18 වැනි සියවසයේ අන්තිමයා

Matsola

Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    18 වැනි සියවසයේ අන්තිමයා

    ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ඉතාලියේ එමා මොරානෝ වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.
    18 වන සියවසේ ඉපිද මෙතෙක් ජීවත් වූ අවසන් පුද්ගලයා ලෙසද සැලකෙන ඇය උපත ලබා ඇත්තේ 1899 වසරේ නොවැම්බර් 29 වනදායී. උතුරු දිග ඉතාලියේ - වර්බනියා ප්‍රදේශයේ උපත ලද සියවස් තුනක අත්දැකීම් සහිත කාන්තාවක් වූ ඇයට ලෝක යුද්ධ දෙක සහ ඉතාලි රජයන් 90 ක් දැක ගැනීමට හැකිවුණා.ඇගේ සොහොයුරු සොහොයුරියන් රැසක් වයස අවුරුදු 90 ඉක්මවා ජීවත් වී තිබෙනවා.
    එමා මොරානෝ ඇගේ දිගුකල් ජීවත්වීමට හේතු දෙකක් ඉදිරිපත් කළා.ඒ ඇගේ මව් පාර්ශවයේ ජාන සහ දිනකට අමු බිත්තර 2 ක් ඇතුළුව බිත්තර 3 ක් අනුභව කිරීමයි.

    (source from internet)
     
    • Like
    Reactions: Dr.Amdan

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටහුකන්න ඒ කියන්නේ ඔය බිත්තර කන කෑමට වලතරයා තව අවුරුදු තුන් හාරසීයක් ඉදීනේ යකො අර උගේ හුත්තේ කුණු කොට්ටෙත් බදාගෙන..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ටහුකන්න ඒ කියන්නේ ඔය බිත්තර කන කෑමට වලතරයා තව අවුරුදු තුන් හාරසීයක් ඉදීනේ යකො අර උගේ හුත්තේ කුණු කොට්ටෙත් බදාගෙන..

    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටහුකන්න ඒ කියන්නේ ඔය බිත්තර කන කෑමට වලතරයා තව අවුරුදු තුන් හාරසීයක් ඉදීනේ යකො අර උගේ හුත්තේ කුණු කොට්ටෙත් බදාගෙන..

    :lol: :lol:
    අපේ දරු මුණුබුරන්ටත් එහෙනං දෙයියන්ව සියැසින් දැකගන්න වාසනාව ලැබෙයි එහෙනං :baffled: :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol: :lol:
    අපේ දරු මුණුබුරන්ටත් එහෙනං දෙයියන්ව සියැසින් දැකගන්න වාසනාව ලැබෙයි එහෙනං :baffled: :baffled:

    ඉදකින් උනුත් මේ දැන් ඉන්න උන් වගේ ඔන්ලයින් ඇවිත් අර කොට්‍ට හුකන්නගේ වීඩියෝස් බල බල ඉදී..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    14957-verdens-ldste-italieneren-emma-morano122381345.jpg