18 වැනි සියවසයේ අන්තිමයා
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ඉතාලියේ එමා මොරානෝ වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.
18 වන සියවසේ ඉපිද මෙතෙක් ජීවත් වූ අවසන් පුද්ගලයා ලෙසද සැලකෙන ඇය උපත ලබා ඇත්තේ 1899 වසරේ නොවැම්බර් 29 වනදායී. උතුරු දිග ඉතාලියේ - වර්බනියා ප්රදේශයේ උපත ලද සියවස් තුනක අත්දැකීම් සහිත කාන්තාවක් වූ ඇයට ලෝක යුද්ධ දෙක සහ ඉතාලි රජයන් 90 ක් දැක ගැනීමට හැකිවුණා.ඇගේ සොහොයුරු සොහොයුරියන් රැසක් වයස අවුරුදු 90 ඉක්මවා ජීවත් වී තිබෙනවා.
එමා මොරානෝ ඇගේ දිගුකල් ජීවත්වීමට හේතු දෙකක් ඉදිරිපත් කළා.ඒ ඇගේ මව් පාර්ශවයේ ජාන සහ දිනකට අමු බිත්තර 2 ක් ඇතුළුව බිත්තර 3 ක් අනුභව කිරීමයි.
(source from internet)