    පොල් සුරංජිත් මි හරකෝ..ඕකට උත්තර දෙන්ඩ දෙයක් නැ.අබ ඇටයක් මොලේ තියෙන එකෙක් දන්නව ඒකාදිපතියෙක් අතට තනි බලයක් ආපෞවම වෙන විනාසය.තොට අබ ඇටයක් නෙමේ හූනු බෙට්ටක තරම්වත් මොලයක් තියෙනව නම් චන්ද්‍රිකා දෙපාරට වඩා හිටිය නම් මහින්ද කෙනෙක් කෝ ගොනෝ?

    රුසියාවේ පූටින් කියන්නේ මැතකදි බිහි වෙච්ච හොඳම පාලකය.ඌටත් ඕන්නම් තිබුන උගේ බලේ පාවිච්චි කරල තව පාරක් ජනදිපති වෙන්ඩ.ඒත් ඌ ඉස්සරහ ගැන හිතල එතනින් අයින් වුනා.තෝ කියන්නේ අපේ රටත් මුගාබේ වගේ ඉඩිමහින් කෙනෙක් ඕනෙ කියන එකද?ඕවට තෝ වගේ එල හරකෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි කට පියන් ඉන්න එක.

    ගැණු කම? උඹනෙමෙතන ඉන්න අමු ගැණි.පිරිමියෙක් වගේ අර මැක්ස් ඔර්ජිනල් අයිඩී එකෙන් වරෙන්.කොටලුව.දේශපාලනේ කතා කරන්ඩ උඹ වගේ වෙස්මූණු දාගන්නෙ බයටද යකෝ?නදකින් වේ* ගැණි

    අනේ කොන්ද පණ නැති හිවලෝ....
    උබයි මායි දන්න දේශපාලනේ... මහින්ද දෙපාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් චන්දෙන් නම් දිනන්නේ මොකක්ද එකෙ ඇති වැරැද්ද??
    රනිල්ට 5 පාරක් විපක්ශ නායක් වෙලා ඉන්න පුලුවන්නම් මහින්දට 3න් පාරක් ජනාධිපති වෙන්න බැරි ඇයි??
    ඒක ජනතා කැමැත්ත??? උබලා කොච්චර කා ගැහුවත් අද ඕඑක සම්මත කරනව... උබල නිකං තප්පුලනවා...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හමෝම කතා කරන්නෙ ජනාධිපතිගෙ කාලය දීර්ඝ කරන කෑල්ල විතරයි..ව්‍යවස්ථාව අතුලෙ තියෙන අනිත් ඒව කතා කරන්නෙ නෑ...
    මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගත්තට පස්සෙ පොලිසිය..ඉදිරි මැතිවරණ පැවැත්වීම..ව්‍යවස්ථදායක සභාව...ඔක්කොම එන්නෙ ජනාධිපති යටතව....ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විතරක් මැතිවරණ තියන්න පුලුවන්....නියමයි නේ.. දැනටමත් ජරා.... ව්ධියට වැඩකරන පොලිසියට පුලුවන් තව තවත් ජරා වැඩ කරගන්න....

    දැන් ඔය කියන්නෙ මෙ ව්‍යවස්ථාවෙ විධියට ජනධිපති පාර්ලිමේන්තුවට එන්න ඕන කියල...මොන බොරු කතාවක් ද?? ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසනයක වාඩි වෙන්න බැහැ...වාඩිවෙන්වනම් කථානායක ආසනෙ විතරයි වාඩි වෙන්න පුලුවන්..එහෙම වාඩිවෙන්න පුලුවන් වෙන්නෙ විශේෂ අවස්ථාවකදි විතරයි...

    ඕවා බොරු සුරන්ගනා කථා... බලපන්කො ඉස්සරහට වෙන දේ...

    පොඩ්ඩක් ඔය නිල්..කොළ..රතු...පාට කන්ණාඩි ගලවලා බලන්න...රටට වෙන්න යන දේ...

    මේ ඔක්කොම කොන්ද පණ නැති විපක්ෂ නායකයෙක් නිසා..
    :no::no::no:

    :yes:

    උඹට තියෙන්නෙ මහින්ද මේනියාව.ඕකටත් බේත් නැ...

    :lol::lol:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    රාවණා;8237144 said:
    අනේ කොන්ද පණ නැති හිවලෝ....
    උබයි මායි දන්න දේශපාලනේ... මහින්ද දෙපාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් චන්දෙන් නම් දිනන්නේ මොකක්ද එකෙ ඇති වැරැද්ද??
    රනිල්ට 5 පාරක් විපක්ශ නායක් වෙලා ඉන්න පුලුවන්නම් මහින්දට 3න් පාරක් ජනාධිපති වෙන්න බැරි ඇයි??
    ඒක ජනතා කැමැත්ත??? උබලා කොච්චර කා ගැහුවත් අද ඕඑක සම්මත කරනව... උබල නිකං තප්පුලනවා...

    මේ පිස්සො දන්නෙ නිකන් උඩින් තියෙන දෙවල් විතරයි...
    මේකෙන් රටට වෙන හානිය මුන්ට හිතාගන්න තරම් මොළයක් නෑ..
    දැන් ආරන්චි විදියට ඊලඟ 2017දි ජනාධිපතිවරණයක් නොතියා...ඒකත් පාර්ලිමෙන්තුවෙන් සම්මත කරගන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් වෙනවා.. ඊට පස්සෙ ඉතින් කියන්න පුළුවන් නේ 'අධිවේගි ස0වර්ධනයට රටේ මුදල් ඉතුරු කර ගත්තා කියල...
    ඒකනෙ එදා අර වීරවන්සය කිව්වෙ අපි තුන්පාරකින් මේක වෙනස් කරනව කියල...
    මේකෙන් වෙන්නෙ රට තවත් පහලට යන එක විතරයි...

    ආසියාවෙ අශ්චර්ය බවට පත්කරන්න යන අපේ රට..දැන් තියෙන්නෙ නේපාලයටත් වඩා පහලින් කියල ඔය කෑගහන හෙ0චයියො දන්නෙ නෑ...
    උන්ට ඒවගෙන් අති වැඩකුත් නෑ...
    අර සින්දුවකිත් තියෙන්නෙ ...

    "කන්න දෙනව නම්...අපිට බොන්න දෙනවා නම්..මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නෙ" කියල
    අන්න ඒ තියරි එකෙ තමයි මුන් ඔක්කොම...

    අපේ පරම්පරාවත් ඉවර වෙල ඊලඟ පරම්පරාව ආවම තමයි ඔය කරන ඒවගෙ ආනිසන්ස හම්බ වෙන්නෙ...
    :no::no::no::no:

    Last edited: